ිුල් කර්මාන්තයේ වර්තමාන තත්ත්වය හා...

106
1 කදɢ ˁə˞˫Ǧ˔˳ɏ ˣə˔˞˫˘ ˔ˣˠ ˧˫ ɪ˝ˣ˔˫ Șʘ˜˙ ʯ˗ɕˠ˘ˠ ʳǦǎˁ˫ ˚තˡ˒ ʻȼ.ඪ.ʈʆˢ˫ ɥəǐ ˚ə˳ɏ˥˒ ˣ˫ə˔˫ ʯʭˁ: 59 ˳˧ˎə ˳ˁʣȩ˜˭ˁණˣ ˳˃ʣɪˁˎɒද ˚ə˳ɏ˥˒ ˧˫ Țʑ කɝ˳ȼ ʰˠ˔˘ˠ 114, ɪ˳ේˡ˫˞ ˞˫ˣ˔, ˳ˁʣ˨˟ 07.

Transcript of ිුල් කර්මාන්තයේ වර්තමාන තත්ත්වය හා...

  • 1

    කිතුල් කර්මාන්තයේ වර්තමාන තත්ත්වය

    හා විභවතා පිළිබඳ අධ්යයනය

    ඉන්දිකා පතිරණ

    එම්.ඩී.සුසිලා ලුර්දු

    පර්යේෂණ වාර්තා අංක: 59

    යහක්ටර් යකොබ්බෑකඩුව ය ොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීයම් ආයතනය

    114, වියේරාම මාවත,

    යකොළඹ 07.

  • 2

    ප්රථමම ුද්රණය 2014

    © යහක්ටර් යකොබ්බෑකඩුව ය ොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීයම් ආයතනය

    සියලුම හිමිකම් ඇවිරිණි.

    ISBN :978-955-612-177-3

    පරි ණක ත කිරීම එන්.ඒ. කාංචනා සඳමාලි

    පරි ණක පිටු සැකසුම හා පිට කවරය නිර්මාණය ඒ.පී. උයේනි කරුණාරත්න

  • 3

    යපරවදන

    කිතුල් ශාකය දකුණු ආසියානු කලාපයේ රටවල් යබොයහොමයක දැකිය හැකි වුවත් ඒ ආශ ්රිතව කර්මාන්තයක් දැක ත හැකි වන්යන් ශ ්රී ලංකායේ පමණක් වීම වියශේෂත්වයකි. එයමන්ම කිතුල් කර්මාන්තය ග් රාමීය කර්මාන්තයක් වශයයන් සංවර්ධ්නය කිරීම උයදසා රාේ ය අංශය විශාල වශයයන් මැදිහත් වී සිටින අතර ඒ යවනුයවන් විශාල ුදදලක් ද යවන්යකොට ඇත. එයහත් වර්තමානයේ කිතුල් කර්මාන්තය ග් රාමීය කර්මාන්තයක් වශයයන් යහෝ ස්වයං රැකියා අවසථ්මාවක් වශයයන් යහෝ ේ යාප්ත යනොවීම පිළිබඳව වු ැටලුව යමම පර්යේෂණය තුළින් අධ් යයනය කර ඇත.

    සම්ප් රදායික යලස මල් මැදීම හා කිතුල් ආශ් රිත නිෂ්පාදන ප් රාථමමික තත්ත්වයේ පැවතීම යමන්ම කර්මාන්තයේ පවත්නා අසංවිධිත භාවය යනාදී ැටලු සඳහා යම් යම් පියවර ය න ඇත. රජය විසින් වැඩි ඵලදාවක් ලබා දීමට තුඩු යදන කැස්පර් ක් රමය යටයත් මල් මැදීමට කිතුල් කාර්මිකයන් පුහුණු කිරීම හා එම ක් රමය භාවිතයට අවශ ්ය ේ රේ ය ලබාදීම යමන් ම ම්බද කිතුල් කාර්මිකයන් එකතු කර කිතුල් සමිති ය ොඩ නැගීම හා ඒවා අවටින් යතලිේජ එකතු කර අ ය එකතු කළ නිෂ්පාදන සකස් කරන මධ් යස්ථමාන යලස ඒවා ක් රියා කරවීමට සැලැස්වීම රජය අනු මනය කළ පියවර කීපයකි.

    ඉහත දැක් වු ක් රියා මාර් යකොයතකුත් අනු මනය කලද ඒ යබොයහොමයක් සාර්ථමකත්වයට පත්වී යනොමැති අතර කිතුල් කර්මාන්තය තව දුරටත් එයට ආයේනික සම්ප් රදායික ස්වභාවයයන් පවතිනු දක්නට හැකිය. යමම අධ් යයනය තුළින් කිතුල් කර්මාන්තය දියුණු කිරීම සඳහා අනු මනය කර ඇති ඉහත දැක්වු ක් රියාමාර් අසාර්ථමක වීමට යහේතුන් යමන්ම කර්මාන්තය ඉදිරියට ය නයාම සඳහා පවතින විභවතාවන් ද යපන්වා දී ඇත. එයමන්ම යමම කර්මාන්තය සංවර්ධ්නය සඳහා තයුතු ක් රියාමාර් පිළිබඳවද අධ් යනයේදී සාකච්චා කර ඇත.

    එබැවින් එම කරුණු සම්බන්ධ්ව උනන්දුවක් දක්වන ප් රතිපත්ති සම්පාදකයින්ට යමන් ම අයනකුත් අදාළ පාර්ශවයන්ට ද යමම පර්යේෂණ වාර්තාව වඩාත් ප් රයයෝජනවත් වනු ඇත.

    ඊ. එම්. අභයරත්න අධ්යක්ෂ

    යහක්ටර් යකොබ්බෑකඩුව ය ොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීයම් ආයතනය

  • 4

    ස්තුතිය

    ශ්රී ලංකාව තුළ ාමීය කර්මාන්තයක් යලසින් සංවර්ධ්නය කළ හැකි කිතුල් කර්මාන්තය පිළිබඳ

    වර්තමාන තත්ත්වය හා විභවතා පිළිබඳ පර්යේෂණ අධ්යයනය නිම කිරීයමහි ලා සුවියශේී

    දායකත්වයක් සපයා යදමින් ඊට මඟයපන් වූ ආයතනයේ අධ්යක්ෂ ඊ.එම්.අභයරත්න මහතාට සහ

    අධ්යයනයේ වැද ත්කම හුනනාය න ආරම්භයේ සිට ම සියලු කටයුතු අීකක්ෂණය කරමින්

    අවසන් පර්යේෂණ වාර්තාව එළිදැක්වීමට අවශය නිරන්තර උපයදස් හා සහයයෝ ය ලබා දුන්

    ආයතනයේ අතියර්ක අධ්යක්ෂ පපර්යේෂණ යේ.යක්.එම්.ඩී. චන්්රසිරි මහතාට ද වියශේෂයයන් ම

    ස්තුතිවන්ත යවුද.

    යමම පර්යේෂණ අධ්යයනය ආරම්භයේ දී වියශේෂ සහයයෝ යක් ලබා දී අපව දිරි ැන් වූ හිටපු

    අධ්යක්ෂ ීතතී ලලිත් කාන්ත ජයයසේකර මහතාට යමන්ම අවසන් අධ්යයන වාර්තාව කියවා බලා

    එහි පවතින අඩුපාඩු යපන්වා දුන් ආයතනයේ හිටපු අතියර්ක අධ්යක්ෂ ආචාර්ය එල්.පී.ූපපයසේන

    මහතාටත් අපයග් ය ෞරවීතය ස්තුතිය පිරිනැයම්. එයමන්ම කිතුල් කර්මා න්තය පිළිබඳ ැටලු හා

    තමන් ුදහුණ පා ඇති දුෂ්කරතා සම්බන්ධ්යයන් නිවැරදි යතොරතුරු ලබාදීම සදහා තම කාලය

    කැප කරමින් යමම කර්තවය සාර්ථමක කර ැීතමට සහාය දුන් සියලුම කිතුල් කාර්මිකයින්ට

    යමන්ම නිලධ්ාරීන්ට ද අපයග් අවංක ස්තුතිය පුද යකයර්.

    වාර්තායේ ගුණ යදොස් යපන්වා යදමින් එහි ගුණාත්මක තත්ත්වය නංවාලීමට දායක වූ බාහිර

    විමර්ශක ශ්රී ලංකා කිකාකාර්මික පර්යේෂණ හා ප්රතිපත්ති සභායේ නියයෝජය අධ්යක්ෂ ආචාර්ය

    ෆෑන්ක් නිරංජන් මහතාටත් අපනයන කිකාකර්ම යදපාර්තයම්න්තුයේ අධ්යක්ෂ පසංවර්ධ්න

    ආචාර්ය එම්.පී.යක්. යසයනවිරත්න මහතාටත් අපයග් හිදයාං ම ස්තුතිය පුද යකයර්.

    අධ්යයනය සඳහා ක්යෂේ්ර යතොරතුරු රැස් කිරීයම් කාර්යයයයහි නියැුනනු ී..එම්.අයි. මුෂෂාන්,

    ඩී.එම්.එන්. යක්.දැල්පිටිය, යක්.එම්. එස්.යූ. ශාන්ත යන අනියම් විමර්ශකවරුන් හා සංඛ්යාන

    නිලධ්ාරිීත සන්ධ්යා යසේනානායක මහත්මියයග් යනොමසුරු දායකත්වය ද ඉතාමත් අ ය යකොට

    සලකන්යනුද. එයමන්ම දත්ත විශ්යල්ෂණ කටයුතු සිදු කළ යක්.පී.යක්.අයි. යූ. ප්රනාන්දු මහතාට

    ද ස්තුතිවන්ත යවුද. නියමිත කාලය තුළ ක්යෂේ්ර යතොරතුරු රැස් කිරීම සඳහා දායක වූ ආයතන

    ප්රවාහන ඒකකයේ කාර්ය ම්ඩඩලයයන් ලද සහයයෝ ය ද අ ය කරන්යනුද.

    එයමන් ම යමම වාර්තාව පරි ණක ත කිරීයම් දී දැඩි කැපවීමකින් කටයුතු කළ එන්.ඒ.

    කාංචනා සඳමාලි යමනවියට යමන් ම කිකා ප්රතිපත්ති හා වයාපිති ඇ ම්ම් අංශයේ කාර්යාල

    යල්කම් එස්.ඩී. ලලනා ශ්රියානි මහත්මියට ද ස්තුතිවන්ත වන අතර භාෂා සංස්කරණ කටයුතු සිදු

    කළ ප්රවිත්ති හා ප්රකාශන නිලධ්ාරිී වසන්ති රාජපක්ෂ මහත්මියටත් පිටකවරය නිර්මාණය හා

    පිටු සැකසුම් කළ උයේනි කරුණාරත්න මහත්මියටත්, ප්රකාශනයට අදාළ සියලු කටයුතු

    සම්බන්ීකකරණය කළ ප්රකාශන අංශයේ අංශ ප්රධ්ාන ආචාර්ය එම්.එස්.යසේනානායක මහතාටත්

    වාර්තාව ුද්රණයයන් එළිදැක්වීමට දායක වූ ප්රකාශන ඒකකයේ සියලු ම කාර්ය ම්ඩඩලයටත්

    අපයග් ස්තුතිය පිරි නැයම්.

    ඉන්දිකා පතිරණ

    එම්.ඩී.සුසිලා ලුර්දු

  • 5

    සංක්කාප්තය

    කිතුල් ශාකය ආසියානු කලාපයේ යවනත් රටවල දැක ත හැකි වුවත් ඒ ආශ්රිතව හිහි වූ

    කර්මාන්තයක් දැක ත හැකි වනුයේ ශ්රී ලංකායේ පමණක් වීම වියශේකාත කරුණකි. ඒ අනුව යමම

    කර්මාන්තය ාමීය සංවර්ධ්නය උයදසා යයොදා ත හැකි බැවින් රජය විවිධ් අවස්ථමාවන්හි දී යමම

    කර්මාන්තය සංවර්ධ්නය කිරීම උයදසා විශාල ුදදලක් වැය කරමින් කිතුල් කාර්මිකයින් යවත

    පුහුණු වැඩසටහන් පැවැත්වීම, කිතුල් මල් මැදීම සඳහා වන කැස්පර් නම් නව තාක්ෂණික

    ක්රමයේදයක් හුනන්වාදීම, කිතුල් කර්මාන්තයේ නියැයලන්නන් උයදසා විවිධ්ාකාර වූ බඩු භා්ඩඩ

    ලබා දීම යනා දී වශයයන් රාජය අංශය විශාල අනුහයක් ලබා දී තියබ්. ඒ අනුව කිතුල්

    කර්මාන්තය සංවර්ධ්නය කිරීම සඳහා රාජය මැදිහත් වුව ද වර්තමානය වන විටත් එය ාමීය

    කර්මාන්තයක් වශයයන් යහෝ ස්වයං රැකියාවක් වශයයන් දියුණු යනොවීමට යහේතු සාධ්ක

    යමොනවාද යන්න හුනනා ැීතම යමම අධ්යයනයේ ප්රධ්ාන අරුදණු විය. අයනකුත් සුවියශේී අරුදණු

    වූයේ කිතුල් කර්මාන්තයේ නියැයලන ප්රජාවයග් සමාජ ආර්ිකක ැටලු යමොනවාද යන්න

    හුනනා ැීතමත්, කිතුල් නිෂ්පාදන සදහා යවයළඳයපොළ ැටලු පවතී ද ඒ යමොනවාද යන්න

    හුනනා ැීතමත් හා කිතුල් කර්මාන්තයේ සංවර්ධ්නය සදහා වන බාධ්ාවන්ට විසදුම් යසොයා බලා

    ඊට අදාළ විසුනම් ඉදිරිපත් කිරීමත් ය.

    යමම අධ්යයනයේ දත්ත රැස් කිරීම සදහා කිතුල් කර්මාන්තය දක්නට ලැයබන දිස්්රික්ක 18ක්

    අතුරින් කිතුල් කර්මාන්තයක් වශයයන් බහුලව දැක ත හැකි රත්නපුර, මාතර, මහනුවර හා

    නුවරඑළිය යන දිස්්රික්ක හතර යතෝරා න්නා ලදී. එම දිස්්රික්ක අතුරින් බහුලව කිතුල්

    කර්මාන්තය පවතින ප්රායේය ය යල්කම් යකොඨාසාසවලින් යතෝරා ත් ප්රායේය ය යල්කම්

    යකොඨාසාසවල කිතුල් කර්මාන්තයේ නියැයලන්නන්ය න් 10%ක ප්රතිශතයක් අධ්යයන නියැදිය

    සඳහා යතෝරා ත් අතර සම්පූර්ණ නියැදිය 840ක් විය.

    නියැදියයන් බහුතරය එනම් 86% වැඩි ප්රතිශතයක් කිතුල් මල් මැදීම සදහා සාම්ප්රදායික ක්රමය

    භාවිතා කරනු ලබන අතර 1%ක් පමණ කිතුල් මල් මැදීම සඳහා හුනන්වා දී ඇති නව ක්රමයක් වන

    කැස්පර් තාක්ෂණය භාවිතා කරමින් මල් මැදීයම් කාර්යේ නිරත වී සිටිති. නියැදියයන් 12%ක්

    පමණ පිරිස යමම ක්රම යදකම භාවිතා කරමින් මල් මැදීම සිදු කරති.

    කිතුල් කර්මාන්තය ආශ්රිතව කිතුල් සමිති ය ොඩනැගී තිණ ණ ද එය යම් වන විට අසාර්ථමක

    තත්ත්වයේ පවතී. සාමාජිකයන් අතර පවතින අසමගිභාවය, ලිපි යල්ඛ්න පවත්වාය න යායම්

    දුර්වලතා ආදී විවිධ් වූ ැටලු යහේතුයවන් එම සමිති යම් වන විට අකර්මනය තත්ත්වයකට පත් ව

    තියබ්. සමස්ත නියැදියයන් 61%ක් පමණ යමවන් සමිතිවල සාමාජිකත්වය ලබාය න තිණ ණ ද

    ඔවුන් අතුරින් යමම සමිතිවලින් යම් යසේවාවක් ලබා ත් ප්රතිශතය 27%කි. අධ්යයන නියැදියට

    අනුව 53%ක් පමණ සමිති පවතිනුයේ ඉතාමත් දුර්වල මඨාටමක ය.

    කිතුල් කර්මාන්තයේ යයයදන බහුතරය එනම් 69%ක්ම වයස අවුරුදු 41 හා ඊට වැඩි වයයසේ

    පසුවන්නන් වන අතර අධ්යාපන මඨාටම සලකා බැ ව විට බහුතරය ප445 8 සමත් පිරිසකි. ඒ

    අනුව යමම කර්මාන්තයේ යයයදන්නන්ය න් බහුතරය අඩු අධ්යාපන මඨාටමක සිටින පිරිසකි.

    එයමන්ම යමම කර්මාන්තයේ යයයදන්නන්ය න් 85%ට වඩා වැඩි ප්රතිශතයක් සිය ප්රධ්ාන

    රැකියාව යලස කිකාකර්මාන්තයේ යයයදන්නන් ය. එයමන්ම යමොවුන් කිතුල් කර්මාන්ත යේ

    යයයදනුයේ අමතර රැකියාවක් වශයයන් වීම වියශේෂත්වය කි.

  • 6

    පටුන

    පිටු අංකය

    යපරවදන i

    ස්තුතිය ii

    සංක්කාප්තය iii

    වගු සටහන් ලැයිස්තුව xi

    ප්රස්තාර සටහන් ලැයිස්තුව xi

    ූපප සටහන් xii

    සිේධි අධ්යයන xii

    පළුද පරිච්යේදය 01

    හැඳින්වීම 01

    1.1 පිවිසුම 01

    1.2 අධ්යයන ැටලුව හා එහි වැද ත්කම 02

    1.3 අධ්යයනයේ ප්රධ්ාන අරුදණ 03

    1.4 සුවියශේී අරුදණු 03

    1.5 අධ්යයන ප්රයේශය 03

    1.6 නියැදිය යත්රීම 04

    1.7 දත්ත හා යතොරතුරු රැස් කිරීම 05

    1.7.1 විස්තරාත්මක සාහිතය විමර්ශනය පේවිතියික දත්ත 05

    1.7.2 ක්ඩඩායම් සාකච්ඡා සහ අදාළ නිලධ්ාරීන් සමඟ යකරුණු සම්ුදඛ් සාකච්ඡා 05

    1.7.3 වුහ ත ප්රශ්නාවලි සමීක්ෂණය 05

    1.8 දත්ත විශ්යල්ෂණය 06

    1.9 අධ්යයනයේ කාල රාුදව 06

    1.10 අධ්යයනයේ ී.මා 06

    1.11 වාර්තායේ සැකැස්ම 07

  • 7

    යදවන පරිච්යේදය 08

    සාහිතය විමර්ශනය 08

    2.1 හැඳින්වීම 08

    2.2 කිතුල් කර්මාන්තය 09

    2.3 කිතුල් මල 09

    2.3.1 කිතුල් මල මැදීයම් ක්රියාවලිය 10

    2.3.2 මල පදම් කිරීම 11

    2.3.3 ස්වාභාවික මල් යබයහත් 11

    2.3.4 කි්රිම මල් යබයහත් 11

    2.3.5 කිතුල් මල් පදම් කිරීයම් නව තාක්ෂණය පකැස්පර් ක්රමය 12

    2.4 කිතුල් ශාකය ආශ්රිත නිෂ්පාදන හා ප්රයයෝජන 13

    2.4.1 කිතුල් නිෂ්පාදන 13

    2.4.2 කිතුල් පැණි නිෂ්පාදනය 15

    2.4.3 කිතුල් හකුරු නිෂ්පාදනය 15

    2.4.4 රා නිෂ්පාදනය 16

    2.4.5 කිතුල් පිටි නිෂ්පාදනය 17

    2.5 ආහාරමය යනොවන කිතුල් නිෂ්පාදන

    17

    2.6 කිතුල් කර්මාන්තය සඳහා රාජය අනුහය 20

    2.7 යපර සිදුකරන ලද අධ්යයන සහ යවනත් යතොරතුරු 22

    තුන්වන පරිච්යේදය 25

    කිතුල් කර්මාන්තයේ වර්තමාන තත්ත්වය 25

    3.1 හැඳින්වීම 25

    3.2 පළාත් අනුව කිතුල් ශාක වයාප්තිය 25

    3.3 සාරාංශය 30

    හතරවන පරිච්යේදය 31

    කිතුල් කර්මාන්තය සදහා රාජය අංශයේ දායකත්වය 31

  • 8

    4.1 හැඳින්වීම 31

    4.2 කිතුල් ම්මාන සංවර්ධ්න වැඩසටහන 31

    4.3 කිතුල් නිෂ්පාදන සංවර්ධ්නය කිරීයම් ජාතික වැඩසටහන 32

    4 .4 කිතුල් නිෂ්පාදන සංවර්ධ්න ජාතික වැඩසටහන - 2012 33

    4.5 කිතුල් නිෂ්පාදන සංවර්ධ්න ජාතික වැඩසටහන යටයත් 2013 වසයර් දී 34

    සිදු කරන ලද කාර්යයන්

    4 .6 "කිතුලක වරුණ" වැඩසටහන 37

    4.7 කිතුල් යතලිදිය ප්රවර්ධ්න ප්රතිකාරය 38

    4.8 සාරාංශය 38

    පස්වන පරිච්යේදය 39

    කිතුල් කර්මාන්තකරුවන්යග් සමාජ-ආර්ිකක පසුහිම 39

    5.1 හැඳින්වීම 39

    5.2 වයස් කා්ඩඩ අනුව කිතුල් කර්මාන්තයට යයොුදවීම 39

    5.3 අධ්යාපන මඨාටම 40

    5.4 කිතුල් කර්මාන්තකරුවන්යග් පවුල්වල විශාලත්වය 41

    5.5 ප්රධ්ාන ආදායම් මාර් ය 42

    5.6 ේවිතියික අදායම් මාර් 44

    5.7 කිතුල් කර්මාන්තකරුවන්යග් ආදායම් තත්ත්වය 44

    5.8 සාරාංශය 44

    හයවන පරිච්යේදය 46

    කිතුල් කර්මාන්තය හා ඒ ආශ්රිතව පැන නැගී ඇති ැටලු 46

    6.1 හැඳින්වීම 46

    6.2 කිතුල් මල් මැදීම සඳහා භාවිත තාක්ෂණය පක්රම හා සම්බන්ධ් ැටලු 46

    6.2.1 කිතුල් මල් මැදීම සඳහා සාම්ප්රදායික ක්රමය භාවිතය සඳහා බලපෑ යහේතු 48

    6.2.2 කැස්පර් ක්රමයේ භාවිතය සඳහා බලපෑ යහේතු 50

    6.3 කිතුල් මල් අසාර්ථමකවීම පිළිබඳ ැටලුව 51

    6.4 කිතුල් කර්මාන්තය ආශ්රිත සමිති හා සම්බන්ධ් ැටලු 54

  • 9

    6.5 සංවිධ්ානයක් යනු කුමක්ද? 54

    6.5.1 සංවිධ්ානයක සාර්ථමකත්වයට බලපාන අභයන්තර සාධ්ක පInternal factors) 56

    6.6 කිතුල් කර්මාන්තය හා සම්බන්ධ් සැකසුම් මධ්යසථ්මාන හා 59

    නිෂ්පාදකයින්යග් සමිතිවල අක්රීයාකාරීත්වය

    6.7 කිතුල් සමිතිවල ක්රියාකාරීත්වය 62

    6.8 කිතුල් නිෂ්පාදන සැකසුම් මධ්යස්ථමාන 66

    6.9 කිතුල් ශාක පිහිටි භූමියේ අයිතිය සම්බන්ධ් ැටලු 66

    6.10 කිතුල් කර්මාන්තය අමතර ආදායම් මාර් යක් යලස සංවර්ධ්නය කිරීයම් 70

    වැද ත්කම

    6.11 කිතුල් නිෂ්පාදන හා කිතුල් ය ොවීන්යග් ආදායම 70

    6.12 කිතුල් කර්මාන්තය ආශ්රිත යවළඳයපොළ 72

    6.13 කිතුල් ආශ්රිත එකතු කළ නිෂ්පාදන 73

    6.14 කිතුල් කර්මාන්තයේ ඉදිරි පැවැත්ම 74

    6.15 කිතුල් නිෂ්පාදන යවළඳයපොළ ැටලු 76

    6.16 සාරාංශය 79

    හත්වන පරිච්යේදය 80

    ශ්රී ලංකායේ කිතුල් කර්මාන්තය පිළිබඳ SWOT විශ්යල්ෂණය 80

    7.1 හැඳින්වීම 80

    7.2 ශක්තීන් පStrengths) 81

    7.3 දුර්වලතා (Weaknesses) 81

    7.4 අවස්ථමා (Opportunities) 82

    7.5 තර්ජන (Threats) 82

    අටවන පරිච්යේදය 83

    යසොයා ැීතම්, නි මන හා නිර්යේශ 83

    8.1 හැඳින්වීම 83

    8 .2 නි මන 89

    8.3 නිර්යේශ 90

    ආශ්රිත න්ථම 93

  • 10

    වගු සටහන්

    පිටු අංකය

    වගු අංක 1.1 අධ්යයන නියැදිය පිළිබඳ යතොරතුරු 04

    වගු අංක 2.1 2011 සහ 2012 වර්ෂයන් හි කිතුල් පැණි හා හකුරු අපනයන 14

    දත්ත

    වගු අංක 2.2 වැඩසටහන් සහ ප්රතිලාීනන් සංඛ්යාව 21

    වගු අංක 3.1 පළාත් අනුව කිතුල් ශාක පිළිබඳ සංඛ්යාති 26

    වගු අංක 4.1 කිතුල් සංවර්ධ්න ජාතික වැඩසටහන යටයත් ක්රියාත්මක 33

    වැඩසටහන් හා ඒවාට යවන් කර ඇති ුදදල්

    වගු අංක 4.2 ලංකා කාර්මික සංවර්ධ්න ම්ඩඩලය මඟින් 2011 සිට 2013 36

    පවත්වනු ලැබූ වැඩසටහන්

    වගු අංක 4.3 දිවිනැගුම ප්රතිපාදන මත 2011 සහ 2012 වර්ෂවල මිල දී 37

    න්නා ලද ආරක්කාත ඇුනම් කඨාටල දිස්්රික් මඨාටමින් යබදායදන

    ලද ආකාරය

    වගු අංක 4.4 කැස්පර් ප්රතිකාරය යබදාහැරීම 38

    වගු අංක 5.1 වයස් කා්ඩඩ අනුව නියැදියේ වයාප්තිය 40

    වගු අංක 5.2 අධ්යාපන මඨාටම අනුව නියැදියේ වයාප්තිය 41

    වගු අංක 5.3 පවුයල් සාමාජික සංඛ්යාව අනුව නියැදියේ වයාප්තිය 41

    වගු අංක 5.4 ප්රධ්ාන රැකියාව අනුව නියැදියේ වයාප්තිය 42

    වගු අංක 5.5 ේවිතියික රැකියාව අනුව නියැදියේ වයාප්තිය 43

    වගු අංක 5.6 ආදායම් මඨාටම් අනුව කිතුල් කර්මාන්තකරුවන්යග් වයාප්තිය 44

    වගු අංක 6.1 කිතුල් මල් මැදීමට භාවිතා කරන ක්රමයේද අනුව නියැදියේ 48

    වයාප්තිය

    වගු අංක 6.2 කිතුල් මල් මැදීම සඳහා සාම්ප්රදායික ක්රමය භාවිතා 49

    කිරීමට යහේතු

    වගු අංක 6.3 කිතුල් මල් මැදීම සඳහා කැස්පර් ක්රමය භාවිතා කිරීමට යහේතු 51

    වගු අංක 6.4 කිතුල් මල් මැදීම අතරමඟ නවතා දැමීමට සිදුවීම පිළිබඳ දත්ත 52

    වගු අංක 6.5 කිතුල් මල් මැදීම අසාර්ථමකවීමට යහේතු වූ සාධ්ක 53

  • 11

    වගු අංක 6.6 දිස්්රික්කයේ කිතුල් සමිති සාමාජිකත්වය හා ඉන් යසේවාවන් 61

    ලබා ත් ය ොවීන් සංඛ්යාව

    වගු අංක 6.7 කිතුල් සමිති ක්රියාකාරීත්වය පිළිබඳ ය ොවීන්යග් අදහස 62

    වගු අංක 6.8 කිතුල් සමිතිවල ක්රියාකාරීත්වය අනුව ය ොවීන් විසින් ඒවා 63

    වර්ගීකරණය

    වගු අංක 6.9 කැස්පර් සඳහා වන රසායනික ්රවය ලබා ැීතයම් දී 65

    පවතින ැටලු

    වගු අංක 6.10 ය ොවීන් මල් මැදීමට යයොදා න්නා කිතුල් ශාකවල භූමියේ 67

    අයිතිය

    වගු අංක 6.11 කිතුල් කර්මාන්තය සඳහා ආධ්ාර ලැබූ ප්රතිලාීනන් 68

    වගු අංක 6.12 කිතුල් ය ොවීන් යවත ආධ්ාර ලබා දී ඇති ආයතන 69

    වගු අංක 6.13 මාසික කිතුල් නිෂ්පාදන හා ආදායම 71

    වගු අංක 6.14 කිතුල් කාර්මිකයින්යග් සාමානය මාසික ආදායම හා ඒ 72

    සඳහා විවිධ් මාර් වලින් කරනු ලබන දායකත්වය

    වගු අංක 6.15 තම කිතුල් නිෂ්පාදන යවළඳයපොළට ප්රමාණවත් ද නැේද යන්න 73

    පිළිබඳව නියැදියේ ප්රතිචාර

    වගු අංක 6.16 කිතුල් පැණි හා හකුරු ආශ්රිත අ ය එකතු කළ 74

    නිෂ්පාදන සඳහා යයොුදවීම

    වගු අංක 6.17 කිතුල් කර්මාන්තයේ ඉදිරියටත් නියැලීමට ඇති කැමැත්ත 75

    පිළිබඳව ප්රතිචාරීන්යග් අදහස්

    වගු අංක 6.18 කිතුල් නිෂ්පාදන පවතින ඉල්ලුම සඳහා ප්රමාණවත් යනොවීමට 76

    යහේතු

    වගු අංක 6.19 කිතුල් පැණි හා හකුරු අපනයනය 77

    වගු අංක 6.20 කිතුල් නිෂ්පාදන අයලවි ැටලු 78

  • 12

    ප්රස්තාර සටහන්

    පිටු අංකය

    ප්රස්තාර අංක 3.1 පළාත් අනුව කිතුල් කර්මාන්තය ජීවයනෝපාය කර ත් 26

    පවුල් සංඛ්යාව

    ප්රස්තාර අංක 3.2 දිස්්රික්ක අනුව කිතුල් ශාක වයාප්තිය 27

    ප්රස්තාර අංක 3.3 දිස්්රික්ක අනුව කිතුල් කර්මාන්තය ප්රධ්ාන ජීවයනෝපාය 28

    කර ත් පවුල් සංඛ්යාව හා මල් මදින්නන් සංඛ්යාව % යලස

    ප්රස්තාර අංක 3.4 කිතුල් ශාක වයාප්තිය 29

    ප්රස්තාර අංක 3.5 පළාත් අනුව මල් මදින්නන් සංඛ්යාව 30

    ප්රස්තාර අංක 6.1 කිතුල් සමිති වර්ගීකරණය 64

    ූපප සටහන්

    ූපප සටහන් අංක 2.1 කිතුල් යසේ ආර්ිකක භාවිතයන් 19

    සිේධි අධ්යයන

    සිේධි අධ්යයන අංක 6.1 ලයනල් හරිස්චන්්ර - කිතුල් කාර්මික 68

  • 13

    පළුද පරිච්යේදය

    හැඳින්වීම

    1.1 පිවිසුම

    කිතුල් ශාකය ආසියානු කලාපයේ යබොයහෝ රටවල දක්නට හැකි වුවත් ඒ හා බැුනණු, ිහාශ්රිත

    කර්මාන්තයක් දක්නට ලැයබනුයේ ශ්රී ලංකායේ පමණක්වීම සුවියශේී කාරණයක් යලස සඳහන්

    කළ හැක. කිතුල් පැණි හා හකුරු නිෂ්පාදනය පිළිබඳ ඉතිහාසය අවුරුදු සිය දහස් ණනක් ඈත

    අතීතයට දිව යන අතර සතුරු ආක්රමණ අිමුදව වියශේෂයයන්ම, ඉංග්රීී.න් යමරටට වැවිලි යභෝ

    හුනන්වාදීමත් සමඟම ාමීයව පැවති කිතුල් කර්මාන්තය ද අයනකුත් යබොයහෝ යේය ය කර්මාන්ත

    යමන් අභාවයට යාම ආරම්භ විය. වර්තමානය වන විට කිතුල් ආශ්රිත නිෂ්පාදන සඳහා ඉතා ඉහළ

    ඉල්ලුමක් යවළඳයපොළ තුළ පැවතිය ද ඊට සරිලන සැපයුමක් දක්නට යනොලැයබ්.

    කිතුල් කර්මාන්තය ාමීය කර්මාන්තයක් යලස වඩා වැද ත් වන්යන් එය අඩු පිරිවැයක් යයොදා

    ආරම්භ කළ හැකිවීමත්, ඒ තුළින් ඉහළ මඨාටයම් ලාභයක් උපයා ත හැකිවීමත් නිසාය. කිතුල්

    ශාකය ශ්රී ලංකායේ දිස්්රික්ක 18ක් පුරා වයාප්ත වී තියබ්. ඒවා නම් රත්නපුර, මහනුවර, බදුල්ල,

    යමොණරා ල, මාතර, කෑ ල්ල, නුවරඑළිය, කුනතර, ාල්ල, කුරුණෑ ල, මාතයල්,

    හම්බන්යතොට, යකොළඹ, ම්පහ, අනුරාධ්පුර, අම්පාර, යපොයළොන්නරුව සහ පුත්තලම යන

    දිස්්රික්ක යේ.

    සාමානයයයන් අඩි 40-50ක් තරම් උසකින් යුක්තව යතත් කලාපීය හිතකර යේශගුණික

    ප්රයේශයන්හි ස්වභාවිකව වැයඩන කිතුල් ශාකයේ යකොටස් විවිධ් අවශයතාවන් සඳහා

    ප්රයයෝජනයට න්නා අතර කිතුල් මලට ඉන් වඩාත් ම වැද ත් ස්ථමානයක් හිමි යේ. කිතුල් ස

    ඝර්ම කලාපීය රටවල දක්නට ලැයබන්නක් වුව ද, එහි මල් ආශ්රිතව ය ොඩනැණුණු මල් මැදීයම්

    පාරම්පරික දැනුම් පේධ්තියක් යසොයා ත හැක්යක් ශ්රී ලංකායවන් පමණි. යමම දැනුම දිගු කලක්

    තිස්යසේ විකාශනය යවමින් පැවයතන අතර එය භාවිතා කර කිතුල් මයලන් 12% - 15% පමණ වූ

    ඉහළ ී.නි ප්රමාණයක් සහිත ස්වභාවික ශාකමය දියරයක් වූ යතලිදිය අඛ්්ඩඩව මාස කිහිපයක්

    ලබා ීත. ඉන් කිතුල් රා, පැණි හා හකුරු නිෂ්පාදනය යකයර්. එයසේ වුව ද, වර්තමානය වන විට

    කිතුල් ආශ්රිත අයනකුත් කර්මාන්ත යමන් කිතුල් මල් මැදීම ද ඉතා ී.මා වී පවතින අතර ඒ

    යහේතුයවන් කිතුල් සම්පයතන් නියම ප්රයයෝජනය යනො න්නා තත්ත්වයට පත්ව ඇත. යම්

    තත්ත්වය යටයත් දැනට යම්ූප කිතුල් ශාකවලින් 84%ක පමණ සංඛ්යාවක මල් මැදීම සිදු

  • 14

    යනොකරන අතර කිතුල් ශාකයයන් කළ හැකි නිෂ්පාදනයන් හි වාණිජමය වටිනාකම පිළිබඳ

    මහජනයා තුළ පවතින දැනුම අඩුවීම ඊට එක් යහේතුවක් වී ඇත පසාම්ප්රදායික කර්මාන්ත හා කුඩා

    වයවසාය සංවර්ධ්න අමාතයාංශය, 2009 .

    සාමානය වැඩුණු කිතුල් මලකින් දිනකට යතලිදිය ලීටර් 9-11 අතර ප්රමාණයක් ලබා ත හැකි

    අතර කිතුල් පැණි යබෝතලයක් නිෂ්පාදනය කිරීම සඳහා අවශය වන්යන් යතලිදිය යබෝතල් 6-7ක්

    පමණි. එය යමම කර්මාන්තයේ නියැයලන්නන්යග් ආදායම් මාර් ඉහළ නැංවීමට විශාල

    පිටිවහලක් වුව ද ාමීය කර්මාන්තයක් වශයයන් යහෝ ස්වයං රැකියාවක් වශයයන් යහෝ

    වයාප්තවීමක් තවමත් දක්නට යනොවීම විශාල ැටලුවකි. ඕනෑම රටක යම්කිසි අවස්ථමාවක්

    තයහොත් තවමත් භාවිතයට යනො ත් සම්පත් විශාල ප්රමාණයක් තියබ්. යමයසේ රටක නිෂ්පාදන

    ක්රියාවලිය යවනුයවන් තවමත් ප්රයයෝජනයට යනො ත් සම්පත් පැවතීම තුළින් උපරිම නිෂ්පාදන

    මඨාටම කරා ළඟාවීමට හැකියාවක් යනොයේ. ඒ නිසා සංවර්ධ්නය ඉලක්ක කර ත් රටක් තම

    රයඨා පවතින යසේවා වියුක්තිකයන් යසේවා නියුක්ත කරමින් සිය නිෂ්පාදන ධ්ාරිතාව ඉහළ

    නැංවීමට කටයුතු කළ යුතු ය.

    කිතුල් කර්මාන්තය පිළිබඳව සඳහන් කිරීයම්දී එය ඉතා පුුනල් ක්යෂේ්රයක පැතිරුණු එකක් බව

    යපයන්. කර්මාන්තයක් යන්නට ද විවිධ් නිර්වචන ඇත. ඔක්ස්ෆර්ඩ් ශබ්ද යකෝෂයට අනුව

    කර්මාන්තය යන්න “Economic activity concerned with the processing of raw

    meterials and manufacture of goods in factories”යලස දක්වාඇත.www.

    Dictionary. Com යවබ් අඩවියට අනුව කර්මාන්තයක් යනු, “The agregate of

    manufacturing or technically productive enterprises in a particular field” යලස

    දක්වා ඇත. කර්මාන්තය යන්නට ඉතා පුුනල් නිර්වචන ඇත්තා යසේම කිතුල් කර්මාන්තය ද ඉතා

    පුුනල් ක්යෂේ්රයක පැතිරුණු එකකි. එයහත් යමම අධ්යයනයේ පහසුව සඳහා කිතුල් කර්මාන්තය

    යලස අයප්ක්ෂා කරනු ලබන්යන් කිතුල් මල් මැදීම, කිතුල් හකුරු හා පැණි නිෂ්පාදනය යකයරහි

    යයොුද වී ඇති පිරිස පිළිබඳව පමණක් අධ්යයනය කිරීම ය.

    1.2 අධ්යයන ැටලුව හා එහි වැද ත්කම

    වර්තමානයේ ශ්රී ලංකා ව ආසියායේ ආශ්චර්ය කරා යන මයන් දී රජයේ වැඩි අවධ්ානය යයොුද වී

    තියබන්යන් ාමීය සංවර්ධ්නය සඳහා ය. ඒ අනුව කිතුල් කර්මාන්තය යනු ාමීයව සංවර්ධ්නය

    කළ හැකි කර්මාන්තයක් වන අතර ඉන් ාමීය ප්රජාවයග් ජීවන මඨාටම ඉහළ නැංවිය හැකි ය.

  • 15

    කිතුල් කර්මාන්තය සඳහා රාජය අනුහය ලැී තිණ ණද වර්තමානය වන විටත් එය ාමීය

    කර්මාන්තයක් යලස යහෝ ස්වයං රැකියාවක් යලස යහෝ පුුනල්ව වයාප්ත වීමක් දක්නට යනොවීම

    විශාල ැටලුවකි. රජය විවිධ් අවස්ථමාවල යමම කර්මාන්තය න ා සිටුවීමට මැදිහත් වී ඇත.

    එනම්, මල් මැදීම සඳහා වූ රුපියල් 250ක බලප්ර ාස්තුව 2003 වර්ෂයේ දී රුපියල් 50 දක්වා

    අඩු කිරීම, කිතුල් සංවර්ධ්න වැඩසටහන සඳහා රුපියල් මිලියන 30ක පමණ ුදදලක් යවන් කිරීම

    ඒ යටයත් ාමීය සංවර්ධ්න අමාතයංශය මඟින් කිතුල් කර්මාන්තයට අවශය යටිතල පහසුකම්

    දියුණු කිරීම, කර්මාන්තයේ නියැයලන්නන්ට වැහි කබා, මල් පිහි, තාච්චි සහ පැණි එකතු කිරීයම්

    භාජන ලබා දීම, කිතුල් සැකසුම් ම්මාන ඇතිකිරීම පයසයනවිරත්න, එම්.ඒ.පී.යක්., 2004

    යනාදී වැඩසටහන් රාශියක් ක්රියාත්මක වී ඇතත් යමය ආදායම් උපයන යහෝ ාමීය ප්රජාවයග්

    ජිවන තත්ත්වය නංවාලීමට හැකි මඨාටමට පත් යනොවීම විශාල ැටලුවකි. යම් පිළිබඳ අධ්යයනය

    යකොට කිතුල් කර්මාන්තය කර්මාන්තයක් යලස පුුනල් යනොවීමට යහේතු හා එය වර්තමාන

    තත්ත්වයයන් ඉහළට ැීතයම් දී ුදහුණපානු ලබන බාධ්ක හුනනාය න ප්රතිපත්ති සම්පාදකයින්

    දැනුවත් කිරීම සඳහා යමවැනි අධ්යයනයක අවශයතාවයක් මතු වී තියබ්. එයමන් ම, කිතුල්

    කර්මාන්තයේ නියැයලන්නන්යග් සමාජ ආර්ිකක ැටලු පිළිබඳ ක්රමවත් අධ්යයනයක් යමයතක්

    සිදු යනොවීම යහේතුයවන් ඒ පිළිබඳව අධ්යයනය කිරීම ද වැද ත් යේ. එවැනි අවශයතා යපරදැරි

    කර නිමින් යමම අධ්යයනය ක්රියාත්මක කරනු ලැහිණි.

    1.3 අධ්යයනයේ ප්රධ්ාන අරුදණ

    කිතුල් කර්මාන්තය සංවර්ධ්නය කිරීම සඳහා රජය මැදිහත් වුව ද වර්තමානය වන විටත් එය

    ාමීය කර්මාන්තයක් වශයයන් යහෝ ස්වයං රැකියාවක් වශයයන් යහෝ දියුණු යනොවීමට යහේතු

    සාධ්ක යමොනවාද යන්න හුනනා ැීතම අධ්යයනයේ ප්රධ්ාන අරුදණු යේ.

    1.4 සුවියශේී අරුදණු

    කිතුල් කර්මාන්තයේ නියැයළන ප්රජාවයග් සමාජ ආර්ිකක ැටලු යමොනවාද යන්න හුනනා

    ැීතම

    කිතුල් නිෂ්පාදන සඳහා යවළඳයපොළ ැටලු පවතී ද, ඒ යමොනවාද යන්න හුනනා ැීතම

    කිතුල් කර්මාන්තය පවත්වාය නයාම සඳහා විභවතාවයක් ඇත් ද යන්න යසොයා බැලීම

  • 16

    1.5 අධ්යයන ප්රයේශය

    යමම අධ්යයනය සඳහා කිතුල් ශාක පවතින ප්රධ්ාන දිස්්රික්ක 18න්, කිතුල් කර්මාන්තයක්

    වශයයන් සිදු යකයරන ප්රයේශ 40ක් හුනනාය න ඉන් 20% ක ප්රතිශතයක් අධ්යයනය සඳහා

    යතෝරා න්නා ලදී. ඒ අනුව කිතුල් කර්මාන්තය ප්රධ්ාන වශයයන් සිදු යකයරන රත්නපුර, මාතර,

    මහනුවර හා නුවරඑළිය යන දිස්්රික්ක අධ්යයනය සඳහා යතෝරා න්නා ලදී.

    1.6 නියැදිය යත්රීම

    නියැදිය යතෝරා ැීතයම් දී සාම්ප්රදායික කර්මාන්ත හා කුඩා වයවසාය සංවර්ධ්න අමාතයාංශය,

    ජන යල්ඛ්න හා සංඛ්යා යල්ඛ්න යදපාර්තයම්න්තුව හා ය ොවිජන සංවර්ධ්න යදපාර්තයම්න්තුව

    විසින් 2009 වර්ෂයේ දී සිදු කරනු ලැබූ ශ්රී ලංකායේ කිතුල් ශාක පිළිබඳ දත්ත පිළිබඳ සමීක්ෂණ

    යතොරතුරු පදනම් කර නිමින් බහු පියවර නියැදි ක්රමය භාවිතා කරන ලදී පMulti stage

    random sampling techniques).

    පළුද පියවර - කිතුල් ශාකය ප්රධ්ාන වශයයන් වයාප්තව ඇති දිස්්රික්ක 18න් ප්රධ්ාන

    වශයයන් කිතුල් කර්මාන්තය පමල් මැදීම, කිතුල් පැණි හා හකුරු

    නිෂ්පාදනය කරන වයාප්තව ඇති දිස්්රික්ක 4ක් අධ්යයනය සඳහා

    යතෝරා ැීතම.

    යදවන පියවර - එම දිස්්රික්ක 4හි කිතුල් කර්මාන්තය පවතින ප්රයේය ය යල්කම්

    යකොඨාසාසවලින් 20%ක ප්රතිශතයක් අධ්යයනය සඳහා යතෝරා න්නා

    ලදී.

    යතවැනි පියවර - යතෝරා ත් එම ප්රායේය ය යල්කම් යකොඨාසාසවල කිතුල් කර්මාන්තයේ

    නියැයලන්නන්ය න් 10%ක ප්රතිශතයක් අධ්යයනය සඳහා

    යතෝරා න්නා ලදී.

  • 17

    වගු අංක 1.1 අධ්යයන නියැදිය පිළිබඳ යතොරතුරු

    දිස්්රික්කය

    කිතුල් කර්මාන්තය

    බහුලව සිදු යකයරන

    ප්රා.යල්. යකොඨාසාස

    ණන

    යතෝරා ත්

    ප්රා.යල්.

    යකොඨාසාස

    ණන

    කිතුල්

    කර්මාන්තයේ

    යයයදන පිරිස

    යතෝරා ත්

    සංඛ්යාවප10%

    රත්නපුර 17 3 3314 313

    මාතර 16 3 3039 263

    මහනුවර 10 2 1217 150

    නුවරඑළිය 5 1 1554 114

    එකතුව 48 9 9124 840

    ජන හා සංඛ්යා යල්ඛ්න යදපාර්තයම්න්තුව විසින් 2009 වසයර් සිදුකළ සමීක්ෂණය පදනම්

    කර නිමින් 10%ක නියැදියක් යතෝරා ැීතමට අයප්ක්ෂා කළ ද ක්යෂේ්රය තුළ එතරම් කිතුල්

    කාර්මිකයින් පිරිසක් යනොවීම යහේතුයවන් 10% ක ප්රතිශතයක් අධ්යයන නියැදිය සඳහා යතෝරා

    ත යනොහැකි විය.

    1.7 දත්ත හා යතොරතුරු රැස් කිරීම

    යමම අධ්යයනය ප්රථමමික දත්ත හා ේවිතියික දත්ත මත පදනම් විය. අධ්යයනයේ අරුදණුවලට

    අදාළ වන පරිදි නිර්ණායක තුනක් යටයත් දත්ත රැස්කිරීම සිදු විය. එනම්,

    01. විස්තරාත්මක සාහිතය විමර්ශනය

    02. ක්ඩඩායම් සාකච්ඡා සහ අදාළ නිලධ්ාරින් සමඟ සිදු කළ සම්ුදඛ් සාකච්ඡා

    03. වුහ ත ප්රශ්නාවලී සමීක්ෂණය

    1.7.1 විස්තරාත්මක සාහිතය විමර්ශනය පේවිතියික දත්ත

    කිතුල් කර්මාන්තය හා සම්බන්ධ්ව ලියැවුණු ලිපි, යල්ඛ්න, න්ථම සඟරා පරිය ලනයයන් ද අදාළ

    අමාතයාංශය හා ආයතන මඟින් ඉදිරිපත් කර ඇති වාර්තා ආදියයන් ද යකරුණු සාහිතය

    විමර්ශනයයන් සපයා ත් යතොරතුරු ේවිතියික දත්ත වශයයන් උපයයෝගී කර න්නා ලදී.

  • 18

    1.7.2 ක්ඩඩායම් සාකච්ඡා සහ අදාළ නිලධ්ාරීන් සමඟ යකරුණු සම්ුදඛ් සාකච්ඡා

    කිතුල් කර්මාන්තය හා සම්බන්ධ් ආයතනවල නිලධ්ාරීන් හා ප්රායේය ය යල්කම් කාර්යාලවලට

    අනුයුක්ත කර ඇති සාම්ප්රදායික කර්මාන්ත හා කුඩා වයවසාය සංවර්ධ්න අමාතයාංශයේ

    නිලධ්ාරීන් යමන්ම ාම යසේවා නිලධ්ාරීන් සමඟ සිදු කළ සම්ුදඛ් සාකච්ඡා තුළින් යතොරතුරු

    සපයා න්නා ලදී.

    1.7.3 වුහ ත ප්රශ්නාවලී සමීක්ෂණය

    අධ්යයනයේ අරුදණු සාක්ෂාත් වන අයුරින් ප්රාථමමික දත්ත රැස්කිරීම සඳහා සැක ප ප්රශ්නාවලියක්

    මාර් යයන් කිතුල් කර්මාන්තයේ නියැයලන පුේ ලයන්ය න් යතොරතුරු ලබා ැීතම සිදු

    යකරිණ.

    1.8 දත්ත විශ්යල්ෂණය

    ප්රශ්නාවලිය මඟින් ලබා ත් දත්ත පරි ණක තකිරීයමන් පසු ප්රමාණාත්මක දත්ත වගු සටහන්

    සහ ප්රස්තාර ඇතුළත් වූ සංඛ්යානමය විධි ක්රම භාවිතයයන් ද ගුණාත්මක දත්ත විස්තරාත්මක

    ක්රමය භාවිතයයන් ද විශ්යල්ෂණය කරන ලදී.

    1.9 අධ්යයනයේ කාලරාුදව

    යමම අධ්යයනය 2013 ජනවාරි මස ආරම්භ කර 2013 ඔක්යතෝබර් මස අවසන් කල අතර ඒ

    යටයත් ක්යෂේ්ර යතොරතුරු රැස් කිරීම 2013 මාර්තු සිට ුනනි දක්වා වූ කාලය තුළ සිදු කරන ලදී.

    1.10 අධ්යයනයේ ී.මා

    අධ්යයනය සඳහා පසුහිම් යතොරතුරු සපයා නු ලැණ යේ 2009 වර්ෂයේ දී සාම්ප්රදායික කර්මාන්ත

    හා කුඩා වයවසාය සංවර්ධ්න යදපාර්තයම්න්තුවත්, ය ොවිජන සංවර්ධ්න යදපාර්තයම්න්තුවත්

    විසින් සිදු කළ ලංකායේ කිතුල් ශාක පිළිබඳ දත්ත නම් වූ සමීක්ෂණ වාර්තායේ යතොරතුරු මත

    පදනම්වයි. එයහත් එම යතොරතුරු පදනම්ව ක්යෂේ්රයට ය ොස් යතොරතුරු රැස ් කිරීයම් දී එම

    තත්ත්වයන් යබොයහෝදුරට යවනස් වී තිී ම නිසා ැටලු රැසකට ුදහුණදීමට සිදු විය. ඒ අනුව

    පර්යේෂණ යයෝජනාවලිය මඟින් අයප්ක්ෂා කළ නියැදිය වූ 910ක ඉලක්කය සපුරා ත

    යනොහැකිවීම නිසා නියැදිය 840 කට ී.මා කිරීමට සිදු විය.

  • 19

    එම සමීක්ෂණ දත්තයන් මඟින් දක්වා ඇති ඇතැම් ප්රයේශවල යම් වන විට කිතුල් කර්මාන්තයේ

    යයයදන පිරිස ඉතා අල්ප විය. නිදසුනක් යලස මහනුවර දිස්්රික්කයේ ප්රායේය ය යල්කම්

    යකොඨාසාස 4ක් අධ්යයනය කිරීමට නියමිතව තිණ ණ ද එහි ප්රායේය ය යල්කම් යකොඨාසාස 2ක්

    පමණක් අධ්යයනය යකොට අවසන් කිරීමට සිදු වූයේ කිතුල් කර්මාන්තයේ යයයදන්නන් යසොයා

    ැීතම අී.රු කරුණක් වූ නිසායවනි.

    එයමන් ම, යමම කාර්යයේ දී ඇතැම් නිලධ්ාරීන්ය න් ප්රමාණවත් සහයයෝ යක් යනොලැී ම ද

    අධ්යයනයේ සිමාවක් යලස දැක්විය හැක.

    මිනිසුන් තුළ ද යතොරතුරු ලබාදීමට එතරම් උනන්දුවක් යනොවීම යහේතුයවන් ඇතැම් ප්රයේශවලින්

    යතොරතුරු ලබා ත යනොහැකිවීම ද යමම අධ්යයනයේ ී.මාවක් යලස දැක්විය හැක.

    1.11 වාර්තායේ සැකැස්ම

    යමම වාර්තාව පරිච්යේද අටකින් සමන්විත යේ. පළුද පරිච්යේදය අධ්යයනයට ප්රයේශයක්

    සපයමින් එහි පසුහිම, අධ්යයනයේ අරුදණු හා ක්රමයේදයන් පැහැදිලි කරයි. යදවන පරිච්යේදය

    මඟින් කිතුල් කර්මාන්තය හා මල් මැදීයම් ක්රියාවලිය යමන්ම කිතුල් ශාකයේ ආර්ිකක භාවිතයන්

    පිළිබඳව කරුණු ඇතුළත් කළ සාහිතය විමර්ශනයක් සිදු යකයර්. යතවැනි පරිච්යේදය මඟින්

    කිතුල් කර්මාන්තයේ වර්තමාන තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කරන අතර සිේවැනි

    පරිච්යේදය මඟින් කිතුල් කර්මාන්තය සඳහා රාජය අංශයේ දායකත්වය යකබුන ද යන්න විමසා

    බලන අතර පස්වන පරිච්යේදයයන් අධ්යයනයට ලක් කළ නියැදියේ සමාජ ආර්ිකක පසුහිම

    පිළිබඳව කරුණු ඉදිරිපත් යකයර්. හයවන පරිච්යේදය මඟින් කිතුල් කර්මාන්තය ආශ්රිතව පැන

    නැඟී ඇති ැටලු පිළිබඳව සාකච්ඡා යකයර්. හත්වන පරිච්යේදය මඟින් කිතුල් කර්මාන්තය

    පිළිබඳව SWOT විශ්යල්ෂණයක් ද අටවන පරිච්යේදය මඟින් අධ්යයනයේ සාරාංශය, නි මන

    හා කිතුල් කර්මාන්තය සංවර්ධ්නය සඳහා වූ යයෝජනා ඉදිරිපත් යකයර්.

  • 20

    යදවන පරිච්යේදය

    සාහිතය විමර්ශනය

    2.1 හැඳින්වීම

    කිතුල් කර්මාන්තය පිළිබඳ පවතින සාහිතය විමර්ශනය කරමින් අධ්යයනයට අදාළ වන

    සංකල්පමය යතොරතුරු පිළිබඳ විහයක් යමම පරිච්යේදයේ දී සාකච්ඡාවට ලක් යකයරන අතර

    කිතුල් කර්මාන්තයේ ප්රවර්ධ්නයට පවතින රාජය අනුහය පිළිබඳවත්, එම කර්මාන්තය

    සම්බන්ධ්යයන් සිදු යකරී ඇති අධ්යයන තුළින් අනාවරණය වී ඇති යතොරතුරු පිළිබඳවත් වඩාත්

    සංක්කාප්තව යමම පරිච්යේදයේ දී ඉදිරිපත් යකයර්.

    2.2 කිතුල් කර්මාන්තය

    ආසියානු මහේවීපයට ආයේණික කිතුල් ස ශ්රී ලංකායේ ුදහුදු මඨාටමින් මීටර් 1200ක් දක්වා වූ

    හා අතරමැදි කලාපීය ප්රයේශයන් හි අයනකුත් ස් වර් සමඟ මි්රව වැයවන ශාකයකි. වැඩුණු

    කිතුල් සක උස මීටර් 20ක් පමණ වන අතර කයඳේ විෂ්කම්භය මීටර් ½ ක් පමණ යේ. ඉතා

    සවිමත් සිුන කඳක් සහිත යේ. තාල වර් යට අයත් වුව ද යපොල් ස්වලට වඩා යවනස් ස්වූපපයක්

    න්නා කිතුල්වල සුවියශේී ලක්ෂණය වනුයේ, එහි මල් හට න්නා ආකාරයයි. යපොල් යස හි

    සම්පූර්ණ ප්රජනන කාලය තුළ මල් හට න්නා නුදත් කිතුල් යසේ මල් හට නු ලබන්යන් එම

    යසේ වර්ධ්න කාලය අවසන් අදියයර්දී ය. එනම් කිතුල් යසේ ජීවිත කාලය අවසන්වීමට වසර

    10ක් පමණ තිහිය දී අනතුරුව අවුරුදු 4 -7 කාලයක් තුළ මල් හටය න අවසන් යේ. කිතුල්

    සක් එහි ආයු කාලය තුළ දී මල් 4 -17ක් පමණ නිෂ්පාදනය යකයර් පකිතුල් කප් රුකකි,

    2004 .

    කිතුල් ස් ප්රධ්ාන වශයයන් මධ්යම, වයඹ, සබර ුදව, වව, බස්නාහිර හා දකුණු පළාත්වල

    වයාප්තව පැවතියත් ආර්ිකකමය වශයයන් ඵලදාම් යලස කිතුල් ස ප්රයයෝජනයට නු ලබන්යන්

    මධ්යම, සබර ුදව හා දකුණු පළාත්වලට අයත් දිස්්රික්ක කිහිපයක පමණි. යේය ය කිතුල් සහ

    කුරු කිතුල් වශයයන් කිතුල් වර් 02ක් ශ්රී ලංකායේ පවතී. යේය ය කිතුල් ඉතා විශාල සක් වන

  • 21

    අතර සම්පූර්ණ ජීවිත කාලය අවුරුදු 20 - 25ක් යේ. දදනිකව කිතුල් යතලිදිය1 පයතලිේජ

    යබෝතල් 10ක් පමණ යේය ය කිතුල්වලින් ලබා ත හැකිය. ඉතා බහුලව දැකිය හැක්යක් යමම

    යේය ය කිතුල් වර් යයි.

    කුරු කිතුල් යනු ඉතා කුඩා වර් යකි. උපරිම උස මීටර් 4 -5ක් පමණ යේ. කඳ සිහින්ය. මල්

    හට ැීතම වසර 3 - 4 න් සිදු යේ. මල්වල ප්රමාණය සාමානය කිතුල් මලක ප්රමාණයයන් 1110ක්

    පමණ යේ. එක් සක දදනික යතලිදිය ප්රමාණය යබෝතල් 2ක් පමණ යේ. නියවස් ඉදිරිපිට

    අලංකාරය සඳහා ද යමම කුරු කිතුල් වවා ඇත පකිතුල් කප් රුකකි, 2004 .

    2.3 කිතුල් මල

    කිතුල් යසේ වර්ධ්න අවධිය අවසන් වූ පසු මල් පීදීම2 සිදු යේ. කිතුල් මල පිපීම එම කුලයට අයත්

    යපොල්, තල් වැනි ශාකවලට හාත්පසින්ම යවනස්ව යසේ අස්ථමයයන් සිදු යේ. යමය ුදදුන් පීදීම

    යලස වයවහාරයේ යයයේ. වැයඩන පරිසරයේ ස්වභාවය අනුව කිතුල් ශාකයේ ුදදුන් මල පීදීමට

    වසර 8 -15 යහෝ 20 පමණ කාලයක් වුව ත විය හැකිය. යහොඳින් හිරු එළිය වැයටන වදුුන රහිත

    හිම්වල දී වසර 8 -12ක දී ුදදුන් මල පීදීම සිදු වුවද වනාන්තර ප්රයේශවල උස් වදුුන අතයර හි

    වැයඩන ස් පීදීමට දීර්ඝ කාලයක් ත යේ.

    කිතුල් මල සංයුක්ත පුෂ්පයක් වන අතර එය පුෂ්ප මන්ජරියක් යලස හුනන්වයි. යමහි මල්

    ද්ඩයඩන් විහිදී යන කිනිතිවල ජායාංගි ප ැහැණු හා පූමාංගි පපිරිමි මල් යවන යවනම පිහිටයි.

    කිතුල් මයලහි ුදල් අවදියේ දි යමම කිනිති යකොපු කිහිපයකින් ආවරණය වී පවතී. මයලහි

    වර්ධ්නය සමඟ ආවරණය වූ යකොපු පිපිරී ය ොස් මල දිගින් වර්ධ්නය යේ. මයලහි කිනිති හා පුෂ්ප

    නියමිත පරිණතභාවයට පත්වන විට එම කිනිති ආවරණය කරමින් පවතින්යන් ඝනකමින් අඩු

    තනි යකොපුවක් මඟිනි. යමම යකොපුව හිඳී යායමන් මල් කිනිති බාහිර පරිසරයට නිරාවරණය

    යේපකිතුල් කප් රුකකි, 2004 .

    1කිතුල් යසේ මල පපුෂ්ප මංජරිය යම්රීමට යනොදී එයින් උනන ප්යලෝයම් දියරය සහ දසලමය දියරය යතලිදිය

    යලසින් එකතු කර නු ලබයි. 2"මල්පීදීම"යනුකිතුල් යසේඅස්ථම අංකුරයවිකරණයවීපුෂ්පමංජරියක්හට ැීතමයි.

  • 22

    2.3.1 කිතුල් මලමැදීයම් ක්රියාවලිය

    කිතුල් මලක් යමෝරා හනසුවලින්3 එළියට ඒමට යපර මැදීම සඳහා එය පදම් කිරීමක් සිදු යේ.

    මන්ද කිතුල් මල යම්ූප පපරිණත පසු එයින් යතලිදිය ලබා ත යනොහැකිය. මල මැදීමට සුදුසු

    අවස්ථමාව නිර්ණය කිරීම ප්රයේශය අනුව යවනස් යේ. මැදරට සහ උඩරට ප්රයේශවල යම් සඳහා

    සලකා බැයලන කරුණු වන්යන්, මල යහොඳින් වර්ධ්නය වී නැමී තිී ම, මල අ පිරී පැවතීම හා

    මල ආවරණය කරන සුදු පැහැති හනස්ස නිරාවරණය වීමයි. දකුණු පළායත් දී මලක හනසස්ක්

    යහවත් යකොපුවක් ඉරා මල් කිනිතිවල ඇටවල විශාලත්වය හා කිනිත්ත කැයඩන ආකාරය

    නිරීක්ෂණය කිරීයමන් මල මැදීමට සුදුසු අවස්ථමාව හුනනා ැයන්. යමය "ඉරුම් බැලීම" යනුයවන්

    හැඳින්යේ. කිනිත්ත පහසුයවන් කැයඩන අවස්ථමාව සහ ඇටවල විශාලත්වය කුඩා ම්මිරිස ්

    ඇටයක ප්රමාණයට ඇත්නම් එය සුදුසු අවසථ්මාව යලස සැලයක්.

    නියමිත ප්රමාණයට යම්ූප මලක් යතෝරා ත් පසුව එම මල ප්රතිකාරය සඳහා සැකී.යම් අවස්ථමාව

    එළැයේ. යමහි දී, ුදලින් ම මල ආවරණය වී ඇති සියලුම යකොපු කපා ඉවත් කළ යුතුය. ුදලින් ම

    කඳට ආසන්නයේ පවතින ල් හනසු යලස හුනන්වනු ලබන යකොපුව ද පසුව මල් යකොපුව ද

    අවසානයේ මල් කිනිති ආවරණය කර තියබන ළපටි යකොපු ද ඉවත් කළ යුතු යේ. යමම යකොපු

    ඉවත් කිරීම සඳහා තියුණු පිහියක් භාවිතා කළ යුතු අතර මල් ලීයට යහෝ කිනිතිවලට සිදුවන හානි

    වළක්වා ත යුතුය. මයල් ඇති යමම ආවරණ යකොපු ඉවත් කිරීයමන් පසුව මල කඩා වැටීම

    වළක්වා ැීතම සඳහා මලට ආධ්ාරක යදබලක් ැී.යමන් යහෝ මල ලණුවක් මඟින් සට බැඳීම

    කළ යුතුය. එයසේ යනොවන්යන් නම් බර වැඩිවීම යහේතුයවන් මල කඩා වැටීයම් අවදානමක් පවතී.

    සියලුම යකොපු ඉවත් කිරීයමන් පසු කහ පැහැ මල් කිනිති පරිසරයට නිරාවරණය යේ. එහිදී මලට

    හිරු එළිය පඅේව ලැී මට සැලැස්විය යුතුය. යම් ආකාරයට දින 4-7 පමණ කාලයක් මල නියමිත

    ප්රමාණයට පදම් වූ පසු ලා යකොළ පැහැයක් න්නා අතරම මයල් ආවරණ යකොපු ඉවත් කරන

    අවස්ථමායේ ගුලි ැී. තිබූ කිනිති දික් වී පහළට එල්ලා හැයලන ආකාරයක් යපන්නුම් කරයි.

    කිතුල් මල මැදීයම් දී සමසත් ක්රියාවලියේ ම ලිලික ම හා වැද ත් ම අවසථ්මාව කිතුල් ස හැර බැඳ

    ැීතමයි. කිතුල් යසේ ුදදුනට නැඟීයම් පහසුව හා ආරක්ෂාව රඳා පවතින්යන් හැර බැඳ ැීතයම්

    සාර්ථමකත්වය මතයි. යම් සඳහා ශක්තිමත් වූ ලී ද්ඩඩක් කිතුල් යසේ උසට සරිලන ප්රමාණයයන්

    කිතුල් සට තබා බැඳ ීත. එම ලී ද්ඩඩට අඟල් 8 -10 ප්රමාණයේ කුඩා ලී කැබලි තබා බැඳ ීත.

    3හනස්ස යනු පුෂ්ප මංජරියයහිපමල ආවරණය වී ඇති යකොපුවයි.

  • 23

    එම ආකාරයට හරස් අතට තබා බැඳ න්නා ලී කැබලි 2ක් අතර පරතරය අඩි 2-3ක් පමණ යේ.

    යමයලස හැර බැඳ ැීතම සිදු කරනු ලබන්යන් දිනපතා මල මැදීම සඳහා කිතුල් සට නැඟීම

    පහසු කරවීම සඳහායි. ඇතැම් ප්රයේශවල යම් සඳහා උණ ලී භාවිතා කරනු ලැයබ් පකිතුල් කප්

    රුකකි, 2004 .

    2.3.2 මල පදම් කිරීම

    කිතුල් මලක් මැදීමට එය සුදුසු තත්ත්වයකට පත් කර ත යුතුය. එය මල පදම් කිරීම යනුයවන්

    හැඳින්යේ. මල පදම් කර ැීතයම් අරුදණු වන්යන්, මල යම්රීම පමා කිරීමත්, මැදීම සඳහා මල

    හැඩ ැස්වීමත් සහ පහසුයවන් මැදිය හැකි පරිදි මයලහි වුහය මිදු පයමොයලොක් භාවයට

    අවස්ථමාවකට පත් කර ැීතමත් ය.

    මල පදම් කිරීමට විවිධ් ක්රම භාවිතා යකයර්. වඩාත් ප්රචලිත සහ බහුලව භාවිතා කරන ක්රමය

    වන්යන් මලට අත්යබයහත් තැී මයි. ඊට අමතරව මයලහි වින්තය තැලීම, මලට උල් ැී.ම,

    මයලහි වින්තය අ පිළිසී්.ම හා දුම් ැස්වීම සිදු යකයර්. කිතුල් මයලන් යහොඳ අස්වැන්නක්

    ලබා ැීතමට එය සකස් කර ැීතම සඳහා යමම ක්රමයේදයන් මිනිසුන් විසින් භාවිතා කරනු

    ලබයි. යමම විවිධ් ක්රම ප්රයේශයයන් ප්රයේශයට හා මල් මදින්නාය න් මල් මදින්නාට යවනස් යේ.

    ක්රමයේදයන් එකක් යහෝ කිහිපයක් එකවර භාවිතා කරන අතර මල පදම් කිරීයම් ක්රමය කුමක් ද

    යන්න තීරණය කරනුයේ ද සාධ්ක කිහිපයක් මත පිහිටා ය. එනම්, පවතින කාලගුණික තත්ත්වය,

    යසේ නිෂ්පාදන තත්ත්වය, මයල් විශාලත්වය, මල යමෝරා ඇති ප්රමාණය හා මල් මදින්නායග්

    නිපුණත්වය යන කරුණු යේ.

    ස්වාභාවික අත්යබයහත් යමන් ම කි්රිම අත්යබයහත් ද මල් පදම් කිරීමට යයොදා ැයනන අතර

    භාවිතා කරන යබයහත් වර් ය ප්රයේශය හා මල් මදින්නා අනුව යවනස් යේ. මයලහි නටුව සිදුරු

    කිරීයමන් සාදා නු ලබන "ඔහුවල" නමින් හුනන්වන කුහරය තුළ යමම මල් යබයහත් තැන්පත්

    යකයර්. මීට අමතරව මල් කයඳේ සහ කිනිතිවල ද යබයහත් ආයල්ප කරනු ලබයි.

    2.3.3 ස්වාභාවික මල් යබයහත්

    ස්වාභාවික මල් යබයහත් යලස කුුන බඩු ,පස් පැඟිරි, දුන පස් වර් ය, ම්මිරිස,් හුණු අුන සහ

    විවිධ් ්රවය භාවිතා කරනු ලබයි. අතීතයේ සිට ම වඩාත් බහුල යලස භාවිතා කර ඇත්යත් කුුන බඩු

    මි්රණයයි. යමම මි්රණයයහි කරාණ නැටි, කුරුුන යපොතු, ම්මිරිස,් එනසාල්, සුදුළූණු, අබ යන

  • 24

    කුුන බඩු අඩංගු යේ. පැඟිරි පහක යපොතු සහ දුන අඩංගු මි්රණයක් යලස පස ්පැඟිරි හැඳින්විය

    හැකිය. දුන පස් වර් ය බහුලව භාවිතා යකයරන්යන් දකුණු පළාත තුළ ය. එම දුන පස් වර් ය

    නම් බාුනරා, වල්ල, කුඩු මිරිස්, කැප්යපටියා, සහ යසේර ය. එම දුන සමඟ ලුණු මිරිස් මි්රණය ද

    වඩාත් ජනප්රිය ක්රමයකි පකිතුල් කප් රුකකි,2004 .

    2.3.4 කි්රිම මල් යබයහත්

    බැටරි කූරු, බැටරි ඇසිඩ්, යූරියා, සබන්, යපරුම්කායන්, පල්ලමානික්කම් සහ භූමියතල් ආදිය

    කි්රිම මල් යබයහත් යලස භාවිතා කරනු ලබයි. මෑත කාලීනව කි්රිම අත් යබයහත් භාවිතයට

    මිනිසුන් වැඩියයන් යයොුද වී ඇත. වියශේෂයයන් රා නිෂ්පාදනය කරන පුේ ලයින් අතර යමම

    තත්ත්වය වැඩි පුර දැකිය හැකිය. කිතුල් මල් මැදීයම් තාක්ෂණය සඳහා අතීතයේ මිනිසුන් බහුලව

    භාවිතා කයළේ, ඉහත ස්වාභාවික ්රවය වන අතර එය පරම්පරායවන් පරම්පරාවට ඉදිරියට පැමිණි

    තත්ත්වයකි. නුදත් වර්තමානය වන විට කි්රිම ක්රමයන් අත්හදා බැලීමට මිනිසුන් උත්සුක වී

    ඇත. මලක් නිසි පරිදි සකස් කිරීමට පහසු කටයුත්තක් යනොයේ. වැරදීමට පවතින ඉඩකඩ වැඩි ය.

    මල් යබයහත් ප්රමාණය අඩු1වැඩිවීම, මල මදින කාල සටහන යවනස්වීම සහ අහිතකර මල්

    යබයහත් වර් භාවිතය, යන ක්රියාවන් නිසා මල මැදීම සුදුසු පරිදි සිදු කිරීම අපහසු කරවයි.

    එයසේම අහිතකර කාලගුණික තත්ත්වයන්, ස ඵලදාව රහිතවීම, පළුද මල නිසි යලස සකස් කර

    යනො ැීතම වැනි සාධ්ක ද ඊට බලපානු ලබයි පකිතුල් කප් රුකකි, 2004 .

    2.3.5 කිතුල් මල් පදම් කිරීයම් නව තාක්ෂණය පකැස්පර් ක්රමය

    කිතුල් මල් පදම් කර ැීතයම් දී භාවිතා කරන නව ක්රමයේදය කැස්පර් තාක්ෂණය භාවිතා

    කිරීමයි. යමම තාක්ෂණය ලිලික අවස්ථමා කිහිපයක් යටයත් සිදු කළ යුතු යේ. පළුදව කිතුල් මල

    මැදීම සඳහා කිතුල් ස "හැර බැඳීම" කළ යුතු යේ. කිතුල් ස ුදදුනට ප්රයේශවීයම් පහසුව හා

    ආරක්ෂාව රඳා පවතින්යන් හැර බැඳ ැීතයම් සාර්ථමකත්වය මත යේ. අනතුරුව ප්රධ්ාන වශයයන්

    ම කළ යුත්යත්, මැඳීම සඳහා නියමිත ප්රමාණයට යම්ූප මලක් යතෝරා ැීතමයි. යම් සඳහා කිතුල්

    මල පුපුරා යාමට දින කිහිපයකට යහෝ සතියකට යපර අවස්ථමාව ඉතා යයෝ ය බව සඳහන් යේ.

    කිතුල් මලක් යමම අවස්ථමාවට පැමිණි විට මයලහි අ යකොපු පිරී පුෂ්ටිමත් බවත් ප්රකට කරන

    අතර අ පහළට නැමීමක් ද යපන්නුම් කරයි. සට නැඟ එහි සුදුසුභාවය තීරණය කළ යුතු ය.

    මල ආවරණය කර පවතින්යන් තනි යකොපුවක් විය යුතු අතර කිනිතිවල ඇටවල ප්රමාණය

  • 25

    මිලිමීටර 2-3 පමණ විය යුතුය. යමම අවශයතා සපුරා ඇති විට එය මල මැදීයම් ප්රතිකාරයට සුදුසු

    යේ.

    තුන්වන පියවර යලස මල සැකී.ම ආරම්භ කළ යුතුය. යමය පූර්ව ප්රතිකාර අවස්ථමාව යලසින්

    හැඳින්යේ. නියමිත ප්රමාණයට යමෝරන ලද මලක් යතෝරාය න අනතුරුව එම මල ප්රතිකාරය

    සඳහා සැකී.�