පද්ීය ආදායම් - Inland Revenue Department Individuals/IR_12_S.pdfපක...

21
1 සටහන:- නයත දන වන වට වාතාව සැපරමට අපහස වන පහෝ වැරද වාතාව සපයන ඕනෑම තැනැපත මත දඩන පැනශමට පය ව වධාන සලසා ඇත. ˳NJ.ʰ.12 ආදාය වාතාව සහ එ උපපේඛන රශම සඳහා උපදස් වාක ගලපයෝ 2014/2015 තපසේ වෂය 2014/2015 ˔˳˦ʢɞ ˣə˥ˠ ˦˙˧˫ ˣ˫ə˔˫˳ˣʏ 2014.04.01 ʆˎ 2015.03.31 ˖ˣ˫ ˁ˫ˢ ˚ɜ˳ේ˖ˠ ˦˙˧˫ ʰ˖˫ˠ˞ Șʘ˜˙ ɪ˦˪˔ˡ ˦ˎ˧Ǧ ˁ˨ ɒථ ˳ɩ. (ʰ˖˫ˠȼ ˜ǐ ˳˃ɪˠ ɒ˳ ˚ˣ˘˫ ˣ˦ˡ ˚˖˘ȼ ˁˡ ˳˃˘ ˜ˬɪǧ). ˔˳˦ʢɞ ˣə˥ˠ ˦˙˧˫ ʾ˜˳ේ ˔˳˦ʢɞ ˣ˘ ʰ˖˫ˠ˞ ɞ.500,000 ˳˘ʣʳ˞ˣǦ˳Ǧ ˘ȼ, ʾ˜ ʰ˖˫ˠȼ ˜ǐ ˳˃ɫ˞ˎ ˠˎ ˳˘ʣ˳ɩ. ˔˳˦ʢɞ ˣ˘ ʰ˖˫ˠ˞ ˠǩ ȿʚ ˣɕˣ˦˪˕˫Ș˔ ʰ˖˫ˠ˳˞Ǧ ˳˞ʏ 8 ˣ˘ ˳ේ˖˳ɏ ˦˧ 9 ˣ˘ ˳ේ˖˳ɏ ˦˙˧Ǧ ʯ කɝȼ ʯ කɝ˳˞Ǧ ˚ʈ ˢ˜˘ ʰ˖˫ˠ˞ɐ. ȿʚ ˣɕˣ˦˪˕˫Ș˔ ʰ˖˫ˠ˞ˎ ˜ǐ ǧ˖˧˦˪ ʰ˖˫ˠȼ ʱථ˨ ˳˘ʣ˳ɩ. ˳ˁ˳˦ʢ ˳ˣ˔ ˢ˫˝˫ʭˤ ʰ˖˫ˠ˞ ˳˧ʤ ˳˚ʣɤ ʰ˖˫ˠ˞ ˳ɩ ˘ȼ ʯˣ˦Ǧ ˡ˙ˣ˫ ˃ˬǨ˳ȼ ˜ǐ ˳ˢ˦ ȝ˝ˣ˳ɏǏ ʰ˖˫ˠȼ ˜NJ˖ˎ ˠˎ ɪˠ ˧ˬක ʯ˔ˡ ʼ ˳˧ʢථ˳ˣǦ ʻˣˬǧ ˢ˫˝˫ʭˤ ˦˧ ˳˚ʣʙ ȿʚ ˣɕˣ˦˪˕˫Ș˔ ʰ˖˫ˠ˳˞ʏ ˳ˁʣˎ˦ ˳˘ʣ˳ɩ. ˠȼ ˳ˣ˨˙˫˞, ˣɕ˫˚˫ˡˠ, ˣ˲ˠ ˳˧ʤ ɚකˠ˫ˣ ˦ȼ˜Ǧ˗˳ˠǦ ˣ˘ ɪˎ ʯ˖˫ˢ ගතȼ ȝˁ˫ˤ˖, 32 ˣ˘ ˣ˃Ǧˠ (˳˞˞ ʵ˚˳˖˦˪ ˚Ƶˁ˫˳ɩ 9 ˣ˘ ˳ේ˖ˠ) ˠˎ˳ ʆǐ ˁˡ˘ ʯ කɝȼ ˦˧ 34 ˣ˘ ˣ˃Ǧˠ (˳˞˞ ʵ˚˳˖˦˪ ˚Ƶˁ˫˳ɩ 10 ˣ˘ ˳ේ˖ˠ ˠˎ˳) ʯǩˣ ʈǐʈˁȼ ˢ˜˘ ˳˃ɫȼ ˁˡ ʱ˘ȼ ʻˠ ˦˘˫˕ කɝ˞ˎ ɣˠකˠɪɣ˖, ȝ˝ˣ˳ɏǏ ˳˃ɭ ˜ǐ ˦˧ˁˠ˖, ˦˪ˣ˔˳˦ʢɞ ˜ǐ ˳˃ɫȼ Șʘ˜˙ ˳˃ɫȼ ˚Ƶˁ˫ˣˢ Șˎ˚˖ ˣ˫ə˔˫ˣˎ ʱȽණˠ ɒථˠ. ʾ˜ ɪʆǦ ˳˔ʤˡ˫ ˃ǩ ˢ˜˘ ˝˫˥˫˳ˣǦ ˣ˫ə˔˫ ʻˣǩ ˢˬ˳ȩ. ˣ˫ə˔˫˳ɩ ʯˣ˦˫˘ Șඩ˳ɩ ʯ˖˫ˢ ˳ˁʣඩ˳ɩ ʯ˳˘ග ˳˔ʣˡථɞ ʯ˔ˡ ʾ˜˳ේ ˉ˫ˁ ˧ˬǿǩȼ˚ ʯʭˁˠ ˦˙˧Ǧ ˁ˨ ɒථˠ. ˁˢƴˠ˫ ˳˧ʤ ˖ɞˣ˫ - - ˣ˫ʆˁ ȚNJ˃ˢ˳ˠග˳ේ ʯɪˣ˫˧ˁ ˦˧ ˣˠ˦ ʯɬɞǐ 18 ˎ ʯ ˖ɞ˳ˣග˳ේ ˠȼ ˔˳˦ʢɞ ˣə˥ˠ ˦˙˧˫ ʰ˖˫ˠ˞ ʻඛ ˣə˥ˠ ථˢ ˳˖˞ɩȘˠǦ˳ේ ɪˣ˫˧ˠ ˚ˬˣ˳ɏ ˘ȼ, ʻ˞ ˖ɞˣ˫˳ේ Șˠ˫˳ේ ʰ˖˫ˠ˞ˎ ʻˁථ ˁ˨ ɒථ ˳ɩ. ʻඛ ˣə˥ˠ ථˢ ɪˣ˫˧ˠ ˳˘ʣ˚ˣත ˘ȼ ˖ɞˣ˫ ˘ːථ ˁˡ˘ ˦˧ ʾʑ/ʱˠ ඣˣ ˣǦ˳Ǧ ˁ˫ ˦˞˃˖, ʻඛ ˞ˣ˳ේ ˳˧ʤ Șˠ˫˳ේ ʰ˖˫ˠ˞ˎ ˖ɞˣ˫˳ේ ʰ˖˫ˠ˞ ʻˁථ ˁ˨ ɒථ ˳ɩ. ʾ˜ ʻඛ ˞ˣ ˳˧ʤ Șˠ˫ ˳ɩ ˘ȼ, ʻˣˬǧ ˖ɞ˳ˣග˳ේ ʰ˖˫ˠ˞ ʾ˳ȩ ˣ˫ə˔˫ˣˎ ʱථˢ ˁˡǦ˘. (ʻ˞ ʻˁථ කɝ˞ ǧəˣ˫ʆˁ ˳˖˞˫ȘˠǦˎ ʯ˖˫ˢ ˳˘ʣ˳ɩ). - ʾ˜˳ේ ˁˢƴˠ˫˳ේ ˳˧ʤ ʿ˘˭˞ ˖ɞˣග˳ේ (ɪˣ˫˧ˁ ˳˧ʤ ˣˠ˦ ʯɬɞǐ 18 ʳ˞ ɭ) ˔˳˦ʢɞ ˣ˘ ʰ˖˫ˠ˞ ˳˞˞ ˔˳˦ʢɞ ˣə˥ˠ ˦˙˧˫ ɞ.500,000 ʳ˞ˣ˫ Ȭ˳ේ ˘ȼ, ʾʑ / ʱˠ ˳ˣ˘ ˜ǐ ɣȘ˳˃ʣǩˣ ɪˣ˲˔ ˁˡ ˳˃˘ ˣ˫ə˔˫ ʳǎɜ˚ ˁ˨ ɒථ ˳ɩ. - ʾ˜˳ේ ʰ˖˫ˠȼ ˜ǐ ɣȘ˳˃ʣǩˣ ˚ˣ˘˫ ʯʭˤ˳ɏ ˳˧ʤ ȝ˫˳NJɵˠ ˁ˫əˠ˫ˢ˳ɏ ˳ˁʣ˞˦˫ɜ˦˪ ˳˃Ǧ ɪ˞˦˘ ˳ˢ˦ ʾʑˎ / ʱˠˎ ˖ǦˣǦ˘. ʰ˖˫ˠȼ ˣ˫ə˔˫ ʰˁ˲ ˚ƴˠ ǧˠȽ˔ ˳ˢ˦ ˦ȼțə˒ ˁˡ ʵ˚˳ɢ˂˘˖ ˦˞˃ 2015 ˳˘ʣˣˬȼ˜ə 30 ǎ˘ ˳˧ʤ ʴˎ ˳˚ˡ ʾ˜˳ේ ʰ˖˫ˠȼ ˜ǐ ɣȘ˳˃ʣǩˣ Șʘ˜˙ ˁˎɒථ ˁˡ˘ ʼˁˁˠˎ / ʯʭˤˠˎ ˳˧ʤ ȝ˫˳NJɵˠ ˁ˫əˠ˫ˢˠˎ ˢˬ˳˜˘ ˚ɜǎ ˔ˬ˚ˬɢ කɝ˞ ˳˧ʤ ˝˫ˡ Ǐ˞ ʆǐ ˁ˨ ɒථˠ. පශය ආදාය உநா இறைவ INLAND REVENUE

Transcript of පද්ීය ආදායම් - Inland Revenue Department Individuals/IR_12_S.pdfපක...

  • 1

    සටහන:- නියමිත දින වන විට වාර්තාව සැපයීමට අපප පහ සත් වන පහෝ වැරදි වාර්තාවක් සපයන ඕනෑම තැනැත්පතකු මත දණ්ඩන පැනවීමට නීතිපයන් විධි විධාන සලසා ඇත.

    දේ.ආ.12

    ආදායම් වාර්තාව සහ එහි උපපේඛන පිරවීම සඳහා උපපදස්

    වාසික පුද්ගලපයෝ

    2014/2015 තක්පසේරු වර්ෂය

    2014/2015 තක්දසේරු වර්ෂය සඳහා වාර්තාදවහි 2014.04.01 සිට 2015.03.31 දක්වා කාල පර ච්දේදය සඳහා ආදායම පිළිබඳ විස්තර සටහන් කළ යුතු දේ. (ආදායම් බදු දෙවිය යුත්දත් පවත්නා වසර පදනම් කර දෙන බැවිනි). තක්දසේරු වර්ෂය සඳහා ඔබදේ තක්දසේරු වන ආදායම රු.500,000 දනොඉක්මවන්දන් නම්, ඔබ ආදායම් බදු දෙවීමට යටත් දනොදේ. තක්දසේරු වන ආදායම යනු මුළු වයවස්ාාපිත ආදායදමන් දමහි 8 වන දේදදේ සහ 9 වන දේදදේ සඳහන් අඩු කිරීම් අඩු කිරීදමන් පසු ලබන ආදායමයි. මුළු වයවස්ාාපිත ආදායමට බදු නිදහස ්ආදායම් ඇතුළත් දනොදේ. දකදසේ දවතත් ලාභාාංශ ආදායමක් දහෝ දපොලී ආදායමක් දේ නම් අවසන් රඳවා ෙැනීදම් බදු දලස ප්රභවදේදී ආදායම් බේදට යටත් විය හැකි අතර ඒ දහේතුදවන් එවැනි ලාභාාංශ සහ දපොළී මුළු වයවස්ාාපිත ආදායදමහි දකොටසක් දනොදේ.

    යම් දවළඳාමක්, වයාපාරයක්, ව්ත්යකයක් දහෝ කිකියාවක් සම්බන්ධදයන් වන විට අදාල ගිණුම් ප්රකාශද, 32 වන වෙන්යකය (දමම උපදදස් පත්රිකාදේ 9 වන දේදය) යටදත් සිදු කරන අඩු කිරීම් සහ 34 වන වෙන්යකය (දමම උපදදස් පත්රිකාදේ 10 වන දේදය යටදත්) අනුව සුදුසුකම් ලබන දෙවීම් කර ඇත්නම් එය සනාා කිරීමට ලියකියවිලිද, ප්රභවදේදී දෙූ බදු සහයකකයද, ස්වතක්දසේරු බදු දෙවීම් පිළිබඳ දෙවීම් පත්රිකාවල පිටපත්ද වාර්තාවට ඇමිණිය යුතුය.

    ඔබ විසින් දතෝරා ෙනු ලබන භාෂාදවන් වාර්තා එවනු ලැදේ. වාර්තාදේ අවසාන පිටුදේ අදාල දකොටුදේ අදනකුත් දතොරතුරු අතර ඔබදේ ජායකක හැඳුනුම්පත් අාංකය සඳහන් කළ යුතුය.

    කලත්රයා දහෝ දරුවා -

    - වාසික පුේෙලදයකුදේ අවිවාහක සහ වයස අවුරුදු 18 ට අඩු දරුදවකුදේ යම් තක්දසේරු වර්ෂයක් සඳහා ආදායම එකී වර්ෂය තුල දදමේපියන්දේ විවාහය පැවයකදේ නම්, එම දරුවාදේ පියාදේ ආදායමට එකතු කළ යුතු දේ. එකී වර්ෂය තුල විවාහය දනොපවතී නම් දරුවා නඩත්තු කරන සහ ඔහු/ඇය ජීවත් වන්දන් කා සමෙද, එකී මවදේ දහෝ පියාදේ ආදායමට දරුවාදේ ආදායම එකතු කළ යුතු දේ. ඔබ එකී මව දහෝ පියා දේ නම්, එවැනි දරුදවකුදේ ආදායම ඔදේ වාර්තාවට ඇතුලත් කරන්න. (එම එකතු කිරීම නිර්වාසික දදමාපියන්ට අදාල දනොදේ).

    - ඔබදේ කලත්රයාදේ දහෝ ඕනෑම දරුවකුදේ (විවාහක දහෝ වයස අවුරුදු 18 ඉක්ම ූ) තක්දසේරු වන ආදායම දමම තක්දසේරු වර්ෂය සඳහා රු.500,000 ඉක්මවා යකබුදේ නම්, ඔහු / ඇය දවනත් බදු ලිපිදෙොනුවක් විව්ත කර දෙන වාර්තා ඉදිරපත් කළ යුතු දේ.

    - ඔබදේ ආදායම් බදු ලිපිදෙොනුව පවත්නා අාංශදේ දහෝ ප්රාදේයය කාර්යාලදේ දකොමසාරස් දෙන් විමසන දලස ඔහුට / ඇයට දන්වන්න.

    ආදායම් වාර්තා ආක්යක පත්රය නියමිත දලස සම්ූරර් කර උපදේඛනද සමෙ 2015 දනොවැම්බර් 30 දින දහෝ ඊට දපර ඔබදේ ආදායම් බදු ලිපිදෙොනුව පිළිබඳ කටයුතු කරන ඒකකයට / අාංශයට දහෝ ප්රාදේයය කාර්යාලයට ලැදබන පරදි තැපැේ කිරීම දහෝ භාර දීම සිදු කළ යුතුය.

    පද්ශීය ආදායම් உள்நாட்டு இறைவரி INLAND REVENUE

  • 2

    1 වැනි පක ටස

    මූලයමය ්රතිලා සහ මූලයමය පන වන ්රතිලා වල ුළු එකුවව උපපේඛන 1 හි 10 පක ටුපවහි සඳහන් කරන්න.

    බද්දට යටත් වන ලා සහ ආදායම්

    (ුළු වයවසා්ාපිත ආදායම නි්ය්ය ිරීමම

    01 පසේවා නියුක්ති ආදායම (1 වැනි උපපේඛනය

    (1) ඉටු කරන ලද යම් දසේවාවක් දවනුදවන් ලබන ඕනෑම ආකාරදේ පාර ශ්රමිකයක් දසේවා නියුක්යක ආදායම දේ. දසේවා නියුක්යකකයා විසින් දසේවා දයෝජකයාදෙන් දහෝ දවනත් අයදෙන් ලබා ෙන්නා දේතන, වැටුප්, ප්රසාද මුදේ, දකොමිස් මුදේ, නිවාඩු වැටුප්, අයකකාල දෙවීම්, ොස්තු, පාරදතෝෂික, දීමනා (සාංග්රහ වියදම් දීමනා, ෙමන් වියදම් දීමනා ඇතුලත්ව) විශ්රාම වැටුප්, යකළි මුදේ, අමතර ලැබීම් වැනි දසේවාන්ත ප්රයකලාභ ඇතුළුව දහෝ එවැනි ආකාරදේ දවනත් ලැබීම් (නීතයානුලල වුවද දනොූවද) දසේවා නියුක්යකදයන් ලැදබන ලාභ දහෝ ආදායම් දේ. දසේවා නියුක්යක ආදායම වශදයන් දසේවාදයෝජක විසින් සපයා ඇයක බදු අඩු කිරීදම් සහයකක වල එනම්, T 10 සහයකකය දහෝ T 10 D සහයකකදේ සඳහන් දළ පාරශ්රමිකය අදාල පරදි උපදේඛන ෙත කර වාර්තාවට ඇතුළත් කරන්න.

    (2) එක් වතාවක් පම ක් කරන දෙවීම් (දසේවාන්ත ප්රයකලාභ) – (උපදේඛන 1 හි 104 දකොටුව) (3) අධයක්ෂක ොස්තු සහ අදනකුත් ප්රයකලාභ (දදවන දසේවා දයෝජකයාදෙන් ලැබූ) (117 වෙන්යකය සහ

    117 (අ) වෙන්යකය යටදත් 10% දහෝ 16% ප්රමා යකින් බදු අඩු කරන ලද) (1 වන උපදේඛනය 105 දකොටුව)

    I. බදුකර කාර්යය සඳහා අධයක්ෂවරයකු දසේවා නියුක්යකකයකු වන බැවින් උ.වි.දෙ බදු වගු අදාළ කර ෙනිමින් ආදායම් බදු අඩු කළ යුතු බව කාරුණිකව සලකන්න.එකී අධයක්ෂවරයකු ප්රධාන දසේවා දයෝජකයා දනොවන දවනත් දසේවා දයෝජකයකු යටදත් දසේවදේ (විධායක දහෝ විධායක දනොවන අධයක්ෂවරයකු . අධයක්ෂක මේඩලදේ සභාපයකවරයකු දහෝ දවනත් යම් තැනැත්තකු දලස) නිරත දේ නම් ; 117 වන

    වෙන්යකදේ විධි විධාන අදාළ වන අතර මූලය හා මූලය දනොවන සියලු මාසික ලැබීම රු.25,000/- ට අඩු නම්

    10% ක අනුප්රමා ය යටදත් ද එම ලැබීම රු.25,000/- ට වැඩි නම් 16% ක අනුප්රමා ය යටදත් ද බදු අඩු කිරීමකට යටත් දේ.

    II. ඔබ ප්රධාන දසේවා දයෝජකයා දනොවන දවනත් දසේවා දයෝජකයකුදේ දසේවා නියුක්යකකදයක් වන්දන් නම්,

    එවැනි දසේවා දයෝජකයකු විසින් මුදේ දහෝ මුදේ දනොවන ස්වරූපදයන් ලබා දදන ප්රයකලාභ පහත පරදි බේදට යටත් දේ.

    පපෞද්ගලික අං්පේ පසේවා නියුක්තිකයන්-

    මාසික ලැබීම් රු. 25,000 ට අඩු වන්දන් නම් එම ආදායම 10% ක අනුප්රමා ය යටත් වන අතර එකී ආදායම

    මසකට රු 25,000 ඉක්මවන්දන් නම් එය 16% ක බේදකට යටත් දේ.

    රාජ්ය අං්පේ පසේවා නියුක්තිකයන්-

    මාසික ලැබීම් රු. 50,000 ට අඩු වන්දන් නම් එම ආදායම 10% ක අනුප්රමා ය යටත් වන අතර එකී ආදායම මසකට රු 50,000 ඉක්මවන්දන් නම් එය 16% ක බේදකට යටත් දේ.

    ප්රභවදේදී බදු අඩු කරන ලද දසේවා නියුක්යක ආදායම, දපොළිය දහෝ ලාාංභාාංශ හැර දවනත් ආදායමක් ඔබ දනොමැයක නම් සහ ඉහත කී දදවන දසේවා නියුක්යකය මත අදාළ අනුප්රමා යන්දෙන් බදු දෙවනු ලැබ යකදේ නම් තව දුරටත් බදු දෙවිය යුතු දනොදේ.

  • 3

    පවළඳාපමන්, වයාපාරපයන්, ව්ත්තියිරන් පහෝ කිිරයාපවන් ලබන ුළු ආදායම වාර්තාපවහි 110 පක ටුපවහි සඳහන් කළ යුුවය. ගලපන ලද ශුද්ධ ආදායම අලා යක් නම් එය 8 වන උපපේඛනපයහි දැක්විය යුුවය.

    ගිණුම් ප්රකාශ සහ බදු ආෙ නය අමු න්න.

    02. පවළඳාම, වයාපාරය, ව්ත්තිය පහෝ කිිරයාපවන් ලැපබන ලා ය (2 වැනි උපපේඛනය

    බදු කාර්යය සඳහා ෙලපන ලද ආදායම උපදේඛන 2 හි අවසාන දකොටුදේ සඳහන් කරන්න. බදු කාර්යය සඳහා ෙලපන ලද ආදායම යනු (දේයය ආදායම් පනදත් විධි විධානවලට අනුව අඩු කළ දනොහැකි වියදම් හැර) ආදායම උපයා ෙැනීමට දරන ලද සියළු වියදම් අඩු කිරීදමන් පසුව ලැදබන ශුේධ ආදායමයි.

    වැඩිදුර විස්තර ඔබට අවශය නම් අදාළ ප්රාදේයය කාර්යාලදේ දකොමසාරස් අමතන්න.

    ්රාපද්ශීය කාර්යාලය දුරකතන අංකය

    දකොළඹ නෙර ශාඛාව 0112504390 දකොළඹ මධයම ශාඛාව 0112505274 දකොළඹ දකු 0112502564 1 හා 2 අාංශය 0112302249 අනුරාධපුර ප්රාදේයය කාර්යාලය 0252235512 බදුේල ප්රාදේයය කාර්යාලය 0552222490 මඩකළපුව ප්රාදේයය කාර්යාලය 0652222087 ොේල ප්රාදේයය කාර්යාලය 0912222504 ෙම්පහ ප්රාදේයය කාර්යාලය 0332234246 යාපනය ප්රාදේයය කාර්යාලය 0212222076 කලුතර ප්රාදේයය කාර්යාලය 0342222216 මහනුවර ප්රාදේයය කාර්යාලය 0812223526 කෑෙේල ප්රාදේයය කාර්යාලය 0352222493 කුරු ෑෙල ප්රාදේයය කාර්යාලය 0372222798 මහරෙම නැදෙනහිර ප්රාදේයය කාර්යාලය 0112802433 මහරෙම බටහිර ප්රාදේයය කාර්යාලය 0112803125 මාතර ප්රාදේයය කාර්යාලය 0412222933 මීෙමුව ප්රාදේයය කාර්යාලය 0312228322 නුවරඑළිය ප්රාදේයය කාර්යාලය 0522222520 රත්නපුරය ප්රාදේයය කාර්යාලය 0452222040 දඹුේල ප්රාදේයය කාර්යාලය 0662283655

    03. ශුද්ධ වාර්ෂික වටිනාකම (ශු.වා.ව. සහ කුලී ආදායම – වැනි උපපේඛනය (1) අයිතිකරුපේ ආදායම

    (i) ශුද්ධ වාර්ෂික වටිනාකම (ශු.වා.ව. අයියකකරු නිවදසේ පදිාංචි වී සිටින්දන් නම් දහෝ දවනත් අදයකු ඔහු දවනුදවන් එහි පදිාංචි වී සිටින්දන් නම්, එම නිවදසේ ශුේධ වාර්ෂික වටිනාකම අයියකකරුදේ ආදායම වශදයන් සැලදක්. නිවසක්, අයියකකරු ඔහුදේ දහෝ ඔහුදේ පවුදේ යම් සාමාජිකදයකුදේ පාවිච්චිය සඳහා දවන් කර ඇයක විට, එම නිවස අයියකකරු දවනුදවන් පදිාංචි වී ඇයක දලස සලකනු ලැියය හැකිය.

  • 4

    බද්දට යටත් ශුද්ධ වාර්ෂික වටිනාකම උපපේඛණපේ (අ) යටපත් ්රකා් කළ යුුවය. බද්දට යටත් කුලී ආදායම (ආ) යටපත් ද, කුලී හා ශුද්ධ වාර්ෂික වටිනාකපම් සමස්ත එකුවව (එනම් උපපේඛන හි 125 පක ටුපේ සඳහන් අගය වාර්තාපේ 120 වැනි පක ටුපේ ඇුවලත් කළ යුුවය. බද්පදන් නිදහස් යම් ආදායමක් පේ නම් එම බද්පදන් නිදහස් ආදායම වාර්තාපේ 4 පක ටපසහි (බද්පදන් නිදහස් ආදායම යටපත් ්රකා් කරන්න යටපත් ්රකා් කරන්න.

    ශුේධ වාර්ෂික වටිනාකම පහත දැක්දවන පරදි ෙ නය කරනු ලැදේ. (අ) පළාත් පාලන ආයතනයක් විසින් වරපනම් කාර්යයන් සඳහා නිවසක වටිනාකම තක්දසේරු කර ඇයක

    විට ශුේධ වාර්ෂික වටිනාකම වන්දන් 25% කින් අඩු කරන ලද වරපනම් තක්දසේරුවයි. (ආ) නිවසක් වරපනම් කාර්යය සඳහා තක්දසේරු කර දනොමැයක විට කුලී නිවැසියා විසින් දෙවනු ඇතැයි

    බලාදපොදරොත්තු විය හැකි සාධාර කුලිය පදනම් කරදෙන ඉන් 25% ක් අඩු කිරීදමන් ශුේධ වාර්ෂික වටිනාකම තීර ය කරනු ලැදේ.

    නිදහස් ිරීමම්:

    (අ) අයියකකරු දහෝ අයියකකරු දවනුදවන් පදිාංචි වී සිටින එක් නිවාසයක ශුේධ වාර්ෂික වටිනාකම බේදදන් නිදහස්ය.

    (ආ) 2008.04.01 දින දහෝ එදිනට පසුව ඉදි කරන ලද හුදදක් වාසික කාර්ය සඳහා පම ක් පාවිච්චි කරනු ලැබූ නිවසක ියම් ප්රමා ය වර්ෙ අඩි 500 දනොඉක්මවන්දන් නම් එහි ශුේධ වාර්ෂික වටිනාකම ඉදි කිරීම් අවසන් කළ තක්දසේරු වර්ෂය හා ඊළෙ තක්දසේරු වසර හතර (4) සඳහා බදු නිදහස ලැදේ.

    (ii) පදිංචිකරු පේ ආදායම - පුේෙලදයකු කුලී රහිතව නිවාසයක පදිාංචි වී සිටින විට දහෝ එම නිවදසේ ශුේධ වාර්ෂික ව ටිනාකමට වඩා අඩු කුලියක් දෙවමින් පදිාංචි වී සිටින විටදී අවස්ාාදවෝචිත පරදි, ශුේධ වාර්ෂික වටිනාකම දහෝ ඔහු විසින් දෙවනු ලබන කුලියට වඩා වැඩි වන්නා වු ශුේධ වාර්ෂික වටිනාකම (අයකරක්තය) ඔහුදේ ආදායම වශදයන් සලකනු ලැදේ.

    (2) කුලි ආදායම - නිවාසයක් දහෝ දෙොඩනැගිේලක් කුලියට දී ඇයක අවස්ාාවකදී ප්රකාශ කළ යුතු කුලී ආදායම වන්දන්, දළ කුලී ආදායදමන් වරපනම් අඩු කර අයියකකරු විසින් අළුත්වැඩියා සඳහා වියදම් දරනු ලබන්දන් නම් දශේෂදයන් 25% කට සමාන ප්රමා යක් (එවැනි අළුත්වැඩියා සහ දවනත් වියදම් සඳහා දීමනාවක් වශදයන්) අඩු කිරීදමන් පසුව වන කුලී ආදායම දේ. දවනත් අඩු කිරීම් සඳහා ඉඩ දදනු දනොලැදේ.

    ශුේධ කුලිය, ශුේධ වාර්ෂික වටිනාකමට වඩා අඩු නම් අයියකකරුදේ ආදායම විය යුත්දත්,

    (අ) දේපල හිස්ව යකබූ සහ/දහෝ කුලිය අය කර ෙැනීමට දනොහැකි ූ මාස ෙ න: දහෝ

    (ආ) පදිාංචිකරුදේ ආදායම (යකදේ නම්) සඳහා ෙැලපුම් කළයුතු නම් ඊ ට යටත්ව, ශුේධ වාර්ෂික වටිනාකමයි.

    නිදහස් ිරීමම්:

    - 2008.04.01 දින දහෝ එදිනට පසුව ඉදි කරන ලද හුදදක් වාසික කාර්ය සඳහා පම ක් පාවිච්චි කරනු ලැබූ නිවසක ියම් ප්රමා ය වර්ෙ අඩි 500 දනොඉක්මවන්දන් නම් එහි කුලිය ඉදි

    කිරීම් අවසන් කළ තක්දසේරු වර්ෂය හා ඊලඟ තක්දසේරු වසර හතර (4) සඳහා බදු නිදහස ලැදේ.

  • 5

    බද්දට යටත් ුළු ලා ාං් ආදායමක් පේ නම් (4 උප පේඛනපේ 1 1 වන පක ටුව වාර්තාපේ 1 0 පක ටුපේ ප්රකා් කරන්න.

    04. ලා ාං් : (4 වැනි උපපේඛනය

    සමාෙම ලාභාාංශ ප්රකාශයට පත් කරන දිනදේදී ලාභාාංශ ආදායම උේෙත දේ. දකදසේ වුවද, ලාභාාංශයක් මතු දිනයක දෙවිය යුතු යයි සමාෙම විසින් ප්රකාශ කරන විට එම මතු දිනදේදී ආදායම උේෙත වන දලස සැලදක්. ප්රභවදේදී 10% අනුප්රමා ය මත බදු අඩු කර ඇයක යම් ලාභාාංශයක් තවදුරටත් බේදට යටත් දනොදේ. එවැනි

    ලාභාාංශ 4 වන උපදේඛනදේ ලාභාාංශ ආදායම යටදත් ප්රකාශ කිරීම අවශය දනොදේ. ප්රභවදේදී බදු අඩු කර දනොමැයක බේදට යටත් ලාභාාංශ දේ නම් ඒවා පම ක් ප්රකාශ කරන්න.

    නිදහස් ිරීමම් - (i) දේයය ආදායම් පනදත් 10 වන වෙන්යකදයහි නිශ්චිතව දක්වා ඇයක ලාභාාංශ ආදායම් බේදදන්

    නිදහස්ය. දකදසේ දවතත්, පහත දැක්දවන එවැනි ලාභාාංශ ආදායම් බේදදන් නිදහස් දනොවන අතර, ප්රභවදේදී බදු අඩු කිරීමටද (රඳවා ෙැනීදම් බදු) යටත් දේ.

    (අ) 2002 දනොවැම්බර් මස 06 දින දහෝ ඉන්පසු ආදයෝජන මේඩලය සමෙ ගිවිසුම්වලට එළඹි සමාෙමක් විසින් ප්රකාශයට පත් කරන ලාභාාංශ ;

    (ආ) දේයය ආදායම් පනදත් 10 (උ) වෙන්යකදේ සඳහන් යම් වෙන්යකයක් යටදත් බේදදන් නිදහස්

    වන ලාභදයන්, 2002 දනොවැම්බර් මස 06 දින දහෝ ඉන්පසු එකී බදු නිදහස සඳහා සුදුසුකම් ලැබුවා ූ යම් සමාෙමක් විසින් ප්රකාශයට පත් කරන ලාභාාංශ.

    (ii) 16(ඇ) සහ 17(අ) වෙන්යක යටදත් ආදායම් බේදදන් නිදහස් සමාෙමක් විසින් එකී ආදායම් බදු නිදහස ්

    කාල සීමාදේදී ප්රකාශයට පත් කරන ලාභාාංශ ආදායම් බේදදන් නිදහස්ය. එම ලාභ හා ආදායම බේදදන් නිදහස් කරනු ලබන කාලපරච්දේදය තුළ දහෝ ඉන් පසු එක් වසරක් තුළ දී යම් ඉදිකිරීම් සමාෙමක් විසින් ප්රකාශයට පත් කරන ලාභාාංශ.

    (iii) ශ්රී ලාංකාදේ වාසික දකොටස් හිමිදයකුට ශ්රී ලාංකාදේ නිර්වාසික සමාෙමක් විසින් දෙවන ලද යම් ලාභාාංශයක්, බැාංකුවක් හරහා ශ්රී ලාංකාවට දප්රේෂ ය කරනු ලබන්දන් නම් එම ලාභාාංශ ආදායම් බේදදන් නිදහස් දේ.

    (iv) දකොටස් හිමියා ඉහත (iii) වන අයිතමදේ සඳහන් ලාභාාංශ ලබන සමාෙමක් නම් සහ එම සමාෙම එම ලාභාාංශ ලැබූ දින සිට මාස 3 ක් ඇතුළත එකී ලාභාාංශ දබදා හැර ඇත් නම්, එකී ලාභාාංශ ආදායම් ලැබූ දකොටස් හිමියා ආදායම් බේදදන් නිදහස් දේ.

    05 . පප ලිය (5 වැනි උපපේඛනය

    දපොලිදයන් ලැදබන ආදායම වනුදේ ලැබුණු දහෝ දනොලැබුණු එදහත් ලැබීමට නියමිත සම්ූරර් මුදලය. පිටරටකින් දපොලී ලැදබන කේහි ශ්රී ලාංකාව එකී රට සමෙ ේවිත්ව බදු වැළැක්වීදම් ගිවිසුමකට එළඹ දනොමැත්දත් නම් එම දපොලිය දවනුදවන් එම රදටහි දී දෙවිය යුතු බේදක් දවදතොත් එය අඩු දකොට ඉයකර ශුේධ මුදල ආදායම දලස දපන්නුම් කළ යුතුය. ශ්රී ලාංකාව සමෙ ේවිත්ව බදු වැළැක්වීදම් ගිවිසුම්වලට එළඹ ඇයක රට කින් දපොලී ආදායම ලබන්දන් නම් දළ ආදායම ප්රකාශ කළ යුතුය. දවනත් අඩු කිරීම් සඳහා ඉඩ දදනු දනොලැදේ.

    10% බද්ද අඩු කර ඇති යම් ලා ාං් පේ නම් ඒවා 4 පක ටපසේ ුළු වයවස්ාාපිත ආදායපම් ඇුවලත් පන කළ ආදායම යටපත් ප්රකා් කරන්න.

  • 6

    8% පහෝ ඊට අඩු ්රති්තයිරන් රඳවා ගැනීපම් බද්ද අඩු කරු ලැු යම් බැංකුවක පහෝ මූලය ආයතනයක

    ඇති තැන්පුවවක් මත පප ලිය 5 වැනි උපපේඛනපයහි ්රකා් කළ යුුව පන පේ. ්රාාමික අපලවිකරු

    පවතින් 10% ක රඳවා ගැනීපම් බද්දක් අඩු කර පගන ඇති රජ්පේ සුකිකුම් පත් මත පප ලියද ඇුවලත්ව එම

    පප ලිය වාර්තාපේ 4 පක ටපසේ ුළඵ වයවස්ාාපිත ආදායපම් ඇුවලත් පන කළ ආදායම යටපත් ්රකා් කළ

    යුුවය.

    පප ලී ආදායම (10% පහෝ ඊට අඩු ්රති්තයිරන් රඳවා ගැනීපම් බදු අඩු කරන ලද ආදායම් හැර

    උපපේඛන 5 හි ්රකා් කරන්න.

    ුළු පප ලී ආදායම් (උපපේඛන 5 හි 141 පක ටුව වාර්තාපේ 140 පක ටුපවහි ඇුවලත් කළ යුුවය.

    නියමිත දපොලිය ලැබී දනොමැයක විට සහ අය කර ෙැනීමට දනොහැකි දසේ දපදනන විට එබඳු දපොලී අත්හැර දැමිය හැකි අතර, එම දපොලී විස්තර වාර්තාවට අමු න උපදේඛනයක් මගින් දැක්විය යුතුය.

    නිදහස් ිරීමම්- යම් පුේෙලදයකු ලබන පහත සඳහන් දපොලී ආදායම් බේදදන් නිදහස්ය. (දේයය ආදායම් පනදත් 9 වෙන්යකය) (අ) ශ්රී ලාංකාදවන් පිටත යකබූ විදේශ වයවහාර මුදේ හුවමාරු කර තැන්පත් කිරීම සදහා ශ්රී ලාංකා මහ

    බැාංකුදේ අනුමැයකය ඇයකව වාණිජ බැාංකුවක විව්ත කර ඇයක විදශේෂ ගිණුමක තැන්පතු මත උපචිත වන දපොලිය.

    (ආ) “විදේශ වයවහාර මුදේ බැාංකු ඒකකයක” විදේශ වයවහාර මුදලින් ඇයක මුදේ මත උපචිත වන

    දපොලිය.

    (ඇ) මහ බැාංකුදේ අනුමැයකය ඇයකව විව්ත කරන ලද නිර්වාසික දහෝ වාසික විදේශ වයවහාර මුදේ ගිණුම්වල තැන්පත් මුදේ මත උපචිත වන දපොලිය.

    (ඈ) විදේශ වයවහාර මුදේ යක් සම්බන්ධදයන් රජය විසින් නිකුත් කරන ලද යම් සුකිකුම්පතක්, දනෝට්ටුවක් දහෝ ලපනයකින් යම් තැනැත්දතකුට උපචිත වන දපොලිය.

    (ඉ) ඇදමරකන් දඩොලර්වලින් වටිනාකම නියම කර ඇයක ශ්රී ලාංකා රජය විසින් නිකුත් කරනු ලබන යළිදෙොඩනැාංවීදම් බැදුම්කරවල ආදයෝජනය කරන මුදේ මත යම් තැනැත්දතකුට උපචිත වන දපොලිය.

    (ඊ) මහ බැාංකුව විසින් නිකුත් කරනු ලබන ඇ දමරකන් දඩොලර් වලින් වටිනාකම නියම කර ඇයක ශ්රී ලාංකා ජායකය දෙොඩනැගීදම් බැදුම්කරවල ආදයෝජනය මත උපචිත වන දපොළිය.

    (උ) වයස අවුරුදු 59 ට වැඩි ශ්රී ලාංකාදේ වාසික දජයෂ්ප පුරවැසිදයකු විසින්, ජායකක ඉයකර කිරීදම් බැාංකුව, ලාංකා බැාංකුව, මහජන බැාංකුව, රාජය උකස් හා ආදයෝජන බැාංකුව, ශ්රී ලාංකා නිවාස සාංවර්ධන මූලය සාංස්ාා බැාංකුව, සීමාසහිත සුළු හා මධය පරමා වයවසාය බැාංකුව, සීමාසහිත ලාංකා පුත්ර සාංවර්ධන බැාංකුව, 1997 අාංක 6 දර ප්රාදේයය සාංවර්ධන බැාංකු පනත යටදත් පිහිටුවන ලද යම් බැාංකුවක් දහෝ ජායකක රාජය සභාදේ 1972 අාංක 5 දරන සමූපකාර සමියක පනදත් අර්ාානුලලව ූ යම් ලියාපදිාංචි සමියකයක යම් තැන්පත් මුදේ මත ලබන රු.500,000/- ක් දක්වා වන දපොලිය. කෙක ේ වුවත්, තැන්පත් කරනු ලබන බැාංකුව / මූලය ආයතනය සහ දපොලී මුදල සැලකිේලට දනොදෙන 2015/01/01 දින සිට

    2015/03/31 දක්වා බලපැවැත්දවන පරදි උපචිත වන දපොළිය ආදායම් බේදදන් නිදහස්ය. (ඌ) යම් සුකිකුම්පත් ආදයෝජන ගිණුමක තැන්පත් කරන ලද යම් මුදලකින් උපචිත වන දපොලිය. (එ) ශ්රී ලාංකාදවන් පිටතදී කරන ලද ආදයෝජනයකින් ශ්රී ලාංකාදේ වාසික යම් තැනැත්දතකුට උපචිත වන

    දහෝ ඇයක වන යම් දපොලියක් බැාංකුවක් හරහා ශ්රී ලාංකාවට දප්රේෂ ය කරනු ලබන්දන් නම්, එම දපොලිය.

    (ඒ) 2012.04.01 වන දින දහෝ එදිනට පසුව ශ්රී ලාංකාවට දෙන එන ලද විදේශ වයවහාර මුදලින් ශ්රී ලාංකාදේ යම් තැනැත්දතකු විසින් යම් සුකිකුම්පත් දහෝ ඇපකරවල කරන ලද ආදයෝජන වලින් යම් තැනැත්දතකුට දහෝ හවුේ වයාපාරයකට උපචිත වන දපොළිය.

    (ඔ) 2013.01.01 ව දින දහෝ එදිනට පසුව යම් නෙර සභාවක් විසින් නිකුත් කරන ලද සාංස්ාාපිත ය සුකිකුම්පතක (දකොටස් දවළඳ දපොදළහි මිල නියම කරන ලද) සහ නාෙරක ඇපකරයක කරන ලද ආදයෝජනයක් මඟින් යම් තැනැත්දතකුට උපචිත වන දහෝ උේෙත වන දපොළිය දහෝ වට්ටම.

  • 7

    වාර්ෂික සහ රාජ්ය ාගවලින් ලබන ුළු ආදායම ( වැනි උපපේඛනපේ 151 පක ටුව වාර්තාපවහි

    150 පක ටුපවහි සඳහන් කළ යුුවය.

    100 සිට 1 0 දක්වා පක ටු යටපත් සඳහන් කර ඇති සියු ආදායම්වල එකුවව වාර්තාපේ 190

    පක ටුපේ ඇුවලත් කරන්න. පමම ුළු එකුවව “ුළු වයවස්ාාපිත ආදායම” යු පවන් හැඳින්පේ.

    පවනත් ්ර වයිරන් වූ ුළු ආදායම (7 වන උපපේඛනපය 1 1 පක ටුව වාර්තාපේ 1 0 පක ටුපවහි ඇුවලත් කළ යුුවය.

    2014/2015 තක්පසේරු වර්ෂය ුවල දරණ ලද අලා 8 වන උප පේඛනපේ 201පක ටුපවහි ඇුවළත්

    කරන්න. පපර වර්ෂපයන් ඉදිරියට පගන ආ (යම් අඩු කළ හැිර අලා තිපේ නම් 8 වන

    උපපේඛනපේ 201 (අ පක ටුපේ සඳහන් කරන්න.

    2014/2015 තක්පසේරු වර්ෂය සඳහා අඩු කළ හැිර අලා පේ වටිනාකම 202 පක ටුපේ පහෝ 203

    පක ටුපේ සඳහන් අවම ්රමාණයයි. 8 වැනි උපපේඛනපේ 204 පක ටුපේ සඳහන් වටිනාකම

    වාර්තාපේ 200 පක ටුපේ සඳහන් කළ යුුවය.

    0 . වාර්ෂික සහ රාජ්ය ාග ( වැනි උපපේඛනය

    බද්පදන් නිදහස් වාර්ෂික:

    ජීවිත කාලයටම දහෝ වසර 10 කට දනොඅඩු කාලයක් සදහා බැාංකුවකින් දහෝ අනුමත රක්ෂ සමාෙමක් දවයකන් මිලදී ෙත්තාූද, මිලදී ෙැනීම සඳහා මුදලින් දහෝ මුදේ වටිනාකමින් දෙූ ූරර් ප්රයකශ්පාව දවනුදවන් වයස අවුරුදු 60 ක් දහෝ ඊට වැඩි පුේෙලදයකු හට උපචිත වන වාර්ෂිකයක් ආදායම් බේදදන් නිදහස් දේ.

    07. පවනත් යම් ්ර වයිරන් ලැපබන ආදායම් (7 උපපේඛනය

    අනියම් හා අනාවර්ත ස්වභාවදේ ලැබීම් හැර ඉහත සඳහන් දනොකළ දවනත් ආදායම් ප්රභවයකින් ලැදබන

    ආදායම්වල විස්තර සපයන්න.

    ුළු වයවස්ාාපිත ආදායපමන් අඩු ිරීමම්

    (තක්පසේරු කළ හැිර ආදායම නි්්යය ිරීමම

    08. අලා - (8 වැනි උපපේඛනය

    දවළඳාමකින්, වයාපාරයකින්, ව්ත්යකයකින් උේෙත ූ යම් අලාභයක් එකී අලාභය ලාභයක් ූදේ නම්, එම ලාභය තක්දසේරු කළ හැකි වන්දන් නම් (උපරම සීමාවට යටත්ව) එම අලාභය අඩු කිරීමක් දලස ඉඩ දදනු ලැදේ. ජීවිත රක්ෂ වයාපාරයකදී දහෝ මූලය කේබදු වයාපාරදේදී සිදු වන අලාභයක් හැර 2014.04.01 සිට 2015.03.31 දක්වා කාල පරච්දේදය තුල සිදුූ එවැනි අඩු කළ හැකි අලාභයක් සහ කලින් වර්ෂදේ සිට ඉදිරයට දෙන ආ අඩු කළ හැකි යම් අලාභයක් දමම තක්දසේරු වර්ෂදේ මුළු වයවස්ාාපිත ආදායදමන් 35% ක (වාර්තාදේ 190 කොටුවදහි ප්රමා යන්) උපරිම සීමාවකට යටත්ව, අඩු කළ හැකිය. ජීවිත රක්ෂ හෝ කේබදු වයාපාරයකින් සිදු වන අලාභයක් අඩු කළ හැක්දක් එම වයාපාරය මගින් උපයනු ලබන ලාභදයන් පමණි.

    මුළු වයවස්ාාපිත ආදායදමන් 35% ෙ නය කිරීදම් කාර්යය සඳහා මුළු වයවස්ාාපිත ආදායම යන්දනන් අදහස් දකදරනුදේ අවසාන බේද දලස රඳවා ෙැනීදම් බේද අඩු කර ෙන්නා ලද දපොලියක්, ලාභාාංශයක්, තයාෙයක්, දඩ දකොටසක් දහෝ දලොතකියි දහෝ දුදු දිනුමක් යනාදිය ඇතුලත් දනොවන මුළු වයවස්ාාපිත ආදායම දේ.

    ඉයකර ූ යම් අලාභයක් (උපදේඛන 8 හි දකොටු 202-204) ඉදිර තක්දසේරු වර්ෂයට දෙන යා හැකිය. (උපදේඛන 8 හි 205 දකොටුව)

    2 වැනි පක ටස

  • 8

    3 වැනි පක ටස

    09. පප ලී, වාර්ෂික රාජ්ය ාග සහ ිමම් කුලි යනාදිය - (9 වැනි උපපේඛනය

    (i) බැාංකුව කට දහෝ දවනත් ය හිමිදයකුට දෙවන ලද ආදායම් ඉපයීදම්දී දරන ලද දපොලී, දවළඳාමකින්, වයාපාරයකින්, ව්ත්යකයකින් දහෝ කිකියාවකින් ලබන ලාභය වයවස්ාාපිත ආදායම නිශ්චය කිරීදම්දී අඩු කළ යුතු ය.

    (ii) (අ) දවළඳාමකින්, වයාපාරයකින්, ව්ත්යකයකින් දහෝ රක්ෂාවකින් ලැදබන එකී ආදායම ඉපයීදම්දී දර ලද දපොලියක් දනොවන දෙොඩනැගිේලක් ඉදි කිරීමට දහෝ මිලදී ෙැනීමට ෙත් යක් මත, නනයකක දහෝ ගිවිසුම්කාර බැඳීමක් යටදත් බැාංකුවකට, මූලය ආයතනයකට දහෝ දකොමසාරස් ජනරාේ විසින් පිළිෙනු ලැබූ පිළිෙත් ආයතනයකට දෙූ දවනත් යම් දපොලියක්: සහ

    (ආ) දෙූ යම් වාර්ෂික, ියම් කුලි දහෝ රාජය භාෙ : (ලාභය නිශ්චය කිරීදම්දී අඩු කළ දනොහැකි)

    9 වන උපදේඛනදේ (ආ යටදත් ප්රකාශ කළ යුතුය. දකදසේ දවතත් , තක්දසේරු වර්ෂය තුල දී දෙවන ලද යම් ියම් කුලියක් දහෝ රාජය භාෙයක් එම දෙවීම් 2014/04/01 දිනට දපර ූරර්ව කාල සීමාවකට අදාළ දේ නම් නම් පම ක් අඩු කල හැකිය.

    සටහන - මුළු වයවස්ාාපිත ආදායදමහි ඇතුළත් දසේවා නියුක්යක ආදායදමන් එවැනි අඩු කිරීමක් සිදු කළ දනොහැකිය. එ දසේ අඩු කළ හැකි උපරම ප්රමා ය දසේවා නියුක්යක ආදායම හැර ඇයක දවනත් ආදායම් ප්රමා යට සීමා දේ.

    බදු අය කළ හැිර ආදායම නි්්යය ිරීමම. තක්දසේරු වන ආදායදමන් පහත දීමනාවල එකතුව අඩු කළ පසු ඉයකරය බදු අය කළ හැකි ආදායම දේ.

    (අ බදු නිදහස් දීමනාව රු.500,000 සටහන - ශ්රී ලාංකාදේ යම් තැනැත්දතකු එකී තැනැත්තා ශ්රී ලාංකාදේ වාසිකයකුද නැයකද යන්න දනොසලකා දමම දීමනාව අඩු කිරීම සඳහා සුදුසුකම් ලබයි.

    (ආ සුදුසුකම් ලබන දීමනාව.

    සටහන - 2006 අාංක 10 දරන දදයය ආදායම් පනදත් 34 (2) (ද) වෙන්යකය ප්රකාර දසේවා නියුක්ත ආදායම් මත දීමනාව හැර තක්දසේරු කළ හැකි ආදායදම් ඇතුළත් ඕනෑම දසේවා නියුක්යක ආදායමකින් ඉහත (ආ) දේදදේ සඳහන් අඩු කිරීමක් සිදු කළ දනොහැකි බව කරු ාදවන් සලකන්න. (එවැනි අඩු කිරීමක් ඉේලා සිටීම සඳහා දසේවා නියුකිත් ආදායම හැර ප්රමා වත් දවනත් ආදායමක් යකියය යුතුය). එදසේම ශ්රී ලාංකාදේ පුරවැසියකු දනොවන්නාූ සහ ශ්රී ලාංකාදේ වාසිකයකු දනොවන්නාූ යම් පුේෙලයකුට ශ්රී ලාංකාව තුළ උපචිත වන නිල පඩිනඩි වලින් රු.100,000 ක් දනොඉක්මවන දකොටස සුදුසුකම් ලබන දීමනාවකි. ( 34(2)( ත) වෙන්යකය ප්රකාර)

    10. සුදුසුකම් ලබන පගවීම් සඳහා දීමනාව (10 වැනි උපපේඛනය

    (1). සුදුසුකම් ලබන පගවීම් වු පේ

    (A) මුදලින් දහෝ දවනත් ආකාරයකින් කරනු ලැබූ පරතයාෙ ;

    - රජයට ;

    - පළාත් පාලන ආයතනයකට ;

    තක්පසේරු කළ හැිර ආදායම ගණනය ිරීමම සඳහා ුළු අඩු ිරීමම් (2 0 පක ටුව

    ුළු වයවස්ාාපිත ආදායපමන් (190 පක ටුව අඩු කරන්න.

    ුළු වයවස්ාාපිත ආදායපමන් අඩු කළ පන හැිර යම් අතිරික්ත අඩු ිරීමමක් ඉදිරියට පගන යා හැිර

    අතර (8 උපපේඛනපේ 205 පක ටුව ඒවා ඉන්පසුව එළ පෙන වර්ෂපේ යම් අඩු කළ හැිර අලා යක්ද

    සමග එම වර්ෂපේදී ුළු වයවස්ාාපිත ආදායපමන් 5% ක ීමමාවකට යටත්ව අඩු කළ හැිරය.

  • 9

    රජය විසින් පිහිටුවනු ලැබූ අරමුදලකට දහෝ පළාත් පාලන ආයතනයක් දහෝ පළාත් සභාවක් විසින් පිහිටුවනු ලැබූ අමාතයවරයා විසින් අනුමත කළ අරමුදලකට

    - දබෞේධ හා පාලි විශ්ව විදයාලයට දහෝ එම විශ්ව විදයාල පනත යටදත් දහෝ විශ්ව විදයාල පනත යටදත් පිහිටූ යම් උසස් අධයාපන ආයතනයකට;

    - දසවන අරමුදලට ;

    - “අපි දවනුදවන් අපි” අරමුදලට කරනු ලැබු පරතයාෙ; - දපර තක්දසේරු වසරන් ඉදිරයට දෙන ආ එවැනි යම් සුදුසුකම් ලබන දෙවීමක යම් අඩු දනොකරන ලද දශේෂයක් 10 වන උපපේඛණපේ 02 දකොටුදේ සහ/දහෝ

    තක්දසේරු වර්ෂය තුළ සිදු කරනු ලැබූ එවැනි සියලුම සුදුසුකම් ලබන දෙවීම් 10 වන

    උපපේඛනපේ 04 දකොටුදවහිද ප්රකාශ කළ යුතුය.

    (B) කිසියම් සුව කළ දනොහැකි දරෝෙයක් ආවර ය කරන්නාූ රක්ෂ ඔප්පුවක් මත දෙවනු ලබන

    රක්ෂ වාරකය (10 වන උපපේඛනපේ 07 පක ටුව)

    (C) අමාතයවරයා විසින් අනුමත කරන ලදුව, රජදේ සාංවර්ධන සැලැස්මක ඇතුලත් කිසියම් වයාප්යකයක් සඳහා යම් තැනැත්දතකු විසින් තක්දසේරු වර්ෂය තුළ දරන ලද වියදම් (10 වන උපපේඛනපේ 10

    පක ටුව) හා අඩු දනොකරන ලද ඉදිරයට දෙනඑන ලද යම් දශේෂයක් (10 උපපේඛනපේ 08

    පක ටුව) (D) කිසියම් පුේෙලයකු විසින් දරෝගී හා දිළිඳු තැනැත්තන් සඳහා ආයතනික කිකවර ය සැලසීම

    දවනුදවන් ස්ාාපිත පු යායතනයක් වන අනුමත පු යායතනයකට කරන ලද පරතයාෙ (10 වන

    උපපේඛනපේ 14 වන පක ටුව) (E) වසර 03 කට දනොඅඩු කාලයක් මුළුේදේ වාර මුදේ දෙවිය යුතු ජීවිත රක්ෂ ඔප්පුවක්, නවදය

    රක්ෂ ඔප්පුවක් මත දෙවිය ලද රක්ෂ වාරකය (ශ්රී ලාංකාව තුළදී දෙවන ලද රක්ෂ වාරකය

    සඳහා පම ක් ඉඩදදනු ලැදේ. (10 උපපේඛනපේ 1 පක ටුව) (F) රුපියේ මිලියන 05 කට දනොඅඩු පිරවැයක් දරා නිෂ්පාදනය කරන ලද යම් චිත්රපටයක් සඳහා දරන ලද

    වියදම. චිත්රපටය නිෂ්පාදනය නිම ූ දිනදේ සිට දින 90 ක් ඇතුළත එහි ප්රවර්ධනාත්මක කටයුතු සම්බන්ධදයන් දරනු ලබන වියදම ද නිෂ්පාදන වියදමට ඇතුළත්ය. 2007/04/01 දිනදහෝ ඉන් පසු නමුත් 2008/03/31 දිනට දපර අවසන් නිෂ්පාදනයකරන ලද දපර වර්ෂදයන් ඉදිරයට දෙන එන ලද යම් අඩු කර ෙත දනොහැකි ූ දශේෂයක් (රු.මිලියන 25 ක උපරම සීමාවට යටත්ව) (10 වන

    උපපේඛනපේ 22 පක ටුව) (F1) 2008.04.01 දින දහෝ එදිනට පසුව නිෂ්පාදනය අවසන් කරන ලද කලින් වර්ෂදයන් ඉදිරයට දෙන

    එන ලද යම් අඩුකර ෙත දනොහැකි ූ දශේෂයක් (රු.මිලියන 35 ක උපරම සීමාවට යටත්ව) (10 වන

    උපපේඛණපේ 2 පක ටුව) හා වර්ෂය තුළ දරන ලද වියදම (10වන උපපේඛණපේ 28 පක ටුව) (G) 23 වෙන්යකය යටදත් බදු නිදහස් කාලසීමාව තුලදී අවධානම් ප්රාේධන සමාෙමක් විසින් නිකුත් කරන

    ලද නව සාමානය දකොටස් මිලදී ෙැනීදම්දී රු.500,000/- කට දනොඅඩු වන ආදයෝජනයක් කර යකදේ

    නම් එම මුදලින් 50% ක් (10 වන උපපේඛනපේ 32 පක ටුව) (H) 1997 දනොවැම්බර් මස 06 වැනි දින දහෝ ඉන්පසුව සාංස්ාාෙත කරන ලද සහ

    (අ). ශ්රී ලාංකාදේ යටිතල පහසුකම් සාංවර්ධනදයහි නිරත ූද (ආ). 2000 මාර්තු 31 දින රුපියේ මිලියන 300 කට දනොඅඩු ප්රාේධනයක් නිකුත් කර යකදබන්නා වු,

    සහ ප්රාේධන වත්කම් (දෙොඩනැගිලි, ඉඩම්, පිරයත හා යන්දත්රෝපකර යනාදිය)අත්කර ෙැනීම පිණිස රුපියේ මිලියන 500 කට දනොඅඩු මුදලක් ආදයෝජනය කර ඇත්තා වු ද,ආදයෝජන මේඩල සමාෙමක අළුදතන් සාමානය දකොටස් මිලදී ෙැනීම සඳහා 1997 දනොවැම්බර් මස 05 දින සහ 2000 අදප්රේේ මස 01 දින අතර කාලය තුල යම් තැනැත්දතකු විසින් ආදයෝජනය

    කරන ලද යම් මුදේ ප්රමා යක අඩු දනොකළ දශේෂයක්. (10 වන උපපේඛනපේ 36 වැනි

    පක ටුව).

  • 10

    (I) 2008 අදප්රේේ මස 01 දින දහෝ එදිනට පසුව සිනමාරූීව චිත්රපටි ප්රදර්ශනය ආරම්භ කර ඇත්තා ූද, 1971 අාංක 47 දරන ජායකක චිත්රපට සාංස්ාා පනත මගින් පිහිටුවන ලද ශ්රී ලාංකා ජායකක චිත්රපට සාංස්ාාව ඩිජිටේ තාක්ෂ ය, ඩිජිටේ ප්රදර්ශන ්රම හා දඩොේිය ශේද පේධයකවලින් සමන්විත බවට සහයකක කරනු ලැබුවා ූ ද, සිනමා ශාලාවක් ඉදි කිරීදම්දී හා එයට උපකර සැපයීදම්දී දරන ලද මිලියන 25 කට දනොවැඩි වියදමක යම් අඩු කර ෙත දනොහැකි ූ දශේෂයක් 10 වන උපපේඛනපයහි 8

    දකොටුදවහි ඇතුළත් කර තක්දසේරු වර්ෂය තුළ එවැනි ආකාරයක වියදමක් 10 වන උපපේඛනපයහි

    40 දකොටුදවහි ඇතුළත් කළ යුතුය. (J) 2008 අදප්රේේ මස 01 වන දිනට දපර සිනමාරූී චිත්රපටි ප්රදර්ශනය කිරීම ආරම්භ කර ඇත්තාූද, 2008

    අදප්රේේ 01 දිනට දපර ඩිජිටේ තාක්ෂ දේ, ඩිජිටේ ප්රදර්ශන ්රම සහ දඩොේිය ශේද පේධයකවලින් සමන්විත දනොූද සහ 1971 අාංක 47 දරන ශ්රී ලාංකා ජායකක චිත්රපටි සාංස්ාා පනත මගින් පිහිට වු ජායකක චිත්රපට සාංස්ාාව විසින් 2008 අදප්රේේ 01 දිනට පසු ඉහත සඳහන් තාක්ෂණික පේධයකවලින් සමන්විත බව සහයකක කරනු ලැබූ සිනමා ශාලාවක තත්වදයන් වැඩි දියුණු කිරීදම්දී දරන ලද රු. මිලියන 10 කට දනොවැඩි වියදමක යම් අඩු කර ෙත දනොහැකි ූ දශේෂයක් 10 උපපේඛණපයහි 44

    දකොටුදවහි ඇතුළත් කර තක්දසේරු වසර තුළ දර ලද එවැනි වියදම් 10 වන උපපේඛනපේ 4 දකොටුදේ ඇතුළත් කළ යුතුය.

    (K) නාෙරක සාංවර්ධන අධිකාරය දහෝ ජායකක නිවාස අධිකාරය විසින් අනුමත කළ නිවාස දයෝජනා

    ්රමයක් යටදත් අඩු ආදායම්ලාීනන් සඳහා එක් නිවාසයක ියම් ප්රමා ය ව.අ.500 දනොඉක්මවන, 2013.04.01 දිනට දපර එම නිවාස විකිණීම සිදු කරයි නම් එවැනි දයෝජනා ්රමයක් දවනුදවන්

    දර ලද වියදමක යම් අඩු කර ෙත දනොහැකි ූ දශේෂයක් 10 වන උපපේඛනයහි 50 දකොටුදවහි ඇතුළත් කළ යුතුය.

    (L) ය මුදලකින් හැර නිවසක් ඉදිකිරීම දහෝ මිලදී ෙැනීම සඳහා 2011අදප්රේේ 01 දිනට

    දපර දර ලද ඕනෑම වියදමක් . දකදසේ දවතත්, ඉදිකිරීම අවසන් කල වර්ෂය ඇතුලුව සුදුසුකම් ලැබීදම් දීමනාවට හිමිකම් කියනු ලබන තක්දසේරු වර්ෂ සාංඛයාව 10 කට වඩා වැඩි නම්, කෙෙ කේදය

    යටකත් තව දුරටත් ඉල්ලුම් කිරීෙට ඔබට හිමිකමක් දනොමැත. (10 වන උපපේඛනපේ 5 පක ටුව) (M) ආර්ථික වශදයන් පසුබෑමකට ලක්ව ඇතැයි දකොමසාරස් ජනරාේවරයා විසින් හඳුනාෙනු ලැබූ සහ

    ෙැසට් පත්රදේ පළ කරන ලද යම් ෙම්මානයක පවත්වාදෙන යනු ලබන යම් ප්රජා සාංවර්ධන වයාප්යකයක දී යම් තැනැත්දතකු විසින් දර ලද වියදමක් (10 වන උපපේඛනපේ 0 පක ටුව)

    (N) 16(ඇ) වෙන්යකය යටදත් ( නව වයවසායක් දලස) නිදහස් යම් වයවසායක් පුළුේ කිරීදමහි ලා 2011

    අදප්රේේ 01 දින දහෝ එදිනට පසුව ආරම්භ වන කාල පරච්දේදයක් තුළ දී එදහත් 2014 අදප්රේේ 01 දිනට දපර ස්ාාවර වත්කම්හි කරන ලද ආදයෝජනයක් (රුපියේ මිලියන 50 කට දනොඅඩු) ; දකදසේ දවතත්, එකී ආදයෝජනය (2015.03.31 දිනට දපර දේයය ආදායම් පනදත් (34)(2)( ) වෙන්යකදේ අතුරු විධිවිධානය සපුරාලීමට යටත්ව අධි තාක්ෂණික පිරයත, යන්දත්රෝපකර යන්හි එම ආදයෝජනය කරනු ලබන අවස්ාාවක දී එම දකොන්දේසි වලට යටත්ව සුදුසුකම් දෙවීම් අඩු කල

    හැකිය. (10 වන උපපේඛනපේ 64 පක ටුව)

    (O) (16ඈ)වෙන්යකදේ නිශ්චිතව දක්වා ඇයක අදාළ ප්රමා යන්ට දනොඅඩු ආදයෝජනයක් වශදයන් දරදිපිළි, ඖෂධ, කිරපිටි දහෝ සිදමන්යක නිෂ්පාදනදේ දයදී සිටින ඕනෑම වයාපාරයක සිදු කරන ලද ආදයෝජනයන්, එකී වයාපාරය, එහි වයාපාරක කටයුතු 2012 අදප්රේේ 01 දින දහෝ ඉන් පසු ආරම්භ කර ඇත්නම්, එම වෙන්යකය යටදත් නිදහස් කිරීම් සඳහා සුදුසුකම් ලබනු ඇත. ( 10 වන උපපේඛනපේ

    68 දකොටුව)

    (P) 2003.01.01 වන දින දහෝ එදිනට පසුව ආරම්භ වන යම් තක්දසේරු වර්ෂයක් සඳහා 4(1) (ඇ) වෙන්යකදේ සඳහන් ලාභ හැර, රු.500,000 ක් දහෝ රු. 100,000 කට වඩා දසේවා නියුක්ත ආදායදම් අයකරක්ත අඩුම අෙය දක්වා යම් පුේෙලයකුදේ (වාසික සහ පුරවැසි) දසේවා නියුක්ත ආදායදමන් ලබන දීමනාව. නිර්වාසික දහෝ පුරවැසියකු දනොවන අවස්ාාවකදී රු. 100,000 දනොඉක්මවන එම

    නිල පඩිනඩි වල දකොටස ( 10 වන උපපේඛනපේ 70 පක ටුව).

  • 11

    (Q) 2014.04.01 වන දින දහෝ එදිනට පසුව යම් ව්ත්යකකයකු ((40ඇ) වෙන්යකය යටදත් සුදුසුකම් ලබන ) නිවසක් ඉදිකිරීමට,මිලදී ෙැනීමට දහෝ මහේ නිවාස සාංකීර් යක නිවාස ඒකකයක් මිලදී ෙැනීමට බලපත්රලාීන බැාංකුවකින් / මූලය සමාෙමකින් ලබා ෙත් ය මුදලක මුේ මුදල ආපසු

    දෙවීදම් වියදම( 10 වන උපපේඛනපේ 90 පක ටුව).

    සැලිරලිමත් වන්න: සුදුසුකම් ලබන දෙවීමක් දලස වන ඕනෑම ඉේලීමක් සම්බන්ධදයන් දේඛනෙත සාක්ෂි අමු ා එවන දමන් කාරුණිකව ඉේලා සිටිනු ලැදේ. (2) දෙවු දහෝ දෙූ දලස සැලදකන සුදුසුකම් ලබන දෙවීම් සම්බන්ධදයන් අඩු කිරීදම් සීමාවන් දමදසේය.

    (i) (1) උපදේදදේ (A), (B) හා (K) විෂයාාංකයන්හි සඳහන් සුදුසුකම් ලබන දෙවීම් සම්බන්ධදයන්

    දෙවනු ලැබූ දහෝ දෙවන ලදැයි සැලදකන සම්ූරර් මුදල අඩු කිරීමට ඉඩදදනු ලැදේ.

    (ii) (1) උපදේදදේ (C) විෂයාාංකදයහි සඳහන් සුදුසුකම් ලබන දෙවීම් අඩු කිරීමට ඉඩදදනු ලබන්දන් රුපියේ 25,000/- ක මුදලකට පමණි.

    (iii) (D), (E) යන විෂයාාංකයන්හි සුදුසුකම් ලබන දෙවීම් සම්බන්ධදයන් වන මුඵ අඩුකිරීම

    තක්දසේරුවන ආදායදමන් 1/3 ක් දහෝ රු. 75,000/- යන දදදකන් අඩු ෙ නට දහෝ සතය සුදුසුකම් ලබන දෙවීමට සීමාදේ.

    (iv) (1) උපදේදදේ (F) හා (F1) යන විෂයාාංකයන්හි සඳහන් සුදුසුකම් ලබන දෙවීම් සම්බන්ධදයන් අඩු කිරීම. (එනම් එක් චිත්රපටයක වියදම)

    (F) 2007.04.01 දිනට පසුව නමුත් 2008.04.01 දිනට දපර - එක් චිත්රපටයක් සඳහා රු.මිලියන 25

    (F1) 2008.04.01 දිනට පසුව - එක් චිත්රපටයක් සඳහා රු.මිලියන 35

    (v) (G) යන විෂයාාංකදයහි සඳහන් සුදුසුකම් ලබන දෙවීම සම්බන්ධදයන් අඩු කිරීම තක්දසේරු වන ආදායදමන් 1/3 කට දහෝ සතය සුදුසුකම් ලබන දෙවීම යන දදදකන් අඩු අෙයට සීමා දේ.

    (vi) (1) උපදේදදේ (H) යන විෂයාාංකයන්හි සඳහන් සුදුසුකම් ලබන දෙවීම සම්බන්ධදයන් අඩු කිරීම තක්දසේරුවන ආදායදමන් 1/3 කට දහෝ 2012/04/01 දිනට හිලේ දනොකළ දශේෂය යන දදදකන් අඩු අෙයට සීමා දේ.

    (vii) (I) යන විෂයාාංකයන්හි සඳහන් සුදුසුකම් ලබන දෙවීම සම්බන්ධදයන් අඩු කිරීම, රු.මිලියන

    25ක් දහෝ සතය සුදුසුකම් ලබන දෙවීම් යන දදදකන් අඩු අෙයට සීමා දේ.

    (viii) (1) උපදේදදේ (J) යන විෂයාාංකයන්හි සඳහන් සුදුසුකම් ලබන දෙවීම් සම්බන්ධදයන් අඩු කිරීම රුපියේ මිලියන 10 ක් දහෝ දෙූ සුදුසුකම් ලබන දෙවීම යන දදදකන් අඩු අෙයට සීමා දේ.

    (ix) (L) යන විෂයාාංකයන්හි සඳහන් සුදුසුකම් ලබන දෙවීම සම්බන්ධදයන් අඩු කිරීම රු. 100,000 ක් /තක්දසේරුවන ආදායදමන් 1/3 කට දහෝ 2011/03/31 දිනට හිලේ දනොකළ දශේෂය යන අෙයන්දෙන් අඩු අෙයට සීමා දේ.

    (x) (1) උපදේදදේ (M) යන විෂයාාංකයන්හි සඳහන් සුදුසුකම් ලබන දෙවීම් සම්බන්ධදයන් අඩු කිරීම

    රුපියේ මිලියන 1 ට දහෝ සුදුසුකම් ලබන දෙවීම වල සතය ප්රමා ය යන දදදකන් අඩු අෙයට සීමා දේ.

    (xi) (N), (O) යන විෂයාාංකයන්හි සඳහන් සුදුසුකම් ලබන දෙවීම සම්බන්ධදයන් අඩු කිරීම සුදුසුකම් ලබන දෙවීදමන් 25% කට සීමා දේ. ආදයෝජනය සිදු කර ඇත්දත් එක් තක්දසේරු වර්ෂයකට වඩා වැඩි කාලසීමාවකදී නම් 25% ක අෙය 2012/04/01 දිදනන් පසුව සිදු කළ මුළු ආදයෝජනයට සීමා දේ.

  • 12

    (xii) 1 වන උපදේදදේ (P) යන විෂයාාංකදයහි සඳහන් සුදුසුකම් ලබන දීමනාව රු. 500,000 ඉක්මවන දසේවා නියුක්යක ආදායම දහෝ රු. 100,000 යන අෙයයන් දදදකන් අඩු අෙයට සීමා දේ.

    (xiii) 1 වන උපදේදදේ (Q) යන විෂයාාංකදයහි සඳහන් සුදුසුකම් ලබන දීමනාව රු. 600,000 දහෝ

    සතය සුදුසුකම් ලබන දෙවීම් යන දදදකන් අඩු අෙයට සීමා දේ.

    (3) සුදුසුකම් ලබන දෙවීම්වල අඩු දනොකළ දශේෂයන් ඉදිරයට දෙන යාම :

    - ඉහත (1) උපදේදදේ (A), (C), (F) , (F1), (H), (I), (J), (K) හා (Q) යන විෂයාාංකයන්හි සඳහන් සුදුසුකම් ලබන දෙවීම්වල අඩු දනොකළ යම් දශේෂයන් දේ නම් මුළු මුදලම අඩු කරනු ලබනදතක් කාල නියමයකින් දතොරව ඉදිරයට දෙන යා හැකිය.

    - (1) උපදේදදේ යන විෂයාාංකයන්හි සඳහන් සුදුසුකම් ලබන දෙවීම්හි යම් අඩු දනොකළ දශේෂයක් දේ නම් චිත්රපටදේ නිෂ්පාදන කටයුතු නිම වන වර්ෂයට පසුව හා ඉක්ියයකව එළදඹන ඉදිර තක්දසේරු වර්ෂය දදක දක්වා ඉදිරයට දෙන යා හැකිය.

    - (N), (O) යන විෂයාාංකයන්හි (75%) ක අඩු කරනු දනොලැබූ දශේෂය සමාන ප්රමා යන්දෙන් ඉදිරයට දෙන යා හැක්දක් වසර 3 ක් සඳහා පමණි.

    - ඉහත (L) හි දක්වා ඇයක හිලේ දනොකළ ප්රමා ය, සුදුසුකම් ලබන දෙවීම සිදු කළ තක්දසේරු වසදර්

    සිට වසර 9 කට දනොවැඩි කාල පරච්දේදයක් සඳහා ඉදිරයට දෙන යා හැකිය. - අනිකුත් කිසිදු විෂයාාංකයක් ඉදිරයට දෙය යා දනොහැක නිදර්්නය - I රජදේ විශ්රාමිකදයකු වන අවුරුදු 60 ක් වයසැයක මායාදුන්දන් මහතා දවදළඳ සමාෙමක දසේවදේ දයදී සිටී. 2014/2015 තක්දසේරු වර්ෂය සඳහා මායාදුන්දන් මහතා ලැබු ආදායම් දමදසේය.

    ්රකාෂිත ආදායම්

    රු.

    රජදේ විශ්රාම වැටුප

    360,000

    පරවර්ථිත විශ්රාම වැටුප

    250,000

    දවදළඳ සමාෙදමන් ලද වැටුප( T 10 අනුව )

    1,200,000

    ප්රවාහන දීමනාව (මාසිකව 60,000 x 12)

    720,000

    ප්රසාද දීමනා

    300,000

    ස්ාාවර තැන්පතු දපොලිය -රාජය බැාංකුවක් මගින්

    150,000

    වයස 18ට අඩු පුතාදේ දපොලී ආදායම (රඳවා ෙැනීදම් බදු අඩු කර නැත)

    250,000

    වරපනම් හා අලුත්වැඩියා දීමනා අඩු කිරීදමන් පසු ශුේධ කුලී ආදායම

    200,000

    ක්ෂිකාර්මික ආදායම ( දත් වොදවන් ලද ආදායම, වෙන්යක 16 අනුව අවුරුදු 5 ක බදු නිදහස ලැබූ වෙන්යක 48(අ) අනුව සහන අනුපාත හිමි)

    500,000

    ශුේධ ලාභාාංශ ලැබීම් ( රඳවා ෙැනීදම් බදු අඩු කර ඇත )

    5,000

    පගවීම් පළාත් පාලන ආයතන සඳහා පරතයාෙ 60,000

    HDFC බැාංකුදවන් ලබා ෙත් නිවාස ය සඳහා දපොළිය

    20,000

    අනුමත පු යායතනයට පරතයාෙ (දරෝගී හා දිළිඳු තැනැත්තන් සඳහා ආයතනික කිකවර )

    100,000

    අනුමත අර්ා සාධක අරමුදලට දායක මුදේ 10,000

    උ.වි.දෙ. බදු

    63,120

    ස්ව- තක්දසේරු දෙවීම් 43,000

  • 13

    2014/2015 තක්දසේරු වර්ෂය සඳහා මායාදුන්දන් මහතා විසින් දෙවිය යුතු බදු බැදියාව පහත පරදි ෙ නය කළ හැකිය. රු. රජදේ විශ්රාම වැටුප ආදායම් බේදදන් නිදහස ් පරවර්ථිත විශ්රාම වැටුප ආදායම් බේදදන් නිදහස ් දසේවා නියුක්යක ආදායම: ප්රවාහන දීමනාව 60,000 x 12 = 720,000 මාසිකව රු.50,000 දක්වා බදු නිදහස් 50,000 x 12 = ( 600,000) 120,000

    දවදළඳ සමාෙදමන් ලද වැටුප 1,200,000 ප්රසාද දීමනා 300,000 1,500,000 වයවස්ාාපිත දසේවා නියුක්යක ආදායම 1,620,000

    ස්ාාවර තැන්පතු දපොලිය දජයෂ්ප පුරවැසිදයකු බැවින් බේදට යටත් දනොදේ - වයස 18ට අඩු පුතාදේ දපොලී ආදායම (අඩු කළ රඳවාෙැනීම් බදු දනොමැයක බැවින්) 250,000 ශුේධ ලාභාාංශ ලැබීම් රඳවාෙැනීම් බදු අඩු කර ඇයක බැවින් වයවස්ාාපිත ආදායදමහි ඇතුළත් දනොදේ. ශුේධ කුලී ආදායම 200,000 ක්ෂිකාර්මික ආදායම ( අදාළ උපරම බදු අනුප්රමා ය 10%කි ) 500,000

    ුළු වයවස්ාාපිත ආදායම 2,570,000

    32 වන වෙන්යකය යටදත් අඩු කිරීම්: බැාංකු ය මත දපොළී (20,000)

    තක්පසේරුවන ආදායම 2,550,000

    අඩුකලා: බදු නිදහස් දීමනාව (500,000) සුදුසුකම් ලබන දෙවීම්

    -පළාත් පාලන ආයතන සඳහා පරතයාෙ (60,000) - අනුමත අර්ා සාධක අරමුදලට දායක මුදේ 2011.04.01 දිනට පසු ඉඩ දදනු දනොලැදේ.

    -දරෝගී හා දිළිඳු තැනැත්තන් සඳහා ආයතනික කිකවර ය සපයන අනුමත පු යායතනයට පරතයාෙ රු.75,000 ට සීමා දේ. (75,000)

    - දසේවා නියුක්යක ආදායම මත දීමනාව (100,000) (735,000)

    බදු අයවන ආදායම 1,815,000

    පගවිය යුුව බද්ද

    පළමු රු. 500,000 x 4% 20,000 දදවන රු. 500,000 x 8% 40,000

    ඊලඟ රු. 500,000 x 10% ( ක්ෂිකාර්මික ආදායම උපරමය 10%) 50,000 ඉයකර රු. 315,000 x 12% 37,800 147,800

    අඩු කළා - බදු බැර

    -උ.වි.දෙ. 63,120 - ස්ව තක්දසේරු දෙවීම් 43,000 (106,120)

    පගවිය යුුව ඉතිරි බද්ද 41,680

  • 14

    නිදර්්නය - II

    අමරරත්න මහතා විධායක දුපදේදිදයක් දලස දකොළඔ තරු පදහේ දහෝටලයක දසේවය කරන අතර තම දසොදහොයුරා සමෙ එක්ව අමර දරස්ටුරන්ට් නමින් හවුේ වයාපාරයක් ද පවත්වාදෙන යනු ලැ දේ.එදසේම ඔහු දහෝටේ පාසදලහි අධක්ෂක වරදයකු දලස ද තම දායකත්වය ලබා දේ. ඔහුදේ 2014.04.01 දින සිට 2015.03.31 දින දක්වා ආදායම් ප්රභවයන්දෙන් ලැබු ආදායම් හා වියදම් දමදසේය.

    ්රකාෂිත ආදායම් රු.

    දහෝටලදයන් ලද වැටුප ( T 10 අනුව ) 1,800,000

    හවුේ වයාපාර ලාභ දකොටස

    750,000 අධයක්ෂක දීමනාව 480,000 භාේඩාොර ියේපත් ආදයෝජන මත දපොළිය (10% ක ර.ෙැ.බ.අඩු කරන ලද) 50,000 ස්ාාවර තැන්පතු දපොලිය (10% ක ර.ෙැ.බ.අඩු කර නැයක ) 5,000

    පගවීම්

    ය කාඩ්පත් භාවිතය මත දපොළිය 50,000 අනුමත පු යායතනයකට මුදේ පරතයාෙ 120,000 ( දරෝගී හා දිළිඳු තැනැත්තන් සඳහා ආයතනික කිකවර ය සපයන ආයතනයකි.) නවදය රක්ෂ වාරක දෙවීම් 130,000

    නීයකදයන් දවන් ූ ියරඳට දෙූ මුදල

    35,000

    ස්ව තක්දසේරු මත දෙවීම්

    30,000 හවුේ වයාපාර බේද 20,000 උ.වි.දෙ. බදු 160,812

    2014/2015 තක්දසේරු වර්ෂය සඳහා අමරරත්න මහතා විසින් දෙවිය යුතු බේද පහත පරදි ෙ නය කළ හැකිය.

    දහෝටලදයන් ලද වැටුප 1,800,000 අධයක්ෂක දීමනාව 480,000 වයවස්ාාපිත දසේවා නියුක්යක ආදායම 2,280,000 වයාපාර ආදායම 750,000 භාේඩාොර ියේපත් ආදයෝජන මත (රඳවාෙැනීම් බදු අඩු කර ඇයක බැවින් බේදට යටත් දනොදේ) -

    ස්ාාවර තැන්පතු දපොලිය (අඩු කළ රඳවාෙැනීම් බදු දනොමැයක බැවින්)

    5,000

    ුළු වයවස්ාාපිත ආදායම

    3,035,000

    32 වන වෙන්යකය යටදත් අඩු කිරීම්: ය කාඩ්පත් මත දපොලිය- ඉඩ දනොදේ නීයකදයන් දවන් ූ ියරඳට දෙූ මුදල (35,000)

    තක්පසේරුවන ආදායම 3,000,000 අඩුකළා:

    බදු නිදහස් දීමනාව (500,000) සුදුසුකම් ලබන දෙවීම්

    -අනුමත පු යායතනයකට මුදේ පරතයාෙ (75,000) -නවදය රක්ෂ වාරක දෙවීම් -දසේවා නියුක්යක ආදායම මත දීමනාව ( 100,000)

    (675,000)

    බදු අයවන ආදායම

    2,325,000

  • 15

    පගවිය යුුව බද්ද

    පළමු රු.500,000 x 4% (20,000)