සම්මා දිට්ඨි...සම්මා දිට්ඨි සූත්රය...

274
සමා සරය පයපාද මාන කඩවල සදසසන හ රශනය

Transcript of සම්මා දිට්ඨි...සම්මා දිට්ඨි සූත්රය...

  • සම්මා දිට්ඨි

    සූත්රය

    පූජ්යපාද මානක්ඩවල සුදස්සන හමිි

    ප්රකාශනය

  • පිරිසිදු ධර්ම දානයකි

    නයශමිලන ේ නෙදාහැරීම ප්ිණිස ි

    ප්රථම මුද්රණය - 2014 ජලූි

    මමම මප්ොමෙහි අන්ෙර්ජොල සංස්කරණය හො මමම ම ්ශනො මොලොමේ ප්ටිගෙ කරන ල ම ්ශනො ශරවණණය සඳහො

    ප්ිවිමසන්න

    නප්ශත ප්ළිෙිඳ විමසීම්

    නිවන ්මග,

    595/5 ර ාමිරයල ්මාවත, පනාරගාඩ, රහෝමාගම

    මුද්රණ

    රකාලිටි පරනි්ටර්ස ්

    17/2, පැඟිරිවත්ත පා , ගංරගාඩවිල, නරුගර්ගාඩ.

    දු කථන 011 4 870 333

  • ඒ භාග්යවත් රහත ් ම්මාා ම්ම දුුරහාාන් වතත් ේම ්ාම කාහ ේේවතා!

    ප්රසතත්ානාාන සම්මොදිට්ඨි සූෙර රර්මමසන්ොිපප්ෙි ශොිපප්ුෙර මහමෙරනන් විසනි්

    වණදාළ මජ්ක්ධිම නිකොම ් නවණ වණන සූෙර ි මමහි කම්මප්ථ වණොර මුල් මකොට ආසවණ වණොර අන්ෙමකොට ඇෙි මසොමළොස් වණොරම කි ශොශ්වණෙ උච්මේදාදී අන්ෙ නට මනො ප්නමිණය ඍජු භොවණ ට එළඹ ස ්රර්මම හි මනො මසල්මවණන ප්රසො ම න් සමස වණොන් ලල ුක්ෙ වණනු කනමේෙන් හට මමම සූෙරම ් එක් වණොර කනි් මහ ලනිය හනකි ප්රම ජන අප්රමොණය

    මථ ක්ෙ ප්රඥාවවණ ප්ිිසස මොර්ග විවණරණය වණන මමම අප්ූර්වණ සූෙර ප්ිළිඳඳ ස්වණක ී විචක්ෂණය ඳු ්ිප ප්රභොවණ වණහල් මකොට ප්ූජනී මොන්කඩවණල සු ස්සන ස්වණොමීන් වණහන්මස් විසින් ප්වණේවණන්නට ම දුන රර්ම ම ්ශනො මොලොවණ මුද්රිෙ මොරයම න් ප්ළ කිීමමක ිමම් ම ්ශක සව්ණොමීන් වණහන්මස් විසින් මඳොමහ කොල ක් ෙරිප්ිටක රර්ම අරය නම න් හො ප්රොම ගිකේවණම න් ලඳන ල අවණමඳ ර ඥාවන මමඳඳු අප්ූර්වණ රර්ම විවණරණය මෙු වීමට මහ්ෙු වණූවණො වි ුෙු ඳුදුවණ නහ්ි මෙුප්ිට ප්මණයක් මනො ක්වණො එහි ඇෙුළොන්ෙ විවණරණය වණන මමඳඳු ම ්ශනො සිදු කිීමම මවණනුමවණන් ස්වණොමීන් වණහන්මස්ට රර්මොභිලොශී කොමග්ේ ආශිංසන හිමි වි ුෙු මඳෞ ්ර ර්ශන ෙුල ඳහුලවණ ම ම න, එමහේ වණර්ෙමොනම ් මඳොමහ විට වණර වණො භොවිෙො වණන මඳෞ ්ර සංකල්ප් මඳොමහොම ක් සරල උදාහරණය අනුසොරම න් විස්ෙර මකමරන මමම ම ්ශනො මොලොවණ ප්ටිච්චසමුප්්ප්ො අවණමඳ ර ට මහේ රනකුලක් වණන මනොඅනුමොන

    ඳුදුරජොණයන් වණහන්මස් විසින් අවණමඳ ර මකොට ම ්ශනො කළ රර්ම අර්ථ වණශම න්, රර්ම වණශම න් හො ප්රෙිමේ වණශම න් ගම්භීර වණූවණක ි එමස්ම එ දැක්ම හො අවණමඳ ර දුෂ්කර , ශොන්ෙ, ප්රණීෙ වණ ූඑ ෙර්ක ඳු ්ිපම න් ලඟොවි මනොහනකි වණූ නිප්ුණය, ප්ණය්ඩිෙමේ නී වණූවණකි කොමම හි ඇලුණයු ජන ො විසින් එ අවණමඳ ර කිීමම ප්හසු මනොමේ මමහි විවණරණය වණන රර්මොර්ථ ඳුදුසමම හි ගම්භීර ස්ථොන සප්්ර්ශ කරන මහ ින් ප්හසුමවණන් මේරනම් ගනනීම දුෂ්කර වි හනකි වණවුණ සිහ ිඳු ්ිපම න් කිහපි් විටක් මහ ප්ිපශීලනම න් ප්රමොණයොේමක අවණමඳ ර ක ්ලනිය හනකි

  • සමගොමීවණ සමථ කමටහනකින් සිෙ වණනඩීම රර්මොවණමඳ ර ට රනකුලක් මේ න ි සිෙමු

    ෙවණ ම ්ශනො විලොශම ් එන හඬ හනසුරනම් ක ිවීමම් දී හමු මනොවණන ඳනවින් ඇෙිවණන ගනට ළු සහගෙ මකොටස් අප් විසින් අර්ථ මනොමවණනස් වණන මස් සංමශ රන කිීමමට උේසොහ මගන ඇෙ සදිුවී ඇෙි ම්කිසි ප්රමො ම ෂ ක් ඇමෙොේ ප්ටිගෙ කරන ල ම ්ශනොවණ සමග සසඳා කොරනිසකවණ අප් මවණෙ න්වණන මමන් ඉල්ලො සිටිමු ආ යය අෂ්ටොංගික මොර්ගම ් ප්රථම අංග වණන සම්මො දිට්ඨි ඇෙි කර ගනනීම එහි ඉෙිිප අංග ප්ිපප්ූර්ණය කර ගනනමීට අෙයවණශය ඳනවින ් ප්රමේසමමන් කි වණො මේරනම් ගනන්ට උේසොහ කරන මමන් කොරනිසකවණ ඉල්ලො සිටිමු

    අවණසොන වණශම න් මමම උෙුම් රර්ම ගරන්ථ ප්ිළිම ල කිීමමට ේන දැරූ සනමටේ ම ්ශක ොනන් වණහන්මස්ටේ සම ්වණක මල ක ොටේ නිදුක් නිමර ගී භොවණ හො නිර්වණොණයොවණමඳ ර මේවණ ි ප්රොර්ථනො කරමු

    මම ට, රර්මකොමී, ජනක ප්රදීප්්

    [email protected]

    දින 2014-07-07 මහ මොගම දී

  • ඒ භාග්යවත් රහත ් ම්මාා ම්ම දුුරහාාන් වතත් ේම ්ාම කාහ ේේවතා!

    ප්ුණ්යාාුදමනාාාන ෙිමල ගුරන සම්මො සම්ඳුදුරජොණයන් වණහන්මස්ලො මලොවණ ප්හළ

    වණන්මන් කල්ප් ගණයනොවණකිනි ඳු ්මර ේප්ො කොල ක් මිනිසේ ඳවණේ කලයොණය මිෙර සම්ප්ේෙි ක ්ලනබීමේ දුර්ලභ එමමනම් නවිණන ්මඟ ප්හදා ම න, නිවණන් මගට ම ොමු කරවණන ප්ිංවණේ කලයොණය මිෙර න් වණහන්මස්ලො ප්හළ වීම දුර්ලභ

    ඇස් ඇේමෙ කිේවණො ි අඳුමර් සිටින්නන් හට ප්හනක් ල්වණනන්ො මස් වණනරදි අර්ථකථන නිසො මංමුලො වණූ ලොංකික මඳෞ ්ර න්ට ෙරිප්ිටක මප්ළ හමම් නවිණනරදි අර්ථ සරල උදාහරණය මගින් ප්නහනදිලි කරමින් රර්ම චකර ප්වණේවණන අප්මග් අෙිප්ූජන ී කලයොණය මිෙර මොන්කඩවණල සු ස්සන සව්ණොමීන් වණහන්මස්මග් සම්මොදිට්ඨි සූෙර ඇසුිපන් ප්වණේවණනන්ට ම දුණයො වණූ රර්ම ම ්ශනො මොලොවණ මදු්රිෙ මොරයම න් රර්ම දාන ක් මලසින් ඔඳ අෙට ප්ේ කරනන්ට ලනබීම ඉමහේ සෙුටකි

    මමම රර්ම දාන මහ්ෙු මකොට මගන ජනිෙ වණන්නො වණූ සි ලු කුසල් ප්ූජය ප්ො මොන්කඩවණල සු ස්සන ස්වණොමීන් වණහන්මස්ට අනුමම න් කරමු මමප්ින් ඳමලන් ඔඳ වණහන්මස්ට සම්ඳු ්ර ශොසනම ් චිරස්ථිෙි උම සො සිදු කරන්නො වණූ ශොසනික මමමහවණර ඉදිිප ට කර මගන ොමට අවණශය ශක්ෙි ෛරර් සහ නිදුක් නිමර ගී භොවණ මමම භවණම ් දීම අමො මහ නිවණන් සුවණ ලනමේවණො ි ප්රොර්ථනො කරමු

    එමමනම් සම්මොදිට්ඨි සූෙරම ් එක් එක් මකොටස් ස්වණකනමනේමෙන් ම ප්ිපගණයක අකුරන සකසො දුන් ප්හෙ නම් සඳහන් කලයොණය මිෙර න්ට ,

    දිල්රනක්ෂි වීරරේන මනෙින ි - ජරොමරණය, භවණ, මේ නො, ආහොර, ආසවණ

    සුමච්ෙනො මකොඩිෙුවණක්කු මනෙින ි - උප්ොදාන, විඥාවන

    කසුන් අභ ධීර මහෙො - කම්මප්ථ

    න නො මනිසමක් මනෙිනි - සච්ච

    චෙුරංග වීරසිංහ මහේමො - ෙණය්හො

  • සමීර න නජිේ මහේමො හො එම මනෙිනි - සළො ෙන ඉෙිිප මකොටස් මඳොමහ ශර ්රොමවණන් සකසො දුන ් ජීමේන්ද්ර ඳණයඩ්ොර

    මහෙොට , මුල් මප්රවණ න ලි ො දුන් ප්ූජය මකොේමමල් කුමොර කස්සප් හිමි න්ට , ප්ොළි වණචන ඇෙුළු මඳොමහ වණනරදි නිවණනරදි කර දුන් මප්්රොම ිසම ් චන්ද්රොනි රර්මප්රි මනෙින ි ඇෙුළු ප්ිිපසට , සඳහො සම්ඳන්ධීකරණය සිදු කළ අමේසිංහ මල්කම් මහෙොට , මස දුප්ේ ඳනලීමමන ් සහ දැක්වණූ සුමන්ෙරො වීරමස්කර මහේමි , අරනණය ලක්මොල් මහෙො, ප්ි සීලි කටුගම්මප්ොල මනෙිනි , ගුණයදාස ලි නමග් මහේමො, මමහ්ෂිකො ල ිනමග් මනෙිනි , ජනිෙ කරනණයොරේන මහේමො න ස ිලු ම නොට , මමම මප්ොමෙහි මුද්රණය කට ුෙු කර දුන ්මදු්රණයොලම ් කොර් මණය්ඩල ට , මුද්රණය වි ම දැීමමමන ්දා ක වණූ සි ලු ප්නි්වණෙුන්ට , ෙවණේ නන් අ ුිපන ්උප්කොර කළ සි ලු ම නොට නිදුක් නිමර ගී චිර ජීවණන ට සහ මම් භවණම ් දීම අමො මහ නිවණන් සුවණ සොක්ෂොේ කර ගනනමීට මමම රර්ම දානම කුසල මහ්ෙු වණොසනො මේවණො!

    මෙරනවණන් සරණය ි නිවණන් මග සංවිරොන

    fb.com/path.nirvana

    sudassana.org

  • “්ාතං භික්ඛේවත! ර්ඤං ක ්ා්පි මා ද්පසමාමි, ේේ ර්දප්පන්්ා වතා කාමධා ්ාා ්ප්පජ්ාන්්ි, ්ප්පන්්ා වතා

    කාමධා ්ාා භේෙයාභාවතාෙ ේවතපද් ධාෙ මංවතත්න්්ි. යථ ෙදෙි ං භික්ඛේවත ම්ාාදිට්ඨි. යථ ම්ාාදිට්ඨිකසම භික්ඛේවත! ර ද්ප්පන්්ා ේෙවත කාමධා ්ාා ්ප්පජ්ාන්්ි, ්ප්පන්්ා ෙ කාමධා ්ාා

    භේෙයාභාවතාෙ ේවතපද්ධාෙ මංවතත්න්්ි”

    “මහරෙනි, සම්මා දිට්ඨිය පමෙ නූපන්නා ව ූකසුල ධර්මයන් ඉපදීමට රහ්ත ුවනන්ා ව ූද, උපන් කුසල ධර්මයන් වැඩීමට රහ්තු වනන්ා ව ූද අන් ධර්මයක ්රනා දනිමි. මහරෙනි, සම්මා දිට්ඨිකයා හට නූපන් කසුලරයෝ

    ද උපදනාහ, උපන් කුසලරයෝ ද වැරඩන්නාහු ය”

  • ප්ටුා

    කම්මප්ථ වණොර ........................................................................................ 1

    ආහොර වණොර .......................................................................................... 13

    සච්ච වණොර ............................................................................................ 33

    ජරොමරණය වණොර ..................................................................................... 54

    ජොෙි වණොර ............................................................................................. 72

    භවණ වණොර ............................................................................................... 90

    උප්ොදාන වණොර ...................................................................................... 107

    ෙණය්හො වණොර ....................................................................................... 124

    මේ නො වණොර ...................................................................................... 143

    ලස්ස වණොර .......................................................................................... 160

    සළො ෙන වණොර .................................................................................. 177

    නොමරූප් වණොර .................................................................................... 193

    විඤ්ඤාණය වණොර ................................................................................... 208

    සංඛොර වණොර ....................................................................................... 225

    අවි යො වණොර ........................................................................................ 239

    ආශරවණ වණොර ......................................................................................... 254

  • කාම්මප්ථ වශර

    ාදමාත්ස්ස වතනදත්ා හතොදත්ා ස්මා ස් ුද්ධස්ස

    ෙේදා ේඛා ආවතදේමා රරිෙමාවතේකා රකාමධ්ෙ පාා්ා ි්. යථ රකූමධාූධ්ෙ පාා්ා ි්. යථ කූමධ්ෙ පාා්ා ි්. යථ කූමධාූධ්ෙ පාා්ා ි්. යථ ත්ාවත්ාපි ේඛා ආවතදේමා රරිෙමාවතේකා ම්ාාදිට්ඨි ේතා ි්. යථ ්ාදග්්ාසම දිට්ඨි ේ්ා රේවත්ෙප්පමාේ ් මාන්්ාග්ේ්ා ආග්ේ්ා ාං මධ්ාං’ ි්. යථ

    රර්මශරවණණයොභිලොශී ශරද්ධො ඳුද්ධි සම්ප්න්න කොරනිසක ප්නි්වණෙුනි මම් ප්ින්වණෙ ් සි ලු ම නො දැන් මම් සූදානම් වණන්මන් මලොේෙුරො ඳුදුරජොණයන් වණහන්මස් අප් මකමරහි කරනණයොමවණන් සසර දුක් ගිනි නවිීම සඳහො ම ්ශනො කළ ස ්රර්මම න් ියඳක් ශරවණණය කරනන්ට නිසො මම් ප්ින්වණේ සි ලු ම නො ම ෙම ෙමන්මග් සෙි් මනොම ක් අරමුණයු වණල දුවණන්නට මනො දී මඳොමහ ම උවණමනොමවණන්, අමන් මම් ම ්ශනොවණ ෙළු දීම මම් උෙුම් ස ්රර්ම අවණමඳ ර කර ගන්න හනකි මේවණො, කි න කළණය සිේ ඇෙි වණ මඳොමහ ශරද්ධොමවණන් ුක්ෙවණ මම් ම ්ශන ශරවණණය කළ ුෙු ි

    මලොේෙුරො ඳුදුරජොණයන් වණහන්මස්ලො මල ක ට ප්හළ වණූමේ මම් මල කම ් දුක් විඳින සේවණ න්මග් දුක දැකලො අනුකම්ප්ොමවණන් දුකනි් අ එමෙර කළ ුෙු ි කි න අ හසින් ඳුදුරජොණයන් වණහන්මස් දැක්කො මම් මල ක ො ජීවණේ වණන කරම වණනරදි ි මම් මල ක ො ජීවණේ වණන කරම ට මකමලස් ඇෙිමවණලො කර්ම රැස් මවණලො ආප්සු ජරො මරණය දුකට ප්ේ මවණනවණො ඉෙින් මකමලස් ඇෙි මනො මවණන කර්ම රැස් මනො මවණන විදිහට ජීවණේ මවණන්න කරම ක් සොදා දීමට ි ඳුදුරජොණයන් වණහන්මස්ලො ප්හළ වණූමේ ඳුදුරජොණයන් වණහන්මස්මග් ම ්ශනොවණ වණූමේ මල ක ොමග් දැකමී වණනරදි ි මල ක ො මල ක ම ස ඳලන කරම වණනරදි ි මම් කරමම ් වණනරැ ් නිස ි මකමලස් ඇෙිමවණන්මන, කර්ම රැස් මවණන්මන, ජරො මරණය දුකට නනවණෙ නනවණෙේ ප්නමිමණයනන් සි ර් මවණන්මන නිසො ම් මකමනකුට ප්ුළුවණන් නම් දැකමී නිවණනරදි කර ගනන්, අන්න එ ොට ජරො මරණය දුක නනෙි කරලො සංසොර දුක නනෙි කරලො උෙුම් වණූ නිර්වණොණය සම්ප්ෙේි සොක්ෂොේ කර ගන්න ප්ුළුවණන් ඳවණ ි රර්මම ් සඳහන් වණන්මන්

    ඳුදුරජොණයන් වණහන්මස්ලොමග් ඳලොමප්ොමරොේෙුවණ වණූමේ මල ක ට නිවණනරදි ඇසක් ලඳො ම න්න එම ඇස ඳුදුරජොණයන් වණහන්මස් අප්ට ලඳොගන්න කීමේ මමොන ආකොර ට ? මකොමහොම ? කි න එක ප්නහනදිලි කරලො ම නන් ප්හසු කරවණන සූෙර ක් මම මොෙකකො කර ගේමේ මමම

  • 2 මානක්ඩවල සුදස්සන හිමි

    සූෙර ප්ොය මම ම ්ශනො කමළ් මජ්ක්ධිම නිකොම ් මූලප්ණය්ණයොසකම ් සම්මො දිට්ඨි සූෙර ඇසුමරන් ඉදිිප ට මො ඳලොමප්ොමරොේෙු මවණනවණො සම්මො දිට්ඨි ඇෙි කර ගනනීමට ශරොවණක කු ෙුළ ෙිිය ුෙු කොරණයො 16ක් මප්න්වණන්න එ ින ්ප්ළමවණනි වණොර ට ක ිනවණො කම්මප්ථ වණොර කි ලො කම්මප්ථ වණොර ෙම ි මම අ මොෙකකො කමළ්

    මම් ම ්ශනොවණ ඳුදුරජොණයන් වණහන්මස් සනවණනේ නුවණර මජ්ෙවණනොරොමම ් වණනඩ වණසන කොලම ් සනිප ුේ මහ රහෙන් වණහන්මස් භික්ෂනූ් වණහන්මස්ලො උම සො කළ ම ්ශනොවණක් සනිප ුේ මහ රහෙන් වණහන්මස් “ඇවණනේනි මහමණයනි” කි ලො භිකෂ්ූන් වණහන්මස් ආමන්ෙරණය කළො භකි්ෂනූ් වණහන්මස්ලොේ “ඇවණනේන ි සොිපප්ුෙර න ් වණහන්ස” ක ිලො ප්ිළිෙුරන දුනන්ො

    එවිට සොිපප්ුෙර න් වණහන්මස් කි නවණො “ඇවණනේනි සම්මො දිට්ඨි සම්මො දිට්ඨි න ි කි නවණො මකොප්මණයකින් ආ යයශරොවණක මෙමම් සම්මො දිට්ඨි ඇේමෙක් මවණනවණො ? එ ො රර්මම ් මනො මසල්මවණන ප්නහනදීමකනි් ුක්ෙ ි ස ්රර්ම ට ආප්ු මකමනක් කි ලො කි න්න ප්ළුුවණන ් ?” කි ලො එවිට භික්ෂූන් වණහන්මස්ලො කි නවණො “ඇවණනේනි සොිපප්ෙුර න් වණහන්ස ඔඳ වණහන්මස් අිය ස දී මම් වණමග් රර්ම කථොවණක අර්ථ මේරනම් ගනන්ට අප්ි ඉෙො දුරක ඉඳලො වණුනේ එනවණො මම් රර්මම ් අර්ථ ඔඳ වණහන්මස්ට ම වණනටමහ්වණො සොිපප්ුෙර න් වණහන්මස්මගන් අහලො භික්ෂූන් රොරණය කර ගන්නවණො” කි ලො සොිපප්ෙුර න් වණහන්මස්මගන් ඉල්ලීමක් කළො මවණලොමවණ සනිප ුේ මහ රහෙන් වණහන්මස් මම් විදි ට සම්මො දිට්ඨි ඇෙි කර ගනනීම ප්ළිිඳඳ ප්වණෙින ප්ළමවණනි කම්මප්ථ වණොර ම ්ශනො කරනවණො මමහි දී ෙවණේ එක් කොරණයොවණක් මෙක් කළ ුෙු ි සම්මො දිට්ඨි ඇෙි කර ගනනමී ප්ිළිඳඳ කොරණය 16ක ්ම ්ශනො කරනවණො නමුේ සම්මො දිටිඨී 16 ක් මනොමේ නිවණනරදි දැකීම ඇෙි කර ගනනීමට කරම 16ක්

    සනිප ුේ මහ රහෙන් වණහන්මස් ම ්ශනො කරනවණො “ඇවණනේනි ම් කමලක ආ යයශරොවණක මෙමම් අකුසල කුමක් කි ලො න්නවණො නම්, අකුසල මූල කමුක් ක ිලො න්නවණො නම්, කුසල කුමක් කි ලො න්නවණො නම්, කුසල මූල කුමක් කි ලො නන්වණො නම්, මමප්මණයකින් ම ආ යයශරොවණක මෙමම් සම්මොදිට්ඨි ඇේමෙක් මවණනවණො, ඔහුමග් දැකමී සකජු ඳවණට ප්ේ වණුනො, රර්මම ් මනො මසල්මවණන ප්නහනදීමකනි් කු්ෙ වණුන, මම් රර්ම ට ආප්ු මකමනක් ක ිලො කි න්න ප්ුළුවණන්” ක ිලො කි න්මන්

  • කම්මපථ වා ය 3

    ‘ ම් කිසි මකමනක් අකසුල ේ, අකුසල මූල ේ, කුසල ේ, කුසල මූල ේ, ක ින මම් රර්ම මේරනම් ගේෙො නම් එ ොමග් දැකමී සකජු ඳවණට ප්ේමවණනවණො න්න’ ි එ නි් මප්නව්ණන්මන ්

    ඉන් ප්ස ු සොිපප්ුෙර න් වණහන්මස් විස්ෙර කරනවණො, “ඇවණනේනි අකුසල ක ින්මන් කමුක ් අකුසල මූල ක ින්මන් කමුක් කුසල කි න්මන් කමුක් කුසල මලූ කි න්මන් කමුක් ” ක ිලො ප්රශ්න කරලො මමමස් විස්ෙර කරනවණො සෙුන් මනීමමක් ෙිම නවණො නම් ක අකුසල්, මනො දුන් ම ් ගනනීමක් ෙිම නවණො නම් මසොර සිෙින ් ක අකුසල ක්, කොමම ් වණර වණො හනසිීමමක් ෙිම නවණො නම් ක අකුසල ක් මඳොරන කි නවණො නම්, මක්ලොම් ක ිනවණො නම්, ප්රනෂ වණචන, හිස් වණචන ක ිනවණො නම්, ක අකුසල ක් මුලින් ක නි් කරන වණනරදි 3 ක් සඳහන් කළො සෙුන් මනීමම, මසොරකම් කීිමම, කොමම ් වණර වණො හනසිීමම, න ෙුන ඉන් ප්සු මඳොරන කීම, මක්ලොම් කීම, ප්රනෂ වණචන කීම, හිස ්වණචන කීම, කි ලො වණචනම න් කරන වණනරදි හෙරක් සඳහන් කළො ඊට ප්සුවණ අභිරයොවණ අකුසල ක් - අභිරයොවණ කීමේ දැඩි මල භ - වණයොප්ො අකුසලක්, ෙරහවණ, අකමනේෙ, නනසීමම් කලප්්නොවණ, කි න එක සිමේ ඇෙි වණන අකුසල ක ් මිථයො කෂ්ටි අකුසල ක් කි ලො මමන්න මම් කොරණයො 10 ක්, ස අකුසල ක ්මප්නන්ුවණො ම් මකමනක ්මම න්නවණො නම් අකුසල දැන ගේෙො කි ලො කි නවණො

    ඉන් ප්සු මල භ ්මේශ මම හ කි න ෙුන මප්න්වණවුණො අකුසල මූල විදි ට මමෙන දී අප්ි ටිකක් දැන ගනිමු රකාමධ්ෙ පාා්ා ි් කි න කොරණයොවණ අකුසල දැන ගනන්වණො කි න විට මකොමහොම අප්ි අකුසල දැන ගන්මන්? කොරණයො 10 ක් මප්නන්ුවණො - ක ින් කරන වණනරදි 3ක්, වණචනම න් කරන වණනරදි 4ක්, සහ සිෙින් කරන වණනරදි 3ක් මම් ස කර්මප්ථම ් දී කර්ම ම කට මඳ නවණො මච්ෙනො කර්ම සහ ෛචෙසික කර්ම ක ිලො අභිරයො, වණයොප්ො , මිථයො කෂ්ටි, වණලට කි නවණො ෛචෙසික කර්ම ක ිලො - සිමේ ම ම ම න අකුසල කර්ම ක ින් කරන වණනරදි ෙුනටේ, වණචනම න ් කරන වණනරදි හෙරටේ, කි නවණො මච්ෙනො කර්ම කි ලො මම්වණො සිෙ උප්කොරම න් කම න ්මකමරනවණො, සිෙ උප්කොරම න් වණචනම න් මකමරනවණො සමිේ අභිරයොවණ කි න දැඩි මල භ ඇෙි වණූ විට නිසො අන්සෙු ම ් ගන්නවණො, කොමම ් වණර වණො හනසිමරනවණො, කි න වණනරදි ම කේ, වණචනම න් මඳොරන කි නවණො ක ින කොරණය ේ මවණනවණො වණයොප්ො ක ින ෛචෙසකි නිසො කම න් ප්රොණයතොෙ ේ, වණචනම න්

  • 4 මානක්ඩවල සුදස්සන හිමි

    මක්ලොම් කමී හො ප්රනෂ වණචන කීම න අකුසලේ ස ි්ර මවණනවණො ඉන් ප්සු සිමේ ම ම න මිච්ඡොදිට්ඨි කි න අකුසල ෛචෙසික කර්ම නිසො හිස් වණචන කථො කිීමම සි ර් මවණනවණො

    නිසො ම් කිසි මකමනකමුග් ක වණචන ම ක වණරදින්මන් හිෙ වණනරදුමනොේ හිෙක අභිරයො, වණයොප්ො , මිච්ඡොදිට්ඨි, කි න මොනසික මට්ටමක් නම් ෙිම න්මන්, එඳඳු අකුසල වණලින් ගරහණය වණුන මනසක් නම් ෙි න්මන්, ඔහුමග් ක ින් වණචනම න් මවණන්මන් අකුසල් එෙමකොට ක වණචන ම මක් වණර ට මලු් මවණනවණො සිෙ රකාමධ්ෙ පාා්ා ි් කි න විට නන්වණො සිමේ ම ම න අකුසල් ෙිම නවණො, සිෙනි් කරන අකුසල් ෙිම නවණො ‘සිෙින් කරන අකුසල් ඇෙිමවණන්මන ්සිමේ අකුසල ස්වණභොවණ නිසො’ ඳවණේ න්නවණො ෙවණදුරටේ එ ො න්නවණො අකුසල කර්ම ක් සිදු වණුමනොේ එ ට ලනමඳන විප්ොක මිහිිප වණූ ස්වණභොවණම ් එකක් නම් මවණන්මන් නනහන එ ට ලනමඳන්මන් අමිහිිප වණූ විප්ොක ක් ඳවණේ න්නවණො අකුසල කර්ම ට විප්ොක දුක ඳවණේ නන්වණො අකුසල දුකට මහ්ෙුවණක්, දුක්ඛ සමු ඳවණේ න්නවණො ම් මකමනක ්මමමලොවණ මේවණො ප්රමලොවණ මේවණො ම් දුකක් ෙිම නවණො නම් එ ඇෙිවී ෙිමඳනම්න් අකුසල මුල් මවණලො

    රකාමධාූධ්ෙ පාා්ා ි් - අකුසල මූල ඇෙි වණන සනටිේ ඔහු න්නවණො කි න්මන ්මල භ, ්මේශ, මම හ අකුසල මලූ ඇෙි වණන්මන් මකොමහොම ? ඇසට ප්රි මනොප් රූප් ක ්හමු මවණනවණො නම් එ රස විමම නිසො මල භ කි න ක්මල්ශ ඇෙිමවණනවණො ඇසට අප්රි රූප් ක ්හමු මවණනවණො නම් එම රූප් ට අනුවණ මමමනහි කරන විට ්මේෂ නනේනම් අකමනේෙ කි න කොරණයොවණ ඇෙිමවණනවණො උමප්්ක්ෂො මේ නොවණට මහ්ෙු වණන ස්ප්ර්ශ නිසො උමප්්ක්ෂො මේ නොවණක් ඇෙිමවණනවණො උමප්ක්්ෂො සහගෙ රූප් ක ්හමු වණූ විට මම හ නනමෙි ක්මල්ශ ඇෙිමවණනවණො ඇස මුල් කර මගන සනප්, දුක්, උමප්්ක්ෂො කි න ෙුන් මොනසික මට්ටම ෙුළ මල භ ්මේශ මම හ ඇෙිමවණනවණො කනට ශේ ක් ගනමටන විටේ, ශේ ප්රි මනොප් වණූ එකක් නම් මක මල භ ේ, අමනොප් අප්රි ම ක් නම් ්මේශ ේ, අප්රි අමනොප් මහ ප්රි මනොප් මහ නනේනම්, උමප්ක්්ෂො සහගෙ නම් මම හ ේ ඇෙිමවණනවණො ඇස කන නොස දිවණ ශීමර මනස කි න ආ ෙන හම ් සනප් දුක් උමප්්කෂ්ො කි න අරමණුයු නොනේවණ මෙ මල භ ්මේශ මම හ මකමලස් අප් ෙුළ ඇෙිමවණනවණො මම මුල් කර මගන ි අභිරයො වණයොප්ො මිච්ඡොදිට්ඨි ක ින අකුසල කර්ම සිෙ ෙුළ

  • කම්මපථ වා ය 5

    සනකසුමණය් මොනසික මට්ටම අකුසල සහගෙ නිස ි ක වණචන ම ක වණනරදුමණය්

    ක ින් කරන වණනරදි ෙුනෙ,් වණචනම න් කරන වණනරදි හෙරේ, සිෙින් කරන වණනරදි ෙුනේ, මම්වණො කර්මප්ථ කර්ම ගණය ට වණනමටනවණො මම් මවණලොමේ ප්රශ්න ක් ඇෙිමවණන්න ප්ළුුවණන්, ‘මල භ ්මේශ මම හ කර්ම මනොමේ ?’ කි ලො හනම විටම විප්ොක වණූ ම ් අප් හමුවණට ප්නමිමණයන විට විප්ොක වණූ ම ් නිසො ඇේෙ ඇෙි සනටිම න් මනො කින විට මල භ ්මේශ මම හ ඇෙිමවණනවණො මම් විප්ොක වණ ූම ් සනප් සහගෙ නම්, ඇේෙ මනො කින විට මල භ ඇෙිමවණනවණො විප්ොක දුක් සහගෙ නම්, ඇේෙ ඇෙි සනටිම න් මනො කනි විට ්මේශ ඇෙි මවණනවණො විප්ොක උමප්්ක්ෂො සහගෙ නම් ඇේෙ ඇෙි සනටිම න් මනො කින විට මම හ ඇෙිමවණනවණො එෙමකොට මල භ ්මේශ මම හ ෙිම න්මන රූප් ශේ ගන්ර රස ස්ප්ර්ශ රම්ම ක ින ඳොහිර අරමණුයු අප්ට හමු වණන විට විප්ොකම ් ඇේෙ ඇෙි සනටිම න් මනො කනි අවණස්ථොමේ දී ‘මල භ ්මේශ මම හ නිසො අකුසල කර්ම මනස ෙුළ ඉප්දිලො සිෙ ක වණචන කරි ොේමක මවණනවණො’ ක ින එක කිනන් ඕන මම ඉෙො ෙීක්ෂණය වණ කින්න ඕන ම ක් නනෙනිම් අප්ට ප්රශ්න ක් ඇෙිමවණ ි ‘මල භ ්මේශ මම හ කි නවණො, ආම ේ අභිරයො වණයොප්ො මිච්ඡොදිට්ඨිේ කි නවණො, මම් ම ක ම මනස ි මන් ?’ ක ිලො මනස වණනුේ අරමුණයු නොනේවණ ක් ෙිම නවණො මුලින් ම අප්ට හමු වණන්මන් නූ කර්ම, මුලින් ම අප්ට හමු වණන්මන ්මල භ ්මේශ මම හ ඇස ෙිම න ෙනන, රූප් ෙිම න ෙනන, චක්ඛු විඥාවන ෙිම න ෙනන, විප්ොක රර්මෙො ටිකක් ඇසුරන මවණන්මන මම ෙුළ මකමලස් වණේ, අනුවණණය අකුසල් වණේ නනහන ඇසේ රූප් ක් චකඛ්ු විඥාවන ෙ ්හමු වණන ෙනන වණටප්ිටොවණ සනප් සහගෙ නම් වණටප්ිටොවණ රර්ම ප්ිිපසිඳ මනො කින විට මල භ ඇෙිමවණනවණො මල භ නිසො සිමේ ඇෙි වණන ක්මල්ශ ක් අභිරයොවණ රූප් ක ් මප්මනනවණො, එ දුක් සහගෙ ි, එහි ෙිමඳන රර්මෙො ප්ිිපසිඳ මනො කින විට එෙන ඇෙි වණන ක්මල්ශ වණයොප්ො රූප් ක් මප්මනනවණො, එ උමප්්ක්ෂො සහගෙ ි, එම උමප්්කෂ්ො සහගෙ අරමුණය ප්ිිපසිඳ මනො කනි විට එෙන ඇෙි වණන ක්මල්ශ මිච්ඡොදිට්ඨි

    හනම මවණලොමවණ ම මල භ ්මේශ මම හ කි න රර්මෙො ෙුන කින්න - ඇසට රූප් මප්්න, කනට ශේ ඇමසන, නොස ට ගඳ සුවණඳ දැමනන, දිවණට රස, ක ට ස්ප්ර්ශ, සිෙට අරමුණයු, ලනමඳන අවණස්ථො වණල ෙම ි මල භ ්මේශ මම හ ඇෙිමවණන්මන් අභිරයො වණයොප්ො මිච්ඡොදිට්ඨි

  • 6 මානක්ඩවල සුදස්සන හිමි

    කි න ෙුන ෙමන් ෙුළ ම ඉප්දිලො මනස ෙුළ ම හනදිලො වණනඩිලො මනස ෙුළ මහ ප්වණෙිනවණො, නනෙිනම් මනමස් උප්කොරම න් නනවණෙ ක වණචනම න් කරනවණො එෙමකොට රකාමධ්ෙ පාා්ා ි්අ රකාමධාූධ්ෙ පාා්ා ි් කි න විට නන්වණො අකුසල දුකට මහ්ෙුවණක් මහ්ෙුවණ හිමේ උප්කොරම න් ක වණචන ම මකන් කරන රර්ම කුේ ෙිම නවණො, සිමේ ම ම න රර්ම කෙු් ෙිම නවණො අකුසල ෙ ් නන්වණො මහොඳට, අකුසල මූල ේ නන්වණො ඇස කන නොස දිවණ ශීමර මනස කි න ස්ප්ර්ශ ආ ෙන හ ඇසරුන කරන විට, ආ ෙන හ ෙුළ සනප් දුක් උමප්්ක්ෂො සහගෙ අරමුණයු මප්මනන විට, වණො මකමරහි නුවණිසන් මනො ඳලන නිසො රර්ම න් මකමරහි හොේප්ස සිෙ ඳනම ප්වණෙින නිසො, මල භ ්මේශ මම හ එනවණො කි ලො එ ො න්නවණො එෙමකොට අකුසල ේ, අකුසල මූල ේ ඇෙිමවණන්මන් මමමහම ි කි ලො ආ යයශරොවණක මෙමම් න්නවණො

    ඉන් ප්ස ු මප්න්වණනවණො කාමධ්ෙ පාා්ා ි්අ කාමධාූධ්ෙ පාා්ා ි් - කුසල ේ නන්වණො, කුසල මූල ේ න්නවණො කුසල කි ලො කි න්මන් කමුක් ? ක නි් කරන වණනරදි ෙුනකනි් වණළකනිවණො එනම් සෙුන් මරන්මන් නනේනම්, මසොරකම් කරන්මන් නනේනම්, කොමම ් වණර වණො හනසිමරන්මන් නනේනම් කුසල් ම් මකමනක් මඳොරන ක ින්මන නනේනම්, මක්ලොම් ප්රනෂ වණචන හිස් වණචන කි න්මන නනේනම්, වණචනම න් කරන වණනරදි හෙමරන් වණළකනිවණො නම්, ක කුසල ක් ම් කිසි මකමනකුමග් මනමස ් අනභිරයො නනෙමහොේ අභිරයො නනෙි ඳවණ, අවණයොප්ො නනෙමහොේ වණයොප්ො නනෙි ඳවණ, නනෙමහොේ ෙරහවණ නනසීමම් කල්ප්නොවණ නනෙි ඳවණ, ෙමිඳනවණො නම් ක කුසල ක් සම්මොදිට්ඨි නනෙමහොේ නිවණනරදි දැකමීක් ෙිමඳනවණො නම් ක කුසල ක් කි ලො මප්න්වණනවණො මමමලස මම් කුසල කර්ම හ ට කි නවණො ස කුසල කර්ම ප්ථ කි ලො මම් කුසල කර්ම ම කට මඳම නවණො, මච්ෙනො කර්ම සහ ෛචෙසික කර්ම ක ිලො ම් මකමනකුමග ්සිමේ අනභිරයො මහවණේ දැඩි මල භ නනෙි ඳවණ ම ම නවණො නම් ක සිමේ ම ම න කුසල ස්වණභොවණ ක් නනසීමම් කලප්්නොවණක් නනේනම් එ ේ කුසල් ස්වණභොවණ ක් මමමලස ම් මකමනකුමග ් මොනසික මට්ටම සකස් මවණලො ෙිම න්මන් කුසලම ් නම් එ නි් ඇෙමිවණන්මන් ක නි් නිවණනරදි ඳවණේ වණචනම න් නිවණනරදි ඳවණේ ක නි් කරන වණනරදි මකමරන්මන නනහන මල භ නනෙි වණන විට මල භම න් කරන වණනරදි මකමරන්මන නනහන මම හ නනෙි මවණන විට මම හම න් කරන වණනරදි මකමරන්මන නනහන

  • කම්මපථ වා ය 7

    එෙමකොට කාමධ්ෙ පාා්ා ි් කි න විට ක නි් කරන වණනරදි ෙුන නනෙි ඳවණ, වණචනම න ්කරන වණනරදි හෙර නනෙි ඳවණ, සිෙින් කරන වණනරදි ෙුන නනෙි ඳවණ, කුසල් කි ලො එ ො න්නවණො කුසල මච්ෙනො කර්ම, ෛචෙසික කර්ම, කි ලො රර්මෙො ම ක ි සමිේ කුසල් ම දීම නිසො ක වණචන ම ක උප්කොරම න ්කුසල් මවණන්මන් කි ලො නන්වණො මමමලොවණ මේවණො, ප්රමලොවණ මේවණො ම් සනප් ක් සනනසලි්ලක් මහ නිදුක් ඳවණක් ෙිම නවණො නම් එ ට මහ්ෙුවණ කුසල ි එෙමකොට සනප් සනනසිල්ල කි ්දී අනුකරමම න ් මඳදිලො නිවණනට සොමප්්කෂ්වණ මල මක ෙුළ සනප් සනනසිල්ල ම් මට්ටමක ෙිම නවණො නමුේ ථොර්ථ වණශම න් අජරොමර නිවණන ම කනිවණො සනප් සනනසිල්ල හනටි ට අජරොමර සනප් ට මහ්ෙුවණ කුසල හනටි ට කිනවණො කාමධාූධ්ෙ පාා්ා ි් - මම් නිවණනට මහ්ෙු වණූ, නිවණනට මග වණූ, සනප් ට මහ්ෙු වණූ, සනප් ට මග වණූ, කුසල ඇෙි කර ගන්මන් මකොමහොම කි ලො කිනවණො, කුසල මලු් නිස ි කුසල ඇෙිමවණන්මන කුසල ට මහ්ෙුවණ කිනවණො කුසල මූල හනටි ට, කුසල නිස ි ජරො මරණය නනෙි වණන්මන් එෙමකොට දුක්ඛ නිමර ර ේ, කට ෙිම න මගේ ක ින කොරණයො ම ක කම්මප්ථ වණොර ෙුළ ෙිම නවණො - චෙුරො යය සෙය අවණමඳ ර කර වීමට ෙවණ ප්ිප ො ක්

    කුසල මූල සකුසල ඇෙිමවණන්න මහ්ෙුවණ කි ලො කි න්මන් කුමක් ? අමල භ අ ්මේශ අමම හ කි න රර්මෙො ෙුන වණො කිනන් ඳොහිර රර්මෙො ඇසුමරන් - ඇසට රූප් ක් මප්මනන අවණස්ථොවණක එම රූප් ප්රි ි මනොප් ිනම් එම ප්රි වණ ූමනොප් වණූ රූප් ප්ිළිඳඳ නුවණණයක් ඇෙි කර ගන්න ප්ුළුවණන් නම් එෙමකොට ඇෙිමවණනවණො අමල භ එෙමකොට ඇසට හමු මවණනවණො අප්රි අමනොප් රූප් ක්, එම අප්රි අමනොප් ඳවණ ඇෙි කර මනො මගන ඉන්න ප්ළුුවණන් නම් අප්ට ඇෙිමවණනවණො අ ්මේශ ඇසට මප්මනන රූප් උමප්්ක්ෂො සහගෙ ි, එහි ඇේෙ ඇෙි සනටිම න් කිනන් ප්ුළුවණන් නම් අප්ට ඇෙිමවණනවණො අමම හ මමමලස ඇසට සනප් දුක් උමප්්ක්ෂො ක ින ෙුන් ප්රමභ ්ම න් ුේ රූප් ක් හමු වණන විට රර්මෙො ප්ිිපසිඳ මනො දැකීම නිසො අප්ට මල භ ්මේශ මම හ ඇෙි වණුනො එනිසො අකුසල කර්ම ඇෙිවණුනො, නිසො දුකට ප්ේ වණුනො දැන ්අප්ට ෙිම න්මන් ඇසට රූප් ක් හමු වණන අවණස්ථොමේ දී ඇසට හමු වණන රූප් අරඳ ො ම නිමස මනසිකොර ප්වණේවණන්නට, සිහි නුවණණය ප්වණේවණන්නට සනප් දුක් උමප්්ක්ෂො සහගෙ අරමුණයක් මේවණො, ඇසට මප්මනන රූප්ම ් සනප් දුක් උමප්්ක්ෂො ෙුන් අරමුණය එ ද්ී සනප්ම ් දී සෙුටු මවණන්න න්මන් නනෙවිණ, දුමක් දී ගනමටන්න න්මන් නනෙිවණ, ඇේෙ ඇෙි සනටිම න් දැකලො

  • 8 මානක්ඩවල සුදස්සන හිමි

    උමප්්ක්ෂො මවණන්න ඕන නකිම්ම උමප්්කෂ්ො මවණලො මදි ඇ ි එම උමප්්ක්ෂො සහගෙ ඳමේ මම හ ෙිම නවණො එනිසො ඇේෙ ඇෙි සනටිම න් දැකලො උමප්්ක්ෂො මවණනන් ඕන එවිට එහි මල භ ්මේශ මම හ නනහන

    කනින් ශේ අහලො අහන අරමුමණය් මනො ඇලී මනො ගනටී ඇේෙ ඇෙි සනටිම න් දැකලො උමප්්ක්ෂො මවණනන් ප්ළුුවණන් නම් මල භ ්මේශ මම හ නනහන මම් විදි ට ඇසට රූප් ක්, කනට ශේ ක්, නොස ට ගඳ සුවණඳේ, දිවණට රසේ, ශීමර ට ස්ප්ර්ශ ේ, මනසට රර්ම ආරම්මණයේ, කි ලො ඳොහිර අරමුණයු අප්ට හමු වණන විට සිහි නුවණණය ම ො ලො මල භ ්මේශ මම හ න රර්මෙො ෙුන ඉප්ම න ගෙි නවණෙන්න ඕන මමම අකුසල මූල නනවණනේෙුමවණොේ, එනම් අමල භ අ ්මේශ අමම හ කි න කුසල මූල උප්දින විදි ට ආ ෙන හ ප්ිපහරණය කමළොේ, ඉමේටම එ ොමග් මනස ෙුළ ෛචෙසික කර්ම හිෙන්මන නනහන එනම් අභිරයො වණයොප්ො මිච්ඡොදිට්ඨි ඇෙිමවණන්මන් නනහන එනිසො ක ින් කරන වණනරදි නනහන එනිසො ඉමේම දුකට න මහ්ෙු ටික නනහන ඉමේම ි සනප් ෙිම න්මන කුසල කර්ම කින්න ඕන ෙමන් ෙුලින් උප්දින රර්මෙො හනටි ට අමල භ අ ්මේශ අමම හ කි න රර්මෙො ෙුන ෙිම න්මන විප්ොක අප්ට හමු වණන අවණස්ථො ෙුළ, එනම් රූප් ශේ ගන්ර රස ස්ප්ර්ශ රම්ම අප්ට හමු මවණන විට, ඳොහිර අරමුණයු ප්නේෙ ම ොම ුවී විනිශ්ච මනො ගෙ ුෙු ි අමල භ අ ්මේශ අමම හ රර්මෙො ඇෙි කර ගනනමීට ෙමොමග් සන්ෙොනම න් ෙමො ෙුලින ්ඉප්ම න ඳවණ ෙ ුෙු ි අනභිරයො අවණයොප්ො සම්මොදිට්ඨි න කුසල රර්මෙො ඇෙි කර ගන්නට නම් අමල භ අ ්මේශ අමම හ කි න කුසල මූල ඇෙි කර ගනන් ඕන

    අප්ට මමහි දී හමු මවණනවණො, දුක ි දුකට මහ්ෙුවණ ි, දුක නනෙි ඳවණ ි දුක නනෙි ඳවණට ෙිම න මහ්ෙු ටික ි නිස ි අකුසල ේ අකුසල මූල ේ, කුසල ේ කුසල මූල ේ, දැක්මකොේ සම්මොදිට්ඨි ඇෙිමවණනවණො කි න්මන්, මස ෙොප්න්න ප්ු ග්ලම ක් වණුනො කි න්මන් මවණන මමොකුේ මනොමේ චෙුරො යය සෙය අවණමඳ ර මවණනවණො චෙුරො යය සෙය අවණමඳ ර වීම ි කම්මප්ථ වණොර ෙුළ ෙිම න්මන ඇස කන නොස දිවණ ශීමර මනස න ආ ෙන හ ට අරමුණයු හමු වණන විට එම අරමුණයු අරඳ ො මල භ ්මේශ මම හ ඇෙි වණන විදි ට කට ුෙු කළ විට අකුසල මූල ඇෙිමවණනවණො එනිසො සිෙ වණරදිනවණො ඉන් ප්සු ක වණචන ම ක වණරදිනවණො අකුසල ප්ිමරනවණො එම අකුසල නිසො සෙර අප්ොම ් දුක ් විඳින්නට මවණනවණො දුක ් ඇෙිමවණනවණො මම දුක ි දුක්ඛ සම ු ි ඇසට රූප් ක්

  • කම්මපථ වා ය 9

    හමුවණන විට අමල භ අ ්මේශ අමම හ කි න කුසල මූල ඇෙි කර ගන්න ප්ුළුවණන් නම් ෙුලින් සමිේ අනභිරයො අවණයොප්ො සම්මොදිට්ඨි ක ින කුසල රර්මෙො ඇෙිමවණනවණො එනිසො ක වණචනම න ් වණනරදි මවණන්මන නනහන එනිසො අප්ට අජරොමර නිවණන කරො නන් ප්ළුුවණන ් නදිුක ්ඳවණක් ලනමඳනවණො, නිදුක් ඳවණක ් ලනමඳනවණො අප්ට කුසල නිසො කුසල ලනමඳනවණො කුසල මූල නසිො

    මමන්න මම් කොරණයොවණ අප්ට ජීවිෙම න් දැන ගනන් ප්ළුුවණන ්නම් මම් කොරණය දැන මගන ඇස කන නොස දිවණ ශීමර මනස ප්ිපහරණය කරනන් ප්ුළුවණන ්නම් කොන්ෙම න් ම එ ොට සම්මොදිට්ඨි ෙිම නවණො ඇස කි න කොරණයොවණ ප්ිිපහීම ප්ිිසස මහ වණනඩීම ප්ිිසස ප්වණෙින එකක් මනොමේ රූප් කි න කොරණයොවණ ප්ිිපහීම ප්ිිසස මහ වණනඩීම ප්ිිසස ප්වණෙින එකක් මනොමේ ඇස හො රූප් නිසො ප්වණෙින චක්ඛු විඥාවන ප්ිිපහීම ප්ිිසස මහ වණනඩීම ප්ිිසස ප්වණෙින එකක් මනොමේ මම් රර්මෙො කුසල සහගෙ මහ අකුසල සහගෙ මනොමේ මකමනකුට මම් රර්මෙො අරඳ ො අකුසල සව්ණභොවණ ක් ඇෙි කර මගන දුකට නන්ේ ප්ළුුවණන්, කුසල ස්වණභොවණ ක් ඇෙි කර මගන දුක් නනෙි ෙනනට න්නේ ප්ළුුවණන් නිසො මම් ආ ෙන හ ට අරමුණයු හමු වණන අවණස්ථොවණට අනුවණ ි ෙිම න්මන් ‘ෙමන් ආම ේ ජරො මරණය දුකට නවණො ? අජරොමර නිවණනට නවණො ?’ කි න කොරණයොවණ අන්න කොරණයොවණ එ ොට ප්නහනදිලි මවණනවණො එ ො න්නවණො ඇසට මප්මනන රූප්ම ් මල භ ්මේශ මම හ ඇෙිවණුමනොේ කුමන කරම කට වණේ සිමේ දැඩි මල භ ්මේශ මිච්ඡොදිට්ඨි ක ින එක නවණෙන්න ඳනහන කි ලො එවිට ක වණචන ම මක් වණනරැ ් නවණෙන්න ඳනහන කි ලො එ ො න්නවණො ඇස ඉදිිපප්ිටට මක් එන විට කිනවණො නම් දුකට මන් මම් කනමෙි වණූමේ කි ලො - අරමුමණය් දුක නනහන ප්ිප ො ප්ිහිටල ෙිම නවණො දුක ක්වණො ම - මම් අරමුණයට කනමෙි වණුමනොේ සිමේ අභිරයො, දැඩිමල භ ප්ිහිටනවණො දැඩිමල භ ප්ිහිටිම ොේ, ක වණචන ම මක් වණනරැ ් වණුමනොේ, කර්ම රැස් මවණනවණො, ජරො මරණය දුක එනවණො ම ි ක ිලො න්නවණො එෙමකොට ඇසට මප්මනන ම ට මල භ නනෙි වණුමනොේ, ්මේශ නනෙි වණුමනොේ, මම හ නනෙි වණුමනොේ, මනස ෙුළ අභිරයො වණයොප්ො මිච්ඡොදිට්ඨි කි න ෙුන නනහන එවිට ක වණචන ම මකන් වණන වණනරැ ් ප්ිහිටන්මන් නනහන එනිසො දුක ඇෙි වණන්මන් නනහන ක ිලොේ නන්වණො

    ශරනෙවණේ ආ යයශරොවණක මෙමම් ඇස වණේ රූප් වණේ චකඛ්ු විඥාවන වණේ කින්මන් නනහන ෙමනට් හප්ෙ ප්ිිසස ප්වණෙින ම ක් කි ලො මම

  • 10 මානක්ඩවල සුදස්සන හිමි

    අ හප්ෙ ප්ිිසස ප්වණෙින ම ක් කි ලො එ ො න්නවණො මම් ටික ප්ිපහරණය කරන විට ෙමන් ප්වණේවණන මොනසික මට්ටම මෙ ි ප්ිිපහීම දි ුණයුවණ ක ින එක ෙීරණය මවණන්මන් ඇසට රූප් ක් මප්මනන විට එ සනප් දුක් උමප්ක්්ෂො මවණන්න ප්ුළුවණන් එනිසො එ ප්ිිපසිඳ කින්න උේසොහවණේ මවණනවණො

    මකොමහොම මම් ඇස රූප් චක්ඛු විඥාවන ක ින එමක් ඇමලන්මන නනෙිවණ ගනමටන්මන නනෙිවණ ඇේෙ ඇෙි සනටිම න් දැකලො උමප්්ක්ෂො මවණන්මන් මම ට උප්මොවණක් ක ිනන්ම් අප්ට ම් කිසි වණස්ෙුවණක් මප්මනනවණො කි න සි ්ිප ගේමෙොේ එ අප්ට මප්මනන්මන් රූප් මේ නො සංඥාව සංඛොර විඥාවන කි න ස්කන්ර ප්හක උප්කොරම න් - ප්රෙය ටිකක් ප්රෙය ටික නනෙි මවණන විට ස්කන්ර ටික නනෙි මවණලො නවණො එෙමකොට මප්මනන ම ් මප්ර මනො ෙිබීම හට මගන ඉෙුරන නනෙිවණ නනෙි මවණනවණො කි න එක අප්ි ටික ටික හිප භොවිෙො කරනන් ඕන අප්ි මේ මක ප්්ප් ක් ගේමෙොේ, මේ මනොවණන ම ්වණල ්ටිකක් - සීනි, මේ මකොල, ඉඟුරන, උණයු වණෙුර ටිකක් - එකට එකෙු කරන විට මප්ර මනො ෙිබීම ි මේ එකක් හනම න්මන කලනි් හනම න්මන ඉස්මසල්ලො මේ එකක් ෙිඳුනේ මනොමේ හනදීමමන් ප්සවුණ මේ එකක් ෙිම නවණොේ මනොමේ මේ මනොවණන ම ්වණල් රොශි ක් එකට එකෙු කරලො මේ කි න එක හනදුමණය් නිසො දැන් මේ කි ලො අප්ට ලනඳුමණය් රර්මෙො රොශි ක එකෙුවණක් ප්මණය ි

    වණමග් අප්ට රූප් ක් මප්මනන විට මම් වණර්ෙමොනම ් රූප් ක් මේ නො සංඥාව සංඛොර විඥාවන ක ින ස්කන්ර ප්ංචක ට එකෙු වණූ නිස ි අප්ට ම් වණස්ෙුවණක් මප්මනන්මන් එෙමකොට අප්ට මප්්නවණො කි ලො කි න එකට එක රර්මෙොවණ ක් ඳලන්න ඳනහන මම් සක්න්ර ප්ංචකම ් ප්නවණනේම ෙම ි අප්ට මප්මනනවණො කි න රර්මෙොවණ එෙමකොට රූප්ම න් මකමරන්න ඕන කකෙය ටික රූප්ම න් මකමරන නසිො, මේ නොමවණන් මකමරන්න ඕන කකෙය ටික මේ නොමවණන් මකමරන නිසො, සංඥාවමවණන් මකමරන්න ඕන කකෙය ටික සංඥාවමවණන් මකමරන නිසො, සංඛොරම න් මකමරන්න ඕන කකෙය ටික සංඛොරම න් මකමරන නිසො, විඥාවනම න් මකමරන්න ඕන කකෙය ටික විඥාවනම න් මකමරන නිස ි අප්ට මම් මප්්න්මන් මප්්නවණො ක ින සි ්ිප ප්රෙය ටිකක් මහ්ෙු ටිකක් එක් වීම නිසො ඇෙිමවණලො ප්රෙය නනෙි මවණන විට ‘මප්මනන ම ්’ නනෙි මවණනවණො මප්මනන ම ් ‘දැන ගන්න’ විට හනම මවණලොමවණ ම මේරනම් ගනන් එ

  • කම්මපථ වා ය 11

    මොනසික වණ උප්දින රර්ම ක් ‘මප්මනන ම ්’ සහ ‘දැන ගනන් ම ්’ මලස ම කට මඳදා මගන මෙර්නම් ගේමෙොේ මම් මල භ ්මේශ මම හ ප්වණෙින්මන් නනහන මප්මනනවණො ක ින මට්ටම චක්ඛු විඥාවන කි න අවණස්ථොවණ ි දැමනනවණො කි න මට්ටම මමන විඥාවන කි න අවණස්ථොවණ

    එෙමකොට අප්ි මම් රර්මෙො ම ක ම කක් හනටි ට ගේමෙොේ සහ මප්මනන ම ් කි ලො දැන ගන්මන් අමප්් මනමසන ් කි ලො මේරනම් ගේමෙොේ අප්ි දැන ගන්මන ්මප්මනන ම ් මනොමේ කි ලො නුවණණය එනවණො එක ම වණස්ෙුවණක් අප්ි ඉස්සරහ ෙිඳුමනොේ මවණනස් භොෂො න්න ෙුන් ම මනක් වණස්ෙුවණ දැන ගන්මන් ෙනු් විදි කට මප්මනන්මන් එක ම විදි කට දැමනන්මන ්ෙම ෙමන්මග් භොෂොමවණන් අ මග් මනස හුරන කරප්ු විදි ට ි දැමනන්මන් මම්මකන් මේරනම් ගනන් මප්මනන ම ් අනිකක් දැමනන ම ් අනිකක් මම් ම ක ම කක් හනටි ට මඳ ලො මේරනම් ගේමෙොේ අප්ි දැමනන ම ් සහ මප්මනන ම ් ගනන ඇමලන්මන නනෙිවණ ඉන්නවණො අවණමඳ ර උ ේ කර මගන මප්මනන ම ට ඳනමඳන්මන නනෙිවණ ඉන්නවණො, රැවණමටනම්න් නනෙිවණ ඉන්නවණො, ‘මප්මනන ම ් අනිකක්, දැන ගන්න ම ් අනකික්’ ක ින කොරණයොවණ අවණමඳ ර උමනොේ අ අප්ට මප්මනන ම ් නිසො මනොමේ ඇලීම් ගනටීම් ඇෙිමවණලො ෙිම න්මන්, මප්මනන ම ් අරඳ ො දැන ගනන් එමක් වණනරැ ් නසි ි මප්මනන ම ් ප්ටිච්ච සමුප්්ප්න්න ි ප්රෙයම න් උප්න් ම ක් එඳඳු ප්රෙයම න් උප්න් ම ් ප්රෙය නනෙි මවණන විටම නනෙි මවණනවණො අරඳ ො අමප්් මනස ෙුලින් උප්දින රර්මෙොවණ ි ‘දැන ගන්මන්’ කි න නවුණණය අප්ට ෙිම න්න ඕන

    මම් විදි ට ඇමසන ම ් අරඳ ොේ, කනට ඇමසන ම ් අනිකක්, දැන ගන්න ම ් අනකික්, නොස ට දැමනන ගන්ර අනිකක්, දැන ගනන් ම ් අනිකක් ආදී වණශම න් ආ ෙන ට මප්මනන ම ට දැන ගනන් ම ් ඳනමඳන්න ම නන් එප්ො උදාහරණය ක් විදි ට අප් ඉදිිපම ් ප්ුටුවණක් ෙිම නවණො ක ිලො හිෙමු ඇස ඉදිිපප්ිට ෙිම න වණසේුවණ අනිකක්, ‘ප්ුටුවණ කි ලො හිෙන ම ’ අනිකක් මමම වණස්ෙුවණ ඉංගරීසි භොෂොවණ කෙො කරන මකමනක් දැක්මකොේ කි න්මන් ‘මච ො’ ක ිලො සිංහල මකමනක් හිටිම ොේ එ ො දැන ගන්මන් ‘ප්ුටුවණ’ ක ිලො මම් උප්මොමවණන ් මේරනම් ගන්න මප්මනන මට්ටම එකක්, දැන ගන්න මට්ටම මවණනේ එකක් ක ිලො එමහම වණූමේ ‘දැන ගන්න ම ්’, මප්මනන ම ට අ ිෙි නනෙි නිසො මමන්න මම් අවණස්ථො ම ක අප්ට නුවණිසන් කිනන් ප්ුළුවණන් වණුමනොේ ‘මප්මනන ම ට’ ඇමලනම්න ගනමටන්මන රැවණමටනම්න නනෙිවණ ඉන්න

  • 12 මානක්ඩවල සුදස්සන හිමි

    ප්ුළුවණන් අහන ම ් ඇමලන්මන් ගනමටන්මන රැවණමටනම්න් නනෙිවණ ඉන්න ප්ුළුවණන් මමම සප්්ර්ශ ආ ෙන හ ම මල භ ්මේශ මම හ මකමලස් ඇෙි මනොවණන විදි ට ප්ිපහරණය කරන්න ප්ළුුවණන්, ඇේෙ ඇෙි සනටිම න් කින්න ප්ළුුවණන ් මම් විදි ට ම් මකමනක ්ඇසට රූප් ක ්හමු වණන විට රූප් ක ් හමු මවණනවණො, එවිට මම් රූප් දැන ගන්නවණො කි ලො කිනන් එප්මණයකින ්ම එ ො ඇමස් ඳනඳිලො නනහන ඇලිලො නනහන රැවණටිලො නනහන කනට ශේ ක ්ඇමසන මකොට, ‘ඇමසනවණො ක ිලො කි න්මන් මමනන් මම් අවණස්ථොවණ, ඇමසන ශේ දැන ගන්නවණො කි ලො කි න්මන් මමන්න මම් අවණස්ථොවණ’ කි ලො ම කට මඳ ලො දැන ගන්න

    මමමස් ම් මකමනක් සප්්ර්ශ ආ ෙන හ ගනන නුවණිසන් ම නිමස මනසිකොර ඇෙ ිකර ගේමෙොේ, මහ්ෙුමවණන් මල භ ්මේශ මම හ කි න මකමලස් රැස් මවණන්මන නනහන අමල භ අ ්මේශ අමම හ කි න කුසල් රැස් මවණනවණො මමම කුසල ෙුලින් සංසොර දුක නනෙි කර ගන්න ප්ළුුවණන් අනන් වණමග් කරම ක් ෙිම න නසි ි සනිප ුේ මහ රහෙන් වණහන්මස් ම ්ශනො කමළ් ‘ ම් මකමනක ්කුසල ේ කුසල මූල ේ න්නවණො නම්, අකුසල ේ අකුසල මූල ේ නන්වණො නම්, මම සම්මොදිට්ඨි මවණනවණො ඔහුමග් දැකීම සකජු ඳවණට ප්ේ වණුනො රර්මම ් ගුණය ගනන ප්නහනදීමමන් කු්ෙ ි මමොහු ස ්රර්ම ට ආප්ු මකමනක් මවණනවණො කි ලො කි න්න ප්ුළුවණන්’ කි ලො

    මම් සම්මොදිට්ඨි සූෙරම ් ප්ළමුවණන කම්මප්ථ වණොර අ මම විස්ෙර කරො මම් උෙුම් ම ්ශනොවණ සි ලු ම නොට ම නිවණන ් සුවණ ප්ිිසස මහ්ෙු මේවණො කි න අ හස ඇෙි කර ගන්න ඕන

    මාුර ! මාුර !! මාුර !!!

    කාම්මප්ථ වශර යමිශ වි .

  • ආහශර වශර

    ාදමාත්ස්ස වතනදත්ා හතොදත්ා ස්මා ස් ුද්ධස්ස

    ෙේ්ා ේඛා ආවතදේමා, රරිෙමාවතේකා ආතාහ්ෙ පාා්ා ි්, ආතාහමාද ේෙ පාා්ා ි්, ආතාහ්ිේහා්ෙ පාා්ා ි්, ආතාහ්ිේහාග්ාමි ි් පටිප ්ෙ පාා්ා ි්, ත්ාවත්ාපි ේඛා ආවතදේමා, රරිෙමාවතේකා ම්ාාදිට්ඨි ේතා ි්, ්ාදග්්ාසම දිට්ඨි, ේ්ා රේවත්ෙප්පමාේ ් මාන්්ාග්ේ්ා, ආග්ේ්ා ාං මධ්ාං’ ි්. යථ

    රර්මශරවණණයොභිලොශී ශරද්ධො ඳුද්ධි සම්ප්න්න කොරනිසක ප්නි්වණෙුනි, මම් ප්ින්වණෙ ් ප්ිිපස මම් සූදානම් මවණන්මන ් මලොේෙුරො ඳුදුරජොණයන් වණහන්මස් අප් මකමරහි අනුකම්ප්ොමවණන් ම ්ශනො කළ ස ්රර්මම න් ියඳක ්ශරවණණය කරනන් නිසො හනම ම නො ම මඳොමහොම ශරද්ධොමවණන්, මඳොමහොම උවණමනොමවණන් මම් මමොමහොමේ දී මම් රර්ම ශරවණණය කරනන්ට ඕනූ විමශ්ෂම න් අ රර්ම ම ්ශනොවණ සඳහො මම මොෙකකො කමළ් මජ්ක්ධිම නිකොම ් මූලප්ණය්ණයොසකම ් සම්මොදිට්ඨි සූෙර සම්මොදිට්ඨි සූෙරම ් ප්ළමවුණන ප්ිප ො - කම්මප්ථ වණොර මීට මප්ර අප්ි ම ්ශනො කළො අ ම මවණනි කොරණයොවණ - සම්මොදිට්ඨි ඇෙි කර ගනනමී ප්ිිසස සනිප ුේ මහරහෙන් වණහන්මස් කරම 16ක් මප්න්වණො වණදාළො භකි්ෂූන් වණහන්මස්ලොට එ ින් අ මම් ආහොර ගනන ප්වණෙින හම් මකොටස ප්වණෙින්මන ්

    ඉෙින් භික්ෂූන් වණහන්මස්ලො සනිප ුේ මහරහෙන් වණහන්මස් ආමන්ෙරණය කරලො “සම්මොදිට්ඨි සම්මොදිට්ඨි න ි කි නවණො, මකොප්මණයකින් සම්මොදිට්ඨි ” කි ලො ඇසූ විට සම්මොදිට්ඨි ඇෙිමවණන හනටි ඔඳ වණහන්මස් ම කි න්න කි ලො භකි්ෂූන් වණහන්මස්ලො සනිප ුේ මහරහෙන් වණහන්මස්මගන් ඉල්ලො සිටි විට, සනිප ුේ මහරහෙන් වණහන්මස් සම්මොදිට්ඨි ඇෙි කර ගනනීම ප්ිිසස ප්වණෙින ප්ළමුවණන කරම කම්මප්ථ වණොර විස්ෙර කළො ක අප්ි මීට කලනි් ම ්ශනො කළො කම්මප්ථ වණොර ට ප්සුවණ භික්ෂූන් වණහන්මස්ලො සනිප ුේ මහරහෙන් වණහන්මස්මගන ් අහනවණො “ඇවණනේනි, සොිපප්ුේෙ සථ්විර න් වණහන්ස, ශරොවණක න්මග් සම්මොදිට්ඨි ඇෙි කර ගනනීම ප්ිිසස, රර්මම ් මනො මසල්මවණන ප්නහනදීමකනි් ුක්ෙ වීම ප්ිිසස ප්වණෙින ෙවණ කරම ක්, ප්ිප ො ක් ෙිම නවණො ” ක ිලො අවණස්ථොමේ දී “ඇවණනේනි, ෙවණ කරම ක් ෙිම නවණො” ක ිලො සනිප ුේ මහරහෙන් වණහන්මස් ම ්ශනො කරනවණො ෙේ්ා ේඛා ආවතදේමා, රරිෙමාවතේකා ආතාහ්ෙ පාා්ා ි් - “ඇවණනේනි, ම්

  • 14 මානක්ඩවල සුදස්සන හිමි

    කමලක ප්ටන් ආ යයශරොවණක මෙමම් ආහොර කුමක් කි ලො න්නවණො නම්, ආතාහමාද ේෙ පාා්ා ි් - ආහොරම ් ඇෙිවීම කුමක් කි ලො න්නවණො නම්, ආතාහ්ිේහා්ෙ පාා්ා ි් - ආහොර නිමර ර කුමක් කි ලො න්නවණො නම්, ආතාහ්ිේහාග්ාමි්ි පටිප ්ෙ පාා්ා ි් - ආහොර නනෙි කරන ප්රෙිප්දාවණ කුමක් ක ිලො නන්වණො නම්, ඇවණනේනි මමප්මණයකනි් ම ආ යයශරොවණක මෙමම් සම්මොදිට්ඨි ඇේමෙක් මවණනවණො, ඔහුමග් දැකමී ඍජු ඳවණට ප්ේ මවණනවණො, රර්මම ් මනො මසල්මවණන ප්නහනදීමකනි් ුක්ෙ වණූ මම් ස ්රර්ම ට ආප්ු මකමනක ්කි ලො කි න්නට ප්ුළුවණන් කි ලො සනිප ුේ මහරහෙන් වණහන්මස් ම ්ශනො කරනවණො

    ඊට ප්ස්මස් සනිප ුේ මහරහෙන් වණහන්මස් ම ප්රශ්න ක ්අහනවණො, “ඇවණනේනි, ආහොර කි ලො කි න්මන් කමුක් , ආහොරම ් ඇෙිවීම මකොමහොම , ආහොර නනෙි මවණන්මන් මකොමහොම , ආහොර නනෙි කරන මග කුමක් ” ක ිලො එෙමකොට සනිප ුේ මහරහෙන් වණහන්මස් ම ්ශනො කරනවණො ෙ ්්ාේහා ේා භික ඛේවත ආතාහා - ඇවණනේනි ආහොර වණර්ග හෙරක් ෙිම නවණො - භූ්ා්ං වතා මත්ා්ං ි්ිො ම්භේවතම්ං වතා ර්දග්ග්තාෙ - ඉප්දුණයු සේවණ න්මග් ප්නවණනේම ප්ිිසසේ, ඉප්දීමක් මහො න සේවණ න්ට අනගුරහ ප්ිිසසේ ප්වණෙින ආහොර වණර්ග හෙරක් ෙිම නවණො කි ලො මප්න්වණනවණො - කුළංිකාේහා ආතාේහා ඔළාරිේකා වතා මදඛදේාා වතා - රළු මේවණො, සි ුම් මේවණො කඳලිංකොරොහොර ේ, වණමග්ම ම මවණනි ස්ප්ර්ශ ආහොර ේ, ෙුන්මවණනි මමන සංමච්ෙනො ආහොර ේ, හෙරමවණනි විඥාවන ආහොර ේ කි න මම් ආහොර වණර්ග සෙර

    එෙමකොට මමෙනන දී අප් ිමම් ආතාහ්ෙ පාා්ා ි් කි න විට සෙර ආහොර ප්ිිපසිඳ කනි්නට ඕනූ මම් සෙර ආහොර සෙර ආහොර හනටි ට ප්ිිපසිඳ මනො කනි විට, මනො දැක්මකොේ ආහොර සමු වණූ ෙණය්හොවණ ඇෙිමවණන හනටිේ අප්ි කිනන්ට ඕනූ එෙමකොට ම්කිසි මවණලොවණක දී සෙර ආහොර , ආහොර හනටි ට ප්ිිපසිඳ දැක්මකොේ, ආහොරම ් ෙිම න ෙණය්හොවණ නනෙි මවණන හනටිේ අප්ි කිනන් ඕනූ විදි ට ආහොර ප්ිිපසිඳ දැකලො ආහොර මකමරහි ෙණයහ්ොවණ නනෙි කරලො, ආහොර නිරන ර් මවණන විදි ට ප්ිළපි්දින එක ම මග ි කි ලො අප්ි දැන ගන්නේ ඕනූ රර්ම සම්ඳන්රවණ නවුණණය ඇෙි මවණන්නට අප්ි මම් රර්මම ් අර්ථ ටිකක් නවුණිසන් ගමේෂණය කරලො ඳලමු

  • ආහා වා ය 15

    ආතාහ්ෙ පාා්ා ි් මුල් මකොටස අප්ට ෙිම න්මන් ආහොර කි න්මන් කමුක් කි ලො දැන ගන්නට ඕනූ එෙමකොට ආහොර අප්ි දැන ගන්මන් මකොමහොම කි න කොරණයොවණ ෙිම නවණො, එෙන දී කුළිංකාේහා ආතාේහා - කඳලිංකොරොහොර දැන ගන්න ඕනූ විමශ්ෂම න් ආහොර ක ිලො ක ින්මන ් කමුක ් , ආහොර ක ින වණචනම ් අර්ථ කමුක් කි ලො මේරනම් ගනන් ඕනූ ආතාහ් ි් ආතාේහා - ලල ක් මගන එන නිසො ආහොර ි කි ලො කි නවණො ආතාහ් කි න්මන් මගන එනවණො එෙමකොට කඳලිංකොරොහොර ට ආහොර කි ලො කි න්මන් ඇ ි? ඔාඨඨාකං හකපකධාපං ආතාහ් ි් ආතාේහා - ඕජොවණ අට මවණනි මකොට ඇෙි රූප් කලොප් හනම න නිසො ආහොර කි නවණො එෙමකොට මම් ආහොර කි න කොරණයොවණ දැන ගනන්වණො කි න කොරණයොමේ දී විමශ්ෂ නුවණණයක් අප්ට ම ම න්නට ඕනූ ආහොර කි න විට අප්ි න්නවණො ඳේ, ප්ොන්, කේප්ි, මුංඇට වණමග් කන මඳොන ආහොර වණර්ග අෙින් කඩලො ගිලිනන් ප්ළුුවණන්, වණමග්ම කිිප වණමග් දි ර වණර්ග මවණන්න ප්ළුුවණන්, මම් වණමග් කන මඳොන ආහොර කඳලිංකොරොහොර ි අප්ි ටික නම් න්නවණො නමුේ මමමහම දැන ගේෙ ප්මිසන් අප්ි ආහොර න්නවණො කි ලො කි න්මන් නනහන මම් ශොසනම ් ආතාහ්ෙ පාා්ා ි් කි න විට ආහොර කි න එක හොේප්ස දැන ගන්න ඕනූ එෙමකොට ආහොරම ් ස්වණභොවණ , ආහොරම ් ලක්ෂණය දැන ගන්න ඕනූ

    කුමක් ආහොර ක ිලො අප්ට දැන ගන්න ෙිම නම්න් කන මඳොන ම ්වණල් නම් ආහොර කි ලො අප්ි කවණුරනෙ ් න්නවණො නමුේ ආහොරම ් එක මකොටසකට අප්ි ආහොර කි ලො කීවණොට, ආහොරම ් ෙවණේ මකොටසකට ආහොර ට ම අප්ි මම ක ිලො, ආහොර ට ම අප්ි මමග් කි ලො කි නවණො, අප්ි ටික න්මන් නනහන අප්ි ගනන ටිකක් ඳලමු ආහොර ම් ෙොක් දුරට ප්රමභ් මවණලො ෙිම නවණො නම් සි ල්ල ප්ිිපසිඳ කින එකට ි කි න්මන ් ආතාහ්ෙ පාා්ා ි් කි ලො එෙමකොට මකොමහොම අප්ි ආහොර ප්ිිපසිඳ කින්මන්? මම් ශීමර ම ස ඳලන්න, මකස්, මලොම්, නි , ේ, සම්, මස්, නහර, ඇට, ඇටමිදුලු කි න මම් කුණයප් මකොටස් 32කින් හනදුණයු මම් ශීමර ඳලනන්, මම් ශීමරම ් ප්නවණනේම මවණන්මන් කන මඳොන ආහොර නිස ි මම් කන මඳොන ඳේ, ප්ොන්, කේප්ි, මුංඇට වණමග් ම ්වණල් ම ස ඳලන්න, වණො අනොේම ි අනොේම වණූ ආහොරම ් මහ්ෙුමවණන් හනම න ලල ක් ෙම ිමම් රූප් ක ින එක මම් රූප් ආහොරම න් කු්ෙ වණූ, ආහොරම න් හනදුණයු එකක ්කි නන් ෙිම න සොක්ෂි ෙම ි අප්ි මම් රූප් මම, මමග් කි ලො කවීණොට, කනන් මඳොන්න

  • 16 මානක්ඩවල සුදස්සන හිමි

    දුන්මන් නනේනම්, ආහොරප්ොන එමහම ම නන් ඳනිප වණමුනොේ මම් රූප් ප්වණේවණො ගනන් ඳනහන ඉෙින් මම් රූප් ආහොරම න් හනම න්මන් නනෙිවණ මමග් එකක් වණනුො නම්, මම මහ වණුනො නම් ආහොර නනෙිවණේ අප්ට ප්වණේවණො ගන්න ප්ළුුවණන ් මවණන්න ඕනූ නමුේ මම් රූප් මම කි ලො, මමග් කි ලො අප්ි හිෙො මගන හිටි ට ආහොර නිසොම නම් ප්වණෙින්මන්, ආහොර ම න්න ඳනිප වණුමනොේ ක ක්ෂ මවණලො, නන�